ඕස්ට්‍රේලියාවේ_භයානක_දේවල්

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඕස්ට්‍රේලියාවේ_භයානක_දේවල්

    මේ දවස් වල ඉන්ටර්නෙට් එකේ "ඔස්ට්‍රේලියාව මිහිමත ඇති භයානක ස්ථානයක්" කියන දෙය උලුප්පා දක්වන්න ෆොටෝ වගයක් ෂෙයාර් වෙනව. ඕස්ට්‍රේලියාවේ ඉන්න අය තමයි ඉතින් මේක ගැන අදහසක් දෙන්න ඕනෙ අපිට. හැබැයි ඉතින් ඕස්ට්‍රේලියාවේ හිටියට ජනාකීර්ණ ප්‍රදේශවල ඉන්න අයට මේ ගැන පැහැදිලි අදහසක් නැතිව ඇති. මේ දේවල් ගැන අත්දැකීම් තියනවනම් අපිටත් කියන්න. repost නම් සොරි වේවා.

    1.)පයිතන්ල මේ විදිහට ඔක්කොම ජාති ගිලිනවාලු.




    2.)මේ ෆොටෝ එක ඇත්ත ෆොටෝ එකක්. හැබැයි මේ ෆොටෝ ඒක මුල් දවස් වල ප්‍රචාරය උනේ මේකේ ඉන්නෙ හරකෙක් කියලයි. මේ ඉන්නෙ හරකෙක් නෙමෙයි. කන්ගරුවෙක්ට වඩා ටිකක් පුංචි සතෙක්(wallaby).




    3.)පේන විදිහට මෙයාල කඩසාප්පුත් ආක්‍රමනය කරනවා වගෙයි.



    4.)මේ විදිහට වසිකිලියෙත් ඉන්න පුළුවන් හොඳද




    5.)මේ වගේ විශාල උරන්ගයින් ගිලදමන්න පුළුවන් නයිත් ඉන්නව



    6.) සර්පයින් හැමතැනකම සිටිය හැකි බව ඔබ තේරුම්ගත යුතුයි




    7.)ප්ලේන් වල පවා...






    8.) Flying fox වවුලන් විවිධ රෝග පතුරුවනවා..




    9.) ඕස්ට්‍රේලියාවේ ඉන්න වල්බල්ලන්{Dingo (බිංගෝ නෙමෙයි ඈ:dull:)} භයානකයි. මේ විදිහට මෝරුන්ට පවා.




    10.)ඒත් මෝරුන් කියන්නෙත් හැමෝටම තර්ජනයක් වෙච්ච සත්තු ජාතියක් තමයි.






    11.)විශේෂයෙන්ම සර්ෆින් කරන අයට..




    12.)සර්ෆ් කරන අය කිඹුල්ලු ගැනත් ප්‍රවේසම් වෙන්න ඕනි. (දත් කිඹුල්ලු නෙමෙයි:dull:.)




    13.)නැවතත් මතක් කරනවා. කිඹුලන්ගෙන් ප්‍රවේශම් වන්න.




    14.)මාවත් වලත් ඉන්න බැරිකමක් නෑ.




    15.) මේ සීන් එකේ ඔක්කොම ෆොටෝ තියන ත්‍රෙඩ් එකක් මම කලින් දැම්ම. බලපු නැති අය මෙතනින් බලන්න.




    16.)මෙයාලත් පිඹුරෝ වගේ සත්තුන්ට හොඳ ආහාරයක් වෙන්න පුළුවන්.






    17.)මිනිසුන් කිනිතුල්ලන්ගේ ප්‍රනීත ආහාරයකි.




    18.)මේ වගේ මකුලුවොත් ගොඩාරියක් ඉන්නව.






    19.)මේ මකුළුවන් මාරාන්තිකයි.




    20.)මකුළුවෝ විතරක් නෙමෙයි එකම ප්‍රශ්නෙ. මේ වගේ කුරුමිනියොත් රංචු පිටින් ඉන්නව.




    21.)ඇයි එතකොට මැස්සෝ


    http://imgur.com/pafE89D

    22.)හැකරල්ලෝත් කරදරකාරී වෙන්න පුළුවන්.



    23.)මේ වගේ තඩි ගැඩවිල්ලන් ඔයාගෙ වත්තෙන් හම්බෙන්න පුළුවන්.




    24.)දකින්නන් බියවන පලන්ගැටියන්.




    25.)ඔස්ට්‍රේලියාව යෝධ පත්තැයන්ට නිවහනක්.




    26.)මෙයාලට නයෙක් උනත් ගිලින්න පුළුවන්.




    27.) cassowary නම් යෝධ පක්ෂියා. දෙහිවලත් හිටිය මේ ජාතියේ නාකි නකුටු කුරුල්ලො දෙන්නෙක්.




    28.)යෝධ ජෙලිෆිෂ් ලා..




    29.)නාගයින්ට වඩා සියගුනයක් විෂ සහිත Irukandji නම් ජෙලිෆිෂ් විශේෂය.


    http://imgur.com/9EKNI61


    30.) පේනවනේ Box jellyfish කියන වර්ගයත් බොහෝම විෂ සහිතයි.


    http://www.abc.net.au/news/stories/2009/12/23/2779187.htm?site=capricornia


    31.) ප්‍රති විෂ නොමැති Blue ringed බුවල්ලෙක්ට අහුවුනොත් සොරි තමයි.




    32.) Marble cone නම් ගොලුබෙල්ලෙක් දෂ්ඨකලොත් මාරාන්තිකයි.



    33.) ලොව වඩාත්ම විෂකුරු මාළුවා කවුද කියල දැනන් හිටියද? ඒ තමයි stonefish.



    භයානකයි විතරක් නෙමෙයි උන්ව දැක්කම බය හිතෙනවා.




    මේ පේනවද එයාල කරල තියන වැඩ???




    34.) වතුරෙන් ඈත් වෙලා හිටිය කියල ජිවිත අවධානම අඩුවෙලා නැහැ. මේ වගේ හිම කැට කුණාටු එන්න පුළුවන්.




    35.)පිරිසිඳු ජලය ඇති වතුර වලකට උනත් බහින්නේ බලාගෙනයි.



     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ මේක හරිම කෙළියක් නේහ්........
    කොහෙන් හරි කැරකිලා කිඹුළෙක් සෙට් වෙනව මයි...........

    මම ජීටිය ගේ ගෙදර ගිහින් උපවාසයක් කරනවා මේ කිඹුල්ලුන්ට පහර ගහන පොටෝ දාන එක නතර කරන්න අණ පනත් ගේන්න කියල කිරියට.........