ඖටෝ ඒසී හෙල්ප් එකක් ඕනේ.
මචන්ලා ,
ඖටෝ ඒසී හෙල්ප් එකක් ඕනේ.
මම ගව තියෙන්නේ සුසුකි kei 660cc මොඩෙල් (https://www.google.com/search?q=Suzuki+kei+2004&client=firefox-b-ab&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwiPvPLU1KzRAhWDu48KHTvPAFUQ_AUICCgB&biw=1024&bih=669#imgrc=BxUk8iH5AQECHM%3A) එකේ කාර් එකක් . ලගකදී ඉදන් දැන් එකේ ඒසී ඇත්තෙම නැති තරම් කියල හිතෙනවා දවල් පදිදී .
ගිය අවුරුද්දේ අප්‍රේල් විතර එකේ කන්ඩෙන්සර් එකයි , කම්ප්‍රෙසර් එකයි අනිත් ඒවා ඔක්කොම දල ෆුල් රේප්යර් එකක් දුන්න .
01.දැන් මෙහෙම වෙන්න හේතුව මොකක්ද ?
02.ගාන කපන්නේ නැති හොදට රෙපාරේ කරනතැනක් දන්නවනම් කියන්න , පිළියන්දල අවටින්නම් ගොඩක් හොදයි ?
හැමෝගෙම උදව් වලට ස්තුති

ජය වේවා !

ඔයා වැඩේ දැන ගෙන ගියානම් ඔයා ව අන්දන්න ලැබෙන්නේ නැ.