ඕස්ට්‍රෙලියාවට ස්ටුඩන්ට් විසා ගිය සිසුන&

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    නැහැ හිතපන්කෝ student ගිහිං දඟලන්නෙත් හම්බකරන්න. මෙහෙ consult කරන උන් student ඉස්සරහට දාගෙන ගසාකෑමේ මාර්ග හදනවා. එහෙම එකේ කෙලින්ම job visa දුන්නම මොකද වෙන්නෙ. අනික cleaning නෙ ගොඩක් student ගිහිල්ලත් කරන්නෙ. අනික මෙහෙ degree තියාගෙන ඔහෙට එනවා student වෙලා cleaning කරන්න. ඉතිං ඕක කරන්න degree ඕන නැහැනේ. ඉගන ගන්න ඕන උන්ට විතරක් ඕක දීල. අනික් උන්ට job visa දෙන්න බැරි ඇයි. හැම එකාටම student visa.:rofl:

    ethakota ausi ewunta kela wenawane bn...uba kamathida lanakawata indian ewun job visa awith ube job ekata kela karanawata?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    නැහැ හිතපන්කෝ student ගිහිං දඟලන්නෙත් හම්බකරන්න. මෙහෙ consult කරන උන් student ඉස්සරහට දාගෙන ගසාකෑමේ මාර්ග හදනවා. එහෙම එකේ කෙලින්ම job visa දුන්නම මොකද වෙන්නෙ. අනික cleaning නෙ ගොඩක් student ගිහිල්ලත් කරන්නෙ. අනික මෙහෙ degree තියාගෙන ඔහෙට එනවා student වෙලා cleaning කරන්න. ඉතිං ඕක කරන්න degree ඕන නැහැනේ. ඉගන ගන්න ඕන උන්ට විතරක් ඕක දීල. අනික් උන්ට job visa දෙන්න බැරි ඇයි. හැම එකාටම student visa.:rofl:

    මම මෙච්චර වෙලා කිව්වෙත් ඕකම තමා . අපේ එවුන් දෙයක් කරන්නේ රැල්ලට . මට මතකයි කාලයක් ඔය වගේ කට්ටිය ඉතාලි ගියා . ඩුබායි ,කටාර් ගියා . ඒ යන එවුන් ගොඩක් ගියේ ඉගෙන ගන්න නෙමේනේ . උන් ගියේ මොකක් හරි ජොබක් කරලා සල්ලි හොයන්න . ඒ ගේම අවුලක් නෑ මොකද යන එකා යන්නේ කම් ඔ ගෝ චිකාගෝ කියලා .
    උඹ කියනවා වගේ මේකේ සීන් එක එහෙම නෙමේ . මෙහෙන් කියලා යවන්නේ එහේ දිව්‍ය ලෝකේ කියලා . දන්නේ නැතුව ගිය සමහර එවුන් දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කරලා ආපහු එනවාලු . තව සමහරු ඉගෙනීම ඉවරවෙලා PR දාන්න විසා දික් කර කර ඉන්නවලු .උඹ කිව්වා වගේ පොඩි ජොබ් කර කරලු මේවා කරන්නේ . රෙන්ට් එහෙමත් පට්ට වැඩියිලු .
    ඔය ලංකාවේ කාමර එහෙම බෙදාගෙන පුරුදු නැති එවුන් තනි කාමරවලට ලංකාවේ සල්ලිවලින් 50000-60000 ගෙවනවලු .
    අනේ මන්ද බන් . මම අහලා තියෙන ඒවා තමා කියන්නේ . ඇත්ත බොරුව ගිහිල්ලම බලපල්ලා .
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334

    mekaiyi dan nam yana unta isssara wage student visa gihilla goda enna amarui bung

    kohomath Australia wala athaa situation eka eliyata enna gathama ape aya yana eka nawathiwi , matath set wela thiyanawa "lankawa wadake na, Ethiopia hari yanna ona " kiyala giyapu kihipadanke dan kiyanawa job eka karagena hitiya nam ekake kiyala enne nathuwa Australia . welawa thama bung, luck ekath ona ne life eka goda yanna :rolleyes:
     
    එළකිරි සහෝ . ඒකම තමා මාත් අහලා තියෙන්නේ .

    https://www.youtube.com/watch?v=KuSgEuvXrGo