අර මම කිව්ව ගෲප් වලට ජොයින් වෙලා අහපන්..හරිම උත්තරයක් හම්බවෙයි..නැත්තම් චේන්ජ් කරන්න පුලුවන් විදියට ටිකට් එකක් දාගෙන පලයන් ඉවරනේ...
සාමාන්‍යයෙන් බන් විසිට් වීසා වලදි රිටන් ටිකට් ඕනි..ඒක වීසා එක මත සහ රටින් රටට වෙනස් වෙනවා..
ඔය ඕස්ට්‍රේලියාවට මාත් විසිට් වීසා ඇප්ලයි කරලා රිජෙක්ට් උනා..මම දැන් මාස තුනකට කලින් ජර්මනිය ඉතාලිය වගේ ඔක්කොම යුරෝපීය රටවල් වල ඇවිදලා ආවා..දැන් මට ශෙනගන් මල්ටිපල් වීසා තියනවා..පට්ටම ට්‍රැවල් හිස්ට්‍රියක් තියනවා..කිසිම ඩොකියුමන්ට් එකක් අඩුපාඩු නැතුව තියද්දී ඕක රිජෙක්ට් වෙනවා දැන් ..මම දන්න ඇමරිකන් වීසා තියන එකෙකුටත් ඕක රිජෙක්ට් වෙලා..ආයෙනම් මලාට ඉල්ලන්නේ නෑ ඔය රටට වීසා..ඔෆිසරයට කියන්න දේකුත් නෑ..ඌ ලියලා ඔයාගේ ට්‍රැවල් හිස්ට්‍රිය හොදයි ඔක්කොම හොදයි..ඒ උනාට වීසා දෙන්න බෑ කියලා...යකෝ ඇමරිකන් වීසත් තියනවනම් ඔය ලබ්බේ රටට ගිහින් පනිනවද..???![]()
ඔව් බං එපා වෙනවා මේ හු** වෙලාවකට.

