ඕස්ට්‍රේලියාවේ ලැට් සෝදා දවසට ලක්ශ 3ක් උපයමු - student visa enterpreuners

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Methana inna ewun hina wewi indapan mamath 2015 awith cleaning karala salli hoyala thama igena gaththe. Dan athal eke cybersecurity job ekak karana gaman thamath cleaning karanawa extra money walata side eken. Cleaning part time karala (around 18 hours per week) maseta Rs1.3million hamba karanawa (only from cleaning).

    Methana rata gihin toilet hodanna epa kiyala walalena ewun maseta lakshayak hamba karan nathuwa athi
    Lat hondana enter-pruner kenekda 😱
     
    • Haha
    Reactions: $onny

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එන්න ලෝකේ බලන්න කියලා ඇරලා පෙන්වන්නේ ටොයිලට ඒකනේ .
    මට වීඩියෝ ඒක එපා උනා
     
    • Haha
    Reactions: Satan_at_Hell

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,698
    21,391
    113
    Methana inna ewun hina wewi indapan mamath 2015 awith cleaning karala salli hoyala thama igena gaththe (At one of the top 3 universities in Victoria Melbourne). Dan athal eke cybersecurity job ekak karana gaman thamath cleaning karanawa extra money walata side eken. Cleaning part time karala (around 18 hours per week) maseta Rs1.3million hamba karanawa (only from cleaning).

    Methana rata gihin toilet hodanna epa kiyala walalena ewun lankawe java institute/open university walin degree aran maseta lakshayak hamba karan nathuwa athi. Umbala lankawatama wela indapalla umbalage mansikathwe Australia walata galapenne na
    marune...

    umbe hourly rate eka keeyada?

    1.3M lkr (After tax) wenna AUD 5K wage monthly enna oni.... ehemanam 18 hours per week nam hourly rate eka ~AUD 100 wage wenna oni.... Nice :)
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    marune...

    umbe hourly rate eka keeyada? ~AUD 100 ?

    1.3M lkr (After tax) wenna AUD 5K wage monthly enna oni.... ehemanam 18 hours per week nam hourly rate eka ~AUD 100 wage wenna oni.... Nice :)
    minimum kreyda bn 20$ da koheda neh? 100$ clean wadakata kiyanne 🤔
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    Methana inna ewun hina wewi indapan mamath 2015 awith cleaning karala salli hoyala thama igena gaththe (At one of the top 3 universities in Victoria Melbourne). Dan athal eke cybersecurity job ekak karana gaman thamath cleaning karanawa extra money walata side eken. Cleaning part time karala (around 18 hours per week) maseta Rs1.3million hamba karanawa (only from cleaning).

    Methana rata gihin toilet hodanna epa kiyala walalena ewun lankawe java institute/open university walin degree aran maseta lakshayak hamba karan nathuwa athi. Umbala lankawatama wela indapalla umbalage mansikathwe Australia walata galapenne na
    ube skin eka brown ne
    suddo ekka wada karanne nathuwa athi sout asin brown ekkane wada karanne
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    marune...

    umbe hourly rate eka keeyada? ~AUD 100 ?

    1.3M lkr (After tax) wenna AUD 5K wage monthly enna oni.... ehemanam 18 hours per week nam hourly rate eka ~AUD 100 wage wenna oni.... Nice :)
    No Offence.. but as per my calculation, it should be at least ~67 AUD hourly rate.. :rolleyes2::unsure:
    (P.S considered Aud rate as 270 Rs )
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් රුපියල් දෙසිය පනහක් වගේ වෙන්නේ. ඒ නිසා දවසට ඩොලර් 1000 හම්බ කලත්, ඒක ලක්ෂ තුනක් නොවෙයි, දෙකහමාරයි.

    ඊළඟට කියන්න තියෙන්නේ, මෙයා ඩොලර් 1000 ක කෝටේෂන් එකක් දීලා, ඒක පිලි අරං, වැඩේ බාර අරගත්තාම, ඒ වැඩ කරන අයට ගෙවන්න ඕනෑ. උපකරණ කුලියට ගන්නවානම් ඒවාටත්, භාවිතා කරන ක්ලීනිං ප්‍රොඩක්ට්ස් වලටත් ගෙවන්න ඕනෑ .

    ඒ ඔක්කොටම පස්සේ, (මේ ජොබ් එක එයාට දුන්නේ real estate සමාගමකින් නිසා හොර බොරු කරන්න බැහැ) මේ ලැබෙන මුදලට 10% GST වගේම, මේ ආදායමට ආදායම් බදු ගෙවිය යුතු වෙනවා. අවසානයේ මෙයින් ලැබෙන සම්පුර්ණ ලාභය ඩොලර් 100-150 වගේ තමයි.
    ona nayahen adanawa...dakkana....etin lankawata enna son ehanam
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,698
    21,391
    113
    minimum kreyda bn 20$ da koheda neh? 100$ clean wadakata kiyanne 🤔
    Minimum 20 tamai mama hitanne....
    ඒත් දැන්නම් අලුත් එකෙක් ඇරෙන්න ඔය පඩියට වැඩ කරන උන් ඉන්න්වද දන්නේ නෑ...

    ne bn mata waradila....5000 AUD earn karanna 100 per hour oni nane...
    No Offence.. but as per my calculation, it should be at least ~67 AUD hourly rate.. :rolleyes2::unsure:
    (P.S considered Aud rate as 270 Rs )
    Ow machan mata daan wela doom una... :) mama 257 google rate eka baluwe...e natath hourly rate eka 100ta adui...umba kiyapu gaana wage tamai...assuming it's cash in hand....

    mama danna taramin 2nd job ekata tax kapenawa wadi...so theoretically hourly rate should be around 70-80 to get 4.5K-5K in 72 hours...

    let's wait @ruchira88 to confirm
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    Minimum 20 tamai mama hitanne....
    ඒත් දැන්නම් අලුත් එකෙක් ඇරෙන්න ඔය පඩියට වැඩ කරන උන් ඉන්න්වද දන්නේ නෑ...

    ne bn mata waradila....5000 AUD earn karanna 100 per hour oni nane...

    Ow machan mata daan wela doom una... :) mama 257 google rate eka baluwe...e natath hourly rate eka 100ta adui...umba kiyapu gaana tamai...unless it's cash in hand....
    yes machan.. :yes: :yes:
    But uu kiyapu kathawata mama agree even have some doubt of that rate.. But who knows if he got that contract directly from the client instead of sub. If so thats also possible..



    කොහොම උනත් මෙහෙට එන බහුතරයක් උන් මාත් ඇතුළුව, අඩු වැඩි වශයෙන් ක්ලීනින් , ෆැක්ටරි ජොබ්, වෙන වෙන කැෂුවල් ජොබ්ස් කරලා තියෙනවා තමන්ගේ ෆීල්ඩ් එකෙන් ජොබක් හොයාගන්න කල් . කරන්න වෙනවා, ලංකාවෙන් කෙලින්ම එම්ප්ලෝයර් වීස එකෙන් හරි, නැත්නම් එද්දිම ජොබ් ඔෆර් එකක් එක්ක අවේ නැත්නම්.
    TR , PR කෙනෙක්ට කෙනෙක්ට වඩා ස්ටුඩන්ට් විදියට ආවම ටිකක් වැඩි කාලයක් කරන්න වෙනව මොකද ගොඩක් ෆීල්ඩ් එකේ ජොබ් වලදී ස්ටුඩන්ට් විස එක ප්‍රශ්නයක් වෙනවා.(එත් හැමවෙලාවෙම එහෙම නෑ. මගේ යාලුවෙක් ඉන්නවා java Dev ජොබ් එකක් සෙට් කරගත්ත ස්ටුඩන්ට් විස එකෙන් ). ඒ නිසා ඒ අය වයිෆ්ගේ/තමන්ගේ කොස් එක ඉවරවෙලා TR එක දනකල්ම වගේ වගේ ක්ලීනින් කරනවා එකට පුරුදු වෙන නිසා, සහ ලේසි නිසා. සමහරු PR ගත්තමත් කරනවා එකට හුරුවෙන නිසා සහ අමතර අදායමක් විදියට හොද නිසා සහ tax වදින්නේ නැතිවෙන්න ABN එකට මුලු ගනම වගේ අතට ගන්න පුළුවන් නිසා .

    එක මෙහෙ ඉන්න ගොඩක් උන්ටවත් ලජ්ජාවට කාරණයක් නෙවෙයි.

    එත් මට තියෙන ප්‍රශ්නේ ලංකාවේ උන් මෙහෙ එන උන් ලැට් හෝදනව කියා කියා එන්න ඉන්න උන්ව චාටර් කරන්නේ මොකද කියල. මෙහෙ ඉන්න උන්ට අවුලක් නැත්නම් එක උන්ට අවුලක් වෙන්නේ කොහොමද. :unsure: :unsure:
    ------ Post added on Jun 9, 2022 at 10:56 AM
     
    • Dislike
    Reactions: EVC

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,698
    21,391
    113
    yes machan.. :yes: :yes:
    But uu kiyapu kathawata mama agree even have some doubt of that rate.. But who knows if he got that contract directly from the client instead of sub. If so thats also possible..





    ------ Post added on Jun 9, 2022 at 10:56 AM
    Ow ow direct aran 55 wage hourly pay gatta aya mama dannawa cleaning walata :) uu e job ekama kalin sub karala thibbe 18 ta...
     
    • Like
    Reactions: Satan_at_Hell

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,186
    941
    113
    marune...

    umbe hourly rate eka keeyada?

    1.3M lkr (After tax) wenna AUD 5K wage monthly enna oni.... ehemanam 18 hours per week nam hourly rate eka ~AUD 100 wage wenna oni.... Nice :)
    mata per job gewanne ABN but its permanent jobs, end of lease wage ewa neme. Contractor ayyala neme white Australian kenekge sub karanne. 17 hours wage thama actual work hours per week. No stress easy jobs
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    me end of lease ekk :LOL:

    me huttage katawa balanna kammali,,

    owa ennena hamadama,, man oyn sub ekak aragena mage yaluwo 4,5 dammala gassuwa,,

    paint eka iwara weddima ape un gahanna gannawa,, hoda salli.. tika kalay kare,,

    Mama adurana ayya kenekuth innawa end of lease cleaning baragena karanawa. Lagadi patan gatte. Hodata yanawa pena widiyata. Labaya hodai.

    Lankawe idala samanya job ekak karala hithannawath bari dewal karanna puluwan. Bade bath nathi sonnayo lankika pampori kelinawa balapan me thread ekema. 🤭
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,698
    21,391
    113
    mata per job gewanne ABN but its permanent jobs, end of lease wage ewa neme. Contractor ayyala neme white Australian kenekge sub karanne. 17 hours wage thama actual work hours per week. No stress easy jobs
    Patta,... mamath 8-5 joben passe ohe innawa mehema ekawath karanna oni...aparade time eka
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    suddo inne poddai, godak Asians la innee
    ඇයි බං සුද්දො ඔය ජොබ් කරන්නෙ නැද්ද??
    සුද්දෝ ඉන්නේ ටිකයි කියන එක නම් වැරදියි.

    කාලෙන් කාලෙට එක එක ජොබ් වලට යම් යම් රටවලින් ආ සංක්‍රමනිකයෝ වැඩි වශයෙන් යොමු වෙනවා.

    කලකට පෙර මේ පිරිසිදු කිරීම් වල යෙදුනේ වියට්නාමයෙන් ආපු සරණාගතයන් සහ චීනයෙන් ආ අයයි. දැන් ඔවුන්ගේ දෙවෙනි/තුන්වෙනි පරම්පරාවල් මේ රැකියාවන් වල යෙදෙන්නේ නැහැ.

    ඊළඟ හේතුව, ලංකාවෙන් ඇවිත් (බොහෝ විට අධ්‍යාපනය සඳහා) මුලින්ම අර්ධ කාලීන රැකියාවක් හැටියට පිරිසිදු කිරීම් කල සමහර ලාංකිකයන් මේ ව්‍යාපාරයට යොමු වී, අලුතෙන් එන ලාංකිකයන්ට මේ වැඩ කිරීමට අවස්තාව උදා කර දීමයි. මෙහිදී මේ වැඩ වලට අලුතින් ආ ලාංකික සිසුන් පමණක්ම යොදා ගැනීමට ඔවුන් උත්සාහ කරන්නේ අඩු පඩි සහ පහසුකම් යටතේ ඔවුන්ගේ සේවය ලබා ගැනීමට හැකි නිසාත්, ඔවුන් තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයන් නොගන්නා නිසාත්, නියමිත පැය ගණනට වඩා ඔවුනට සේවය කිරීමට හැකි නිසාත්, වැනි කරුණු නිසායි. සුද්දන් ඒ ආකාරයට සූරා කෑමට ලක්වී සේවය කරන්නේ නැත්තේ, ඔවුන් කම්කරු නීතිය සහ සේවක අයිතිවාසිකම් ගැන දන්නා නිසායි.

    ඉස්සර කුණු එකතු කලේ ග්‍රීක් කාරයොයි. දැන් වගේ ඉබේ එසැවෙන robot arm නැති කුණු ලොරියට, ඕනෑම බරක් පැටවූ කුණු බින් එකක් තනි අතින් ඔසවා විසි කිරීමටත්, සීත කාලයේ පවා කුඩා කොට කලිසමක්/බැනියමක් පමණක් ඇඳ සිටීමත් සුලභ දසුනක් උනා. ඒ කාලයේ එක ලොරියකට කුණු එකතු කරන්නන් දෙදෙනෙකු හිටියත්, දැන් ඉන්නේ රියදුරා පමණයි.

    ඉතාලි කාරයෝ ප්‍රසිද්ධ උනේ ඇඳුම් මහන වැඩ වලටයි. එය ඔවුන්ගෙන් ගිලිහිලා චීනුන් අතට පත් උනා. දැන් ටේලර් ලා නැත්තටම නැතිවෙලා.

    ඉස්සර ලාංකිකයන්ට සාපේක්ෂව, ඉන්දියානුවන් හිටියේ බොහොම ටිකයි. ඔවුනුත් එකල බොහෝ ඉහල සුදුසුකම් ඇති වෘත්තීන් වල යෙදුන අය. ඊට පස්සේ ඉන්දියාවෙන් දහස් ගණන් IT කාරයෝ ඇවිත්, IT රැකියා නැති නිසා මොනවා හෝ අතට අහුවෙන රැකියාවක් කරන්න පුරුදු උනා. දැන් බොහෝ ඉන්ධන පිරවුම් හල් වල ව්‍යාපාර අයිතිය සහ සේවකයන් ඉන්දියානුවන් වෙලා.
     
    • Like
    Reactions: dmsupun

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,014
    167,852
    113
    එකමත් එක රටක
    ලංකාවේ ඉදන් දවසකට ඔයිට වඩා හොයන්න පුලුවන් ඕන නම් ඉතින්.
    මේ දවස් වල කොච්චර හෙව්වත් ලංකාවේ තේරුමක් නැති එක වෙනම දෙයක් . :rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    First of all it is not by just washing toilets. You have to restore/clean the whole house to get that AUD1000. Also I don't think it can be done within a day and by a single person.

    Share karanna kalin balapan ;-)
    AUD 1000 is for the contractor. Usually they hire some idiot foreign students to do the hard work and pay them like 20 bucks an hour or something. lol

    Ubala hithanne 1000k dawasata gannada mitto :lol: that's what this dude taking. He will pay you around 150-200 for your labor. Usually even less most times as they usually pay cash for less than min wage.

    First of all in order for someone to become an independent contractor there is a criteria, such as visa conditions. Usually residence visa holders can do it. Student visa holders can't be self employed.

    This guy promoting his own business to attract labors by saying he got so many jobs. Yes there will be so many jobs as they pay shit money and always look for pathetic student visa holders
     
    • Sad
    Reactions: Jack_Sparrow

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    Aus වල Apply කලානම් හොඳට Resume එක හදාගත්තනම් ඕනතරම් Job සෙට්වෙයි. ලංකාවෙ ඉඳන් එන ගොඩක් උන් පුරුද්දට යන්නෙ අඳුරන උන් මාර්ගෙන් ගොඩයන්න. සෙට්වෙන්නෙ ඉතින් මොකෙක් හරි මේවගේ එකෙක් තමයි Cleaning ම කරන. ලංකාවෙ SE, SSE කරල ආව උනුත් Cleaning කරනව. හොයල බැළුවනම් Job ද නැත්තෙ. ලංකාවෆ ඉද්දිත් දන්න උන් පස්සෙන් ගිහින් Job ගන්න පුරුදු උනාම ඔහොම තමයි. එන්න කලින් Job මාකට් එක ගොන හොයල Skills හදාගෙන එන්න ඕනෙ

    https://www.seek.com.au/jobs/part-time
     
    • Like
    Reactions: Satan_at_Hell