නැහැ හිතපන්කෝ student ගිහිං දඟලන්නෙත් හම්බකරන්න. මෙහෙ consult කරන උන් student ඉස්සරහට දාගෙන ගසාකෑමේ මාර්ග හදනවා. එහෙම එකේ කෙලින්ම job visa දුන්නම මොකද වෙන්නෙ. අනික cleaning නෙ ගොඩක් student ගිහිල්ලත් කරන්නෙ. අනික මෙහෙ degree තියාගෙන ඔහෙට එනවා student වෙලා cleaning කරන්න. ඉතිං ඕක කරන්න degree ඕන නැහැනේ. ඉගන ගන්න ඕන උන්ට විතරක් ඕක දීල. අනික් උන්ට job visa දෙන්න බැරි ඇයි. හැම එකාටම student visa.![]()
ethakota ausi ewunta kela wenawane bn...uba kamathida lanakawata indian ewun job visa awith ube job ekata kela karanawata?



