ඕස්ට්‍රේලියා

Sansaare

Active member
  • Feb 12, 2015
    494
    244
    43
    Yako bottu walin ba kiyanne legal vidiyata boattu walin yanna ba kiyana eka newei.
    Hora paren yanna ba kiyana ekai kiyanne. :lol:
    Ad eka hadapu eka meka dakkanam belle wala dagannawa :lol:lol:
    ලංකාවේ එවුන්ගේ පරිකල්පන හැකියාව අතිවිශිෂ්ට බව මේකෙන්ම තේරෙනවා. හොද වෙලාවට ඔස්ට්‍රේලියන්කාරයන්ට එළකිරියේ මේ Thread එක කියව ගන්න බැරි උනේ. නැත්නම් උන් ඊලග Ad එක දාවි "බෝට්ටු වලින් හරක් ඇතුළුවීම තහනම්" කියල. :D:D
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ලංකාවේ එවුන්ගේ පරිකල්පන හැකියාව අතිවිශිෂ්ට බව මේකෙන්ම තේරෙනවා. හොද වෙලාවට ඔස්ට්‍රේලියන්කාරයන්ට එළකිරියේ මේ Thread එක කියව ගන්න බැරි උනේ. නැත්නම් උන් ඊලග Ad එක දාවි "බෝට්ටු වලින් හරක් ඇතුළුවීම තහනම්" කියල. :D:D
    :rofl:
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    Podi Silva - පොඩි සිල්වා;18110001 said:
    හා හා උබ කැමති එකක් හිතාගෙන හිටපන්කෝ
    උබලා වගේ ඈයොන්ට කියලා වැඩක් නෑ
    ආයේ හොදට අහගනින් ඇඩ් එක යනකොට

    උබ ගාල්ලේ ද
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එපා යන්න :no:
    ඔබ සරණාගතයෙකු නම් පැපුවා නිව්ගීනියා වෙත යොමු කරනවා ඇත.. :(
    සරණාගතයින් නොවන සියළු දෙනා නැවතත් මව් රටට.. :yes:
    ඕස්ට්‍රේලියාවේ නීති වෙනස් වී ඇත.. :yes:
    මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරු වලට රැවටෙන්න එපා :no:

    not even if we support Australia tomorrow? :(