ඕස්ටේ‍්‍රලියාවේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඕස්ටේ‍්‍රලියාවේ

    ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර අද (06) පැවති ලෝක කම්කරු දිනය සැමරීමේ පා ගමනට කොටි සංවිධානයත් ජනතා විමුක්ති පෙරමුණෙන් කැඞීගිය පිරිසක් පෙරටු කරගත් පෙරටුගාමී පක්ෂයත් එක්විය.

    ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන සොයා බලන ලෙස කොටි සංවිධානයත්, වහාම ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කැර මානව හිමිකම් සුරකින ලෙස පෙරටුගාමී පක්ෂයත් එහි දී උද්ඝෝෂණය කෙළේය.



    IMG_0761.jpg


    IMG_0781.jpg
    \




    Lankadeepa