ඕස්ට්‍රේලියාවේ කාලගුනේ

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    ඕස්ට්‍රේලියාවේ කාලගුනේ

    ඕස්ට්‍රේලියාවේ කාලගුනේ


    gal-land-gregmarzo1-600x400.jpg










    ලෝකේ ගොඩක් කට්ටිය හිතන්නේ ඕස්ට්‍රේලියාවේ කාලගුනේ රස්නේ, කම්මැලි දෙයක් කියලා. හැබැයි ඕස්ට්‍රේලියාවේ කාලගුනේ සමහර වෙලාවට තරහ ගිය අලියෙක් වගේ එනවා. මේ ෆෝටෝස් බලන්න.

    1. ඇලිස් ස්ප්‍රිංස් නගරේ ගින්දර කුනාටුවාක්.


    enhanced-buzz-wide-18793-1397478096-15.jpg


    2. මුහුද අයිනේ ටෝනේඩෝ එකක්.


    enhanced-buzz-wide-27270-1397487811-14.jpg


    3. සිඩ්නි වල දූවිලි කුනාටුවාක්.


    enhanced-buzz-wide-13502-1405580597-9.jpg


    4. බ්‍රිස්බන් කන්න යන්නේ.


    enhanced-buzz-wide-23546-1397477578-16.jpg


    5. කැල්ගූලි වල කුනාටුවාක්.


    original-1194-1405426665-4.jpg


    6. සිඩ්නි කාලා.


    enhanced-buzz-wide-23554-1397480909-12.jpg


    7. ගොඩක් තැන් ලේසියෙන් ගිනි ගන්න පුලුවන්.


    fire4.jpg


    මොකද හිතන්නේ?
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොනවා වුනත් පට්ට පොටෝ ටික
    (You must spread some Reputation around before giving it to ravsfm again. :no:)
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සමහර රටවල තියෙන්නේ සිසිල් වියළි කාලගුනේ
    ඒක තමයි පට්ට
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    cute_smiley12.gif
    මොනා හිතන්නද... ලංකාවෙම ඉපදුන එක ලොකු දෙයක් බං.

    පට්ට පොටෝ ටික Rep++
     
    Last edited:

    Roshan.HI

    Member
    Oct 10, 2012
    15
    4
    0
    මේ රට දාහෙන් සම්පතක්, හැබැයි දේශපාලුවෝ ඉතිරි ටිකත් කාලා ඉවර කරනකන්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    දේශපාලනය සක්කිළි නොවුණා නම් ලොකේ තියෙන සිරාම රට ල්ංකාව බන් .ඔය සුපිරි දියුණු කියන රටවල් වල ෆැන්සි දේවල් කරන්න සුපිරි උනාට කාල ගුණේ හද්ද අප්සට් බන් .උදාහරණයක් .අපේ ගොඩාක් අය ස්විට්සර් ලන්තය ,ස්වීඩන් වගේ රටවල් ව්ල ගුණ වයනවානේ ? ඒත් බන් ඒ රටවල් වල අවුරුද්දේන් භාගෙකට වඩා පට්ට සීතලයි.සමහරක් රටවල් වල සමහරක් පැතිවල හිම වැටිලා යන්න එන්න පවා අමාරුයි .ඒ වගේම තෙල් බලෙන් සුපිරි වෙච්ච මැදපෙරදිග කලාපයෙ උෂ්ණත්වය ගැන කියන්න් ඕනේ නැහැ නේ අමුතුත්වෙන් .වැසක් දකින්නත් ආසයි ඒ පැතිවල .එතකොට සමහරක් රටවල් ගංවතුරක් එහෙම ගැළුවොත් මිනිස්සු මැරෙන්නේ බුරුතු පිටින්. එත් බන් අපේ රටවල් වල ගංවතුරකින් මැරෙන ගාන බලපන් .පට්ට අඩු ස්සංඛ්‍යාවක් .අනික අපේ රටේ අධික සීතලට අධික උෂ්ණත්වයට මිනිස්සු මැරුණා කියලා අහලා තියෙනවද ?
    නැහැ නේ ?ඒත් ඕඅස්ට්‍රේලියාවෙ නම් මම එහෙම අහලා තියෙනවා.උෂ්ණත්වය වැඩි වෙලා මිනිස්සු මැරුණා .වලතරයාගෙම භාෂාවෙන් කිව්වොත් අපි වාසනාවන්තයි සිංහළයෝ .ඒත් අපි කාළකණ්නි වෙලා තියෙන්නේ විහින්.හරි හමන් පාලකයන් පත්කරගන්න බැරි කාළකණ්නි කම නිසා .මම නම් මොන රටට ගියත් ජීවත් වෙන්නේ ලංකාවේ බං .
     
    • Like
    Reactions: shenic

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    eka thama ban hari ewunwa pathkarala yawanna kiyanne bath packet ekata bothaleta giju nowi
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොනව හිතෙන්නද මට මගේ රට ගැන සෑහෙන්න දුක හිතුණා..අපිට කොච්චර හොඳ රටක් ද තියෙන්නේ..එහෙම වෙලත් අපේ රටට මේ වෙන දේවල් දිහා අපි තව කොච්චර කාලයක් ඇස් කන් පියන් බලන් ඉන්නද...හෙනම ගහපිය මේ රට කන හැතිකරේට.
    මේ රටට දේශගුණයෙන් වගේම ගොඩක් පැති වලින් සමාන කම් තියෙන රටක් තමා ඉන්දුනීසියාව කියන්නේ.. ඒ උනාට ඒ රට මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමා.... මොකද්ද...බොන්න වතුර නෑ.. ලෝකේ තුන්වෙනියට ලොකුම සදාහරිත වනාන්තරේ තිබුණත් ඒ රටවල ප්‍රධාන නගර වල බොන්නේ අර බෝතල් වතුර ඔක්කොම නගර ආසන්න ගඟ ඇළ දොළ ටිකට කෙලවන් දැන් උඩ බලන් බෝතල් වතුර බොනවා.
    අපිට අපේ රටේ ඉන්න කාළකන්නි ඔක්කොම හදන්න යන්න බෑ ඒ නිසා අපි බලන්න ඕන ඒ ගොඩට නොවැටී ඉන්න..පුළුවන් තරම් රට ගැන හිතල අපි වැඩ කරමු.රටෙන් ලක්ෂයක් රට ගැන හිතල හැම විනාඩියකම වැඩ කරනව නම් මේ රට මිලි තත්පර ගානකින් හරි වෙන්නේ සු‍රැකෙන එක..