ඕස්ට්‍රේලියාවට only one way???

shenat

Well-known member
  • May 13, 2007
    58,436
    86,697
    113
    ආශ්චර්යමත් රටක
    අර මම කිව්ව ගෲප් වලට ජොයින් වෙලා අහපන්..හරිම උත්තරයක් හම්බවෙයි..නැත්තම් චේන්ජ් කරන්න පුලුවන් විදියට ටිකට් එකක් දාගෙන පලයන් ඉවරනේ...
    සාමාන්‍යයෙන් බන් විසිට් වීසා වලදි රිටන් ටිකට් ඕනි..ඒක වීසා එක මත සහ රටින් රටට වෙනස් වෙනවා..

    ඔය ඕස්ට්‍රේලියාවට මාත් විසිට් වීසා ඇප්ලයි කරලා රිජෙක්ට් උනා..මම දැන් මාස තුනකට කලින් ජර්මනිය ඉතාලිය වගේ ඔක්කොම යුරෝපීය රටවල් වල ඇවිදලා ආවා..දැන් මට ශෙනගන් මල්ටිපල් වීසා තියනවා..පට්ටම ට්‍රැවල් හිස්ට්‍රියක් තියනවා..කිසිම ඩොකියුමන්ට් එකක් අඩුපාඩු නැතුව තියද්දී ඕක රිජෙක්ට් වෙනවා දැන් ..මම දන්න ඇමරිකන් වීසා තියන එකෙකුටත් ඕක රිජෙක්ට් වෙලා..ආයෙනම් මලාට ඉල්ලන්නේ නෑ ඔය රටට වීසා..ඔෆිසරයට කියන්න දේකුත් නෑ..ඌ ලියලා ඔයාගේ ට්‍රැවල් හිස්ට්‍රිය හොදයි ඔක්කොම හොදයි..ඒ උනාට වීසා දෙන්න බෑ කියලා...යකෝ ඇමරිකන් වීසත් තියනවනම් ඔය ලබ්බේ රටට ගිහින් පනිනවද..???😂😂😂

    ඔව් බං එපා වෙනවා මේ හු** වෙලාවකට.
     
    • Sad
    • Haha
    Reactions: NRTG and rskoora

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    විසිටර් වීසා අරන් රට පනින්න නෙහ් හදන්නේ?
     
    • Wow
    Reactions: shenat

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    according to my experience normally uba ee raten eliyata yanawa kiyala ticket ekak thiyenna one return ma neme... wena ratak wunath awulak na...
    immigration ekath samahara welawata ahanawa dawas kiyak innawada kiyala... uba dawas gana kiwwata passe samahara un okay... samahara un return ticket ahanawa... hodama de flexible book ekak dapan return ekata :D ethakota ubata wenna thiyena paduwa sahena adui
     
    • Like
    Reactions: shenat and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,436
    86,697
    113
    ආශ්චර්යමත් රටක

    thanks machan 😍 😍


    thanks machan 😍 😍

    Immigration will never ask. The issue can only arise at the airline check-in counter. Because the responsibility lies on the airline if for some reason you are refused entry. That's their only worry. When you disembark nobody asks you to show the return ticket.

    good to know. thanks bro

    Brown skinned nam retuen oni

    jukai jukai :(:(


    thanks machan 😍 😍


    thanks machan 😍 😍


    thanks machan 😍 😍

    Hmm, a bit strange, what if someone wants to have 1 yr or less visit in Australia and then goes to another country directly from there (NZ), In that case, does that person still required to produce a return ticket?

    good point

    Return ona bn

    sirawata? experience tiyeda?

    Wattaka akka bath kamu oz enna

    cepa cepa 😍😍

    Yanna kalin mathak karala health cover insaurance eakak dagena yanna.

    thanks machan 😍 😍

    විසිටර් වීසා අරන් රට පනින්න නෙහ් හදන්නේ?

    amo amo bottuwen yanne api 🤭

    according to my experience normally uba ee raten eliyata yanawa kiyala ticket ekak thiyenna one return ma neme... wena ratak wunath awulak na...
    immigration ekath samahara welawata ahanawa dawas kiyak innawada kiyala... uba dawas gana kiwwata passe samahara un okay... samahara un return ticket ahanawa... hodama de flexible book ekak dapan return ekata :D ethakota ubata wenna thiyena paduwa sahena adui

    thanks very much machan


    thanks machan 😍 😍

    Toilet hoddana thiyenawa dedication eka

    okane ithin apita tiyena sudusukama.
    2048 di lankawata visa apply karanawa.


    thanks machan 😍 😍
     
    • Love
    Reactions: NRTG

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය රටේ Immigration එකත් පිස්සු කෙලිනවා. ලංකාවේ උන් ඔක්කොම හොරු කියල උන් හිතන්නේ. පොඩ්ඩක් වැඩිපුර හොයපන් ඕක.
     
    • Sad
    • Wow
    Reactions: NRTG and shenat