Phone බැටරි හෙල්ප් එකක් ඕනේ....(Dialog i43)

C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    Phone බැටරි හෙල්ප් එකක් ඕනේ....(Dialog i43)

    මම ගාව පරණ Dialog i43 phone එකක් තියෙනවා. එකේ බැටරි එක සවුත්තුයි...4n එක වෙන බැටරි වලින් ඔන් වෙනවා..

    මේකේ බැටරි මොඩෙල් එක BL-4L-i
    innos-small-dragonfly-phone-battery-BL-4L-i-Battery-BL-4L-i-panels-original-battery-1630mah.jpg


    මේකට nokia BP-4L බැටරි එක ගැලපෙයිද?
    BP-4L1.jpg


    මට දැනගන්න ඕනේ මේකට හරියන වෙන බැටරි මොඩෙල් මොනවද?

    නැත්තන් මේකට බැටරියක් දාගන්න දන්න කියන කඩයක් තියෙනවද...?
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Phone Shop ekakata aran yanna. u Dalama Dei , Un dannawa owata hariyana Eka :D