ඕස්ට්‍රෙලියාවට ස්ටුඩන්ට් විසා ගිය සිසුන&

Emios

Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    37-EB5-F48-FCAA-41-D6-9-E58-09-B80-C51-CA76.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113

    සම්ප්‍රදායික කුහක ශ්‍රී ලාංකිකයෝ මේවට උත්තර දෙන්නෙ නැහැ.
    මොකද සමානාත්මතාවය උන්ට වදයක් :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    සම්ප්‍රදායික කුහක ශ්‍රී ලාංකිකයෝ මේවට උත්තර දෙන්නෙ නැහැ.
    මොකද සමානාත්මතාවය උන්ට වදයක් :P

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113

    ලංකාවේ සුද්දෝ හිටියනං හොඳයි කියන එවුන් මේවා බලපල්ලා . උන් කරන්නේ ඒ රටවල්වල මහ ජාතිය හිමිහිට නැති කරනවා . stolen generation ඉන් Australia කියලා google කරලා බලපල්ලා .
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ලංකාවේ සුද්දෝ හිටියනං හොඳයි කියන එවුන් මේවා බලපල්ලා . උන් කරන්නේ ඒ රටවල්වල මහ ජාතිය හිමිහිට නැති කරනවා . stolen generation ඉන් Australia කියලා google කරලා බලපල්ලා .

    Australia vala majathiya suddo nemaida ban
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    mama ahala tiyenne australiawa ithaama dharmishta widiheta diyunu kerapu ratak kiyela..:rofl::rofl:

    යකෝ කියවලා බලපල්ලා මේ අහිංසක මිනිසුන්ව කැති ගෑවා . වෙඩි තියලා මැරුවා . ළමයි හොරකම් කරා . රත්තරන් , ගල් අඟුරු , යුරේනියම් වගේ ස්වබාවික සම්පත් කොල්ල කෑවා . දැන් ඒ මිනිස්සුන්ට බොන්න පුරුදු කරලා තියෙන්නේ . ආණ්ඩුවෙන් සල්ලිත් දෙනවලු .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903

    Mama dannewa yako..
    Sarcastic comment ekak

    Meka balapan..andenna denewa:P

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    Mama dannewa yako..
    Sarcastic comment ekak

    Meka balapan..andenna denewa:P

    England Museum එකට ගිය මගේ යාළුවෙක් කිව්වා ලංකාවේ පුස්කොළ පොත්, තව වටිනා දේවල් තියෙනවා කියලා . තව හොරකම් කරන් ගිය දේවල් කොච්චර ඇද්ද ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903
    113
    England Museum එකට ගිය මගේ යාළුවෙක් කිව්වා ලංකාවේ පුස්කොළ පොත්, තව වටිනා දේවල් තියෙනවා කියලා . තව හොරකම් කරන් ගිය දේවල් කොච්චර ඇද්ද ?

    Lankawa kese wethath Indiawennan huran kaala tiyenewa yasata...minussu milliona gaanak marela..Lankaweta echchera damage ekak kerela na..railway lines tike hari hadela dunnane :P