ඕස්ට්‍රිලියාවේ living with educational cost?

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    ළමයි හැදෙන්නේ එහේ එවුන්ගේ තාලෙට . උනුත් අවුරුදු 15-16 අම්මලට තාත්තලට මැද ඇඟිල්ල දීලා උන්ට ඕනේ වැඩ කරන්නේ .නාකි උනාම අනාථ මඩමේ තමා .
    ඔය රටවල් වල ගිහිල්ලා අපේ එවුන් දීගෙන වැඩ . හැබැයි එහෙම වැඩ කරන එවුන් ලංකාවේ හරියට පැය 8 වත් වැඩ කරන්නේ නැතුව බයිලා ,අයිස් ගහපු එවුන් .
    ලංකාවේ ඉන්න හැම එකාම අවංකව ගන්න පඩියට වැඩ කරනවානම් හරි . මම කියන්නේ 70000 වගේ උඩින් පඩියක් ගන්න එවුන් ගැන මිසක් රුපියල් 40000 මුළු මාසෙම අදින එවුන් ගැන නෙමෙයි .
    මම දන්න එවුන් ඉන්නවා ලංකාවේ ලක්ෂ ගණන් පඩි ගත්ත එවුන් පිට රටවල්වල ගිහිල්ලා අන්ත දුක් විදිනවා. ඇයි උන් ගියේ ? රැල්ලට .තියෙන උණට . මොකද නෑදෑයෙක් හරි තමුන් එක්ක හිටපු යාළුවෙක් වගේ ගියාම ඇකේපුමාරුව හැදෙනවා. උන් ටිකක් හොඳ වාහනයක් පැදලා සමහර එවුන් කෙල්ලෙක් එක්ක පින්තූරයක් දැම්මම මෙහේ ඉන්න එවුන්ට කැසිල්ල වැඩි වෙනවා .

    පුළුවන් නම් උන්ට දාන්න කියපන් උන් කරන ජොබ් වල පින්තූර . :yes::yes:

    මෝඩ සිංහලුන්ගෙ කුහක කම උබට ඔසී යන්න සල්ලි නැ කියල අපි මැරෙන්නද මේ පොස්ට් එක දාපු එකත් ඔය බණ කෙලියා කලින්...ඇමතිලාගේ පුක ලෙව කාල ජොබ් ගන්න උබල වගේ එවුන්ට වැඩිය ඔසී ගිහින් ටොයිලට් හෝදනව ඊට වැඩිය හොදයි..අවන්කෙන් වැඩ කරන රාජ්‍ය සේවකයෝලු ...අයිස් ගගහ වැඩක් කරගන්න ගියාම පකේ ගෑස් බලන්නයි...මාන්නෙ තිබ්බම ඇති රෙන්න පුකේ ගූ නැතිවුනත්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576

    :lol::lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක

    :D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    මෝඩයගේ උගත්කම ඉහල යනකොට මාන්නෙත් ඉහල යනවනේ.අපේ රටේ කැම්පස් ගිහාම මාන්නේ උච්ච අවස්ථාවට පත්වෙනවා.හරියට අර කටුස්සගේ කරේ රත්තරන් බැන්ද වගේ.මාන්නේ ඉහලගිහාම මොකුත් කොරන්ඩ බෑ.රස්සාවලුත් අඩුයි.තිබ්බ නම් උගත් එකම වමාරන්ඩනේ තියෙන්නේ.තනියම දෙයක් හිතලා කරන්ඩ තරම් ශක්තියකුත් නෑ.:(මොකද එහෙම කරන්ඩ තවත් විශයන් ඉගෙනගෙන ටිකක් මහන්සි වෙන්ඩ ඕනේ.ඇඳුමේ දාඩිය දූවිල්ල ගා ගන්ඩත් වෙනවා.එතකොට අනිත් මිනිස්සු මොනවා හිතයිද?:(

    ඊට සැපයි ඕසි යන එක .පිඟන් හේදුවත් මෙහෙ උන් දන්නෙත් නෑ.මාන්නෙත් බේරෙනවා.පොඩ්ඩක් අනුකම්පා කරපන් බන් පොල්ලෙන් ගහන්නා වගේ ඔහොම කියන්නේ නැතුව.:(

    dan uba kiyanne lankawen pita wela yana un modayo kiyalada? manne wedi wechcha ewun kiyalada?

    katussage kare rattaran benda wage kiyana eka tawa pahadili karanna puluwanda example ekakin? :rolleyes:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මෝඩ සිංහලුන්ගෙ කුහක කම උබට ඔසී යන්න සල්ලි නැ කියල අපි මැරෙන්නද මේ පොස්ට් එක දාපු එකත් ඔය බණ කෙලියා කලින්...ඇමතිලාගේ පුක ලෙව කාල ජොබ් ගන්න උබල වගේ එවුන්ට වැඩිය ඔසී ගිහින් ටොයිලට් හෝදනව ඊට වැඩිය හොදයි..අවන්කෙන් වැඩ කරන රාජ්‍ය සේවකයෝලු ...අයිස් ගගහ වැඩක් කරගන්න ගියාම පකේ ගෑස් බලන්නයි...මාන්නෙ තිබ්බම ඇති රෙන්න පුකේ ගූ නැතිවුනත්

    එක කියන අතකට උඹ කියන සහ යන එකෙත් ඇත්තක් තියෙනවා බන්.

    දැන් බලපන් MSc එකකට ලක්ෂ 40 ක් විතර වියදම් කරගෙන ඕස්ට්‍රිලියා ගිහින් වලං සහ ටොයිලට් හෝදනවා කියන්නේ ඒ උඹට හිමි තැන එහේ ( ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ ) ලැබිලා තියෙනවා.

    නැත්තන් ලක්ෂ 40 ක් තියාගෙන තමන්ගේම දෙයක් ගොඩ නගන්ඩ බැරි මැටි අලයක් මොකටද බන් මේ පොලවට? මුන්ටත් පිරිමි කියනවනේ මම අහන්නේ ?:angry:

    සල්ලි තිබ්බට මොලේ නෑනේ.ඉතින් ඕස්ට්‍රිලියාව කියන්නේ සුදුස්සට සුදුසු තැන ලැබෙන නියම රට.උඹ හරි:(
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835

    යකෝ ලක්ෂ 40 කට්ටයි අමතක කරපන් . ඊට පස්සේ PR දාගන්න බැරි උනාම බල්ලෝ වගේ ලංකාවට ඇවිල්ලා සාමාන්‍ය ජොබක් කරන්න ඕනේ . ලක්ෂ 40 තියාගෙන නිකන් ජොබක් කරානම් අවුරුදු කිහිපයකින් නියමෙට ඉන්න පුළුවන් . මම දන්න කොල්ලෝ ඉන්නවා පොඩි position වල ඉඳලා මහන්සි වෙලා වැඩ කරලා උඩටම ගිය එවුන්.
    අපේ එවුන් හිතන්නේ එහේ ගියාම හරි ලේසියි කියලා . ඉන්න එවුන් වැඩිය මුකුත් කියන්නෙත් නෑ ලැජ්ජාවට . රගාගෙන තමයි ඉන්නේ ලැජ්ජාව වහගන්න .
    අනික් එක එහේ අපේ හම තියෙන එවුන් පඩේකට ගණන් ගන්නේ නැහැලු . ඉතින් ලංකාවේ වගේ ජොබක් හම්බවෙලා කොච්චර කටු කෑවත් උඩට යන්න බෑලු .
    එහේ ඉන්න එවුන්ට හරියට ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී වගේ .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    උඹට හොල්මන් ...අනියමාර්ථයේ අසම්බව්‍යක් ක්‍රියා වලින් උත්තර දාන්න එපා බන් මේවට..
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,038
    1,780
    113
    Sydney

    40lakhs walata koheda bn Degree, charter ma college ekakin thama ithn oya gaanata degree ekak daganna wenne :lol::lol::lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    40lakhs walata koheda bn Degree, charter ma college ekakin thama ithn oya gaanata degree ekak daganna wenne :lol::lol::lol:

    අනිවා. මම අරු කියපු ගානට උත්තරේ ගැහුවේ . ඒ සල්ලි ලංකාවේ තියාගෙන මෙහේ ඉන්න එක වාසියි කියලා කිව්වේ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    උඹට හොල්මන් ...අනියමාර්ථයේ අසම්බව්‍යක් ක්‍රියා වලින් උත්තර දාන්න එපා බන් මේවට..

    ඇයි උඹ එහේ ඉඳලා තියෙනවද ? මගෙත් එක්ක හිටපු හොඳ බොක්කවල් 3-4 එහෙ ගියා . තාම 2 ඉන්නවා . උන්ගෙන් ඇහුවොත් එපා වෙලා වගේ තමා කතා කරන්නේ . හැබැයි උන් පරිප්පු කාගෙන ඉන්නවා. ආපු එවුන් නම් කියන්නේ උන් වෙලාවට ආවේ නැත්තම් PR නැතුව student visa දික් කර කර ඉන්න වෙන්නේ කියලා .
    යකෝ ඔහේ ගිහිල්ලා හොඳට හිටපු එවුන් කුඩු කාරයෝ , බේබද්දෝ වෙලා තියෙනවද ? මොකද උන්ට නිදහස වැඩියි .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි උඹ එහේ ඉඳලා තියෙනවද ? මගෙත් එක්ක හිටපු හොඳ බොක්කවල් 3-4 එහෙ ගියා . තාම 2 ඉන්නවා . උන්ගෙන් ඇහුවොත් එපා වෙලා වගේ තමා කතා කරන්නේ . හැබැයි උන් පරිප්පු කාගෙන ඉන්නවා. ආපු එවුන් නම් කියන්නේ උන් වෙලාවට ආවේ නැත්තම් PR නැතුව student visa දික් කර කර ඉන්න වෙන්නේ කියලා .
    යකෝ ඔහේ ගිහිල්ලා හොඳට හිටපු එවුන් කුඩු කාරයෝ , බේබද්දෝ වෙලා තියෙනවද ? මොකද උන්ට නිදහස වැඩියි .

    දැන් අවරුදු 15 තිස්සේ ඉන්නේ එහෙ තමයි බන්
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    යකෝ ලක්ෂ 40 කට්ටයි අමතක කරපන් . ඊට පස්සේ PR දාගන්න බැරි උනාම බල්ලෝ වගේ ලංකාවට ඇවිල්ලා සාමාන්‍ය ජොබක් කරන්න ඕනේ . ලක්ෂ 40 තියාගෙන නිකන් ජොබක් කරානම් අවුරුදු කිහිපයකින් නියමෙට ඉන්න පුළුවන් . මම දන්න කොල්ලෝ ඉන්නවා පොඩි position වල ඉඳලා මහන්සි වෙලා වැඩ කරලා උඩටම ගිය එවුන්.
    අපේ එවුන් හිතන්නේ එහේ ගියාම හරි ලේසියි කියලා . ඉන්න එවුන් වැඩිය මුකුත් කියන්නෙත් නෑ ලැජ්ජාවට . රගාගෙන තමයි ඉන්නේ ලැජ්ජාව වහගන්න .
    අනික් එක එහේ අපේ හම තියෙන එවුන් පඩේකට ගණන් ගන්නේ නැහැලු . ඉතින් ලංකාවේ වගේ ජොබක් හම්බවෙලා කොච්චර කටු කෑවත් උඩට යන්න බෑලු .
    එහේ ඉන්න එවුන්ට හරියට ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී වගේ .

    ගැඹුරු මුහුදෙ බැහැපු අපිට රැල්ල දැකල හිනා :lol:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    එහේ ගියපු ගමන් කොල්ලෙක් කාර් එකක් ගත්තම උබලට jealous ලංකාවේ දි wagon R එකක් ගන්න කොච්චර කට්ටක් කන්න එපයි
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    එහේ ගියපු ගමන් කොල්ලෙක් කාර් එකක් ගත්තම උබලට jealous ලංකාවේ දි wagon R එකක් ගන්න කොච්චර කට්ටක් කන්න එපයි

    ගූ කඩනවට වඩා බස් එකේ යන එක නම්බුයි බන්