ඕස්ට්‍රේලියා

SFW

Junior member
  • Mar 23, 2013
    109
    2
    18
    ඕස්ට්‍රේලියාවට යන්න

    මචන්ලා මම මේ නූල දැම්මෙ මගෙ අක්කා ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ මම විසිට් එකකට එහෙට යන්න හදන්නෙ මට දැනගන්න ඕනෙ මට විතරද යන්න පුලුවන් නැත්තන් මගෙ යාලුවෙකුත් එක්ක ඒ කියන්නෙ මගෙයි අක්කගෙයි නෑදෑකමක් නැති, වෙන කෙනෙක් එක්ක මට ඕස්ට්‍රේලියාවට යන්න පුලුවන්ද මට ඒ සම්බන්දව දන්න කවුරු හරි විස්තර ටිකක් කියනවද :(:(:(:(:(:(:(:(
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    bump bottuwenda yanne :P
    rolleyes.gif
     
    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    Podi Silva - පොඩි සිල්වා;18108667 said:
    යලුවා මැරි කරපන් ඊට පස්සෙ යන්න ලේස්‍යි
    ඒක නෙවේ අක්ක බැදලද බන් ්
    :cool:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එපා යන්න :no:
    ඔබ සරණාගතයෙකු නම් පැපුවා නිව්ගීනියා වෙත යොමු කරනවා ඇත.. :(
    සරණාගතයින් නොවන සියළු දෙනා නැවතත් මව් රටට.. :yes:
    ඕස්ට්‍රේලියාවේ නීති වෙනස් වී ඇත.. :yes:
    මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරු වලට රැවටෙන්න එපා :no:
     
    SFW

    Junior member
  • Mar 23, 2013
    109
    2
    18
    ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එපා යන්න :no:
    ඔබ සරණාගතයෙකු නම් පැපුවා නිව්ගීනියා වෙත යොමු කරනවා ඇත.. :(
    සරණාගතයින් නොවන සියළු දෙනා නැවතත් මව් රටට.. :yes:
    ඕස්ට්‍රේලියාවේ නීති වෙනස් වී ඇත.. :yes:
    මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරු වලට රැවටෙන්න එපා :no:

    ඇයි බන් මට විසිටින් වීසා ගහගෙන එහෙට යන්න බැරිද ඉන්න නෙමෙයි බන් නිකන් ගිහිල්ල එන්න
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Podi Silva - පොඩි සිල්වා;18108956 said:
    බෝට්ටුවෙන් උනත් පුලුවන් යකෝ වීස තියෙනවා නම්

    පලයං යන්න බොරු නොකිය :angry::angry:
    එතකොට ටීවි එකේ දාන්නෙ බොරුද ? :shocked:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Podi Silva - පොඩි සිල්වා;18109794 said:
    යකෝ අහපන්
    වීස නැතිව පැමිණීම දඬුවම් ලැබිය හැකි වරදකි

    වීස ගැන නෙමේ බොල මං කියන්නෙ බෝට්ටු ගැන.. :angry:
    බෝට්ටු වලිං යන්න බෑ. :angry: :angry: :angry:
     
    වීස ගැන නෙමේ බොල මං කියන්නෙ බෝට්ටු ගැන.. :angry:
    බෝට්ටු වලිං යන්න බෑ. :angry: :angry: :angry:

    හා හා උබ කැමති එකක් හිතාගෙන හිටපන්කෝ
    උබලා වගේ ඈයොන්ට කියලා වැඩක් නෑ
    ආයේ හොදට අහගනින් ඇඩ් එක යනකොට
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එපා යන්න :no:
    ඔබ සරණාගතයෙකු නම් පැපුවා නිව්ගීනියා වෙත යොමු කරනවා ඇත.. :(
    සරණාගතයින් නොවන සියළු දෙනා නැවතත් මව් රටට.. :yes:
    ඕස්ට්‍රේලියාවේ නීති වෙනස් වී ඇත.. :yes:
    මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරු වලට රැවටෙන්න එපා :no:

    :yes::D:D:D
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    වීස ගැන නෙමේ බොල මං කියන්නෙ බෝට්ටු ගැන.. :angry:
    බෝට්ටු වලිං යන්න බෑ. :angry: :angry: :angry:

    උබට අදාල රටට ඇතුළු වීමට වීසා තියනවා නම් බෝට්ටු නෙමෙයි බන් කෙසෙල් කොටන් පාරුවකින් උනත් යන්න පුළුවන්.
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    ඇයි බන් මට විසිටින් වීසා ගහගෙන එහෙට යන්න බැරිද ඉන්න නෙමෙයි බන් නිකන් ගිහිල්ල එන්න

    Puluvan how old are you? ubata akkava balanna yanava kiyala subclass 600 visa ekakta apply karanna puluvan. Dennatama wena wenavama employment authorizations, bank drafts, property deeds etc clear ekata tiyenna ona (Uba aphu Lankavata enava kiyala penvanna ona) :yes: ubage akka inna hinda wadiya prashnayak wena ekak naha anith ekkenata nam ithin luck eka thama.
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    වීස ගැන නෙමේ බොල මං කියන්නෙ බෝට්ටු ගැන.. :angry: බෝට්ටු වලිං යන්න බෑ. :angry: :angry: :angry:
    Yako bottu walin ba kiyanne legal vidiyata boattu walin yanna ba kiyana eka newei.
    Hora paren yanna ba kiyana ekai kiyanne. :lol:
    Ad eka hadapu eka meka dakkanam belle wala dagannawa :lol:lol:
     
    Yako bottu walin ba kiyanne legal vidiyata boattu walin yanna ba kiyana eka newei.
    Hora paren yanna ba kiyana ekai kiyanne. :lol:
    Ad eka hadapu eka meka dakkanam belle wala dagannawa :lol:lol:

    :lol: :rofl:

    උබට අදාල රටට ඇතුළු වීමට වීසා තියනවා නම් බෝට්ටු නෙමෙයි බන් කෙසෙල් කොටන් පාරුවකින් උනත් යන්න පුළුවන්.

    sansaare :P :P