ඖටෝ ඒසී හෙල්ප් එකක් ඕනේ.

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඖටෝ ඒසී හෙල්ප් එකක් ඕනේ.

    මචන්ලා ,

    ඖටෝ ඒසී හෙල්ප් එකක් ඕනේ.

    මම ගව තියෙන්නේ සුසුකි kei 660cc මොඩෙල් (https://www.google.com/search?q=Suzuki+kei+2004&client=firefox-b-ab&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwiPvPLU1KzRAhWDu48KHTvPAFUQ_AUICCgB&biw=1024&bih=669#imgrc=BxUk8iH5AQECHM%3A) එකේ කාර් එකක් . ලගකදී ඉදන් දැන් එකේ ඒසී ඇත්තෙම නැති තරම් කියල හිතෙනවා දවල් පදිදී .

    ගිය අවුරුද්දේ අප්‍රේල් විතර එකේ කන්ඩෙන්සර් එකයි , කම්ප්රෙසර් එකයි අනිත් ඒවා ඔක්කොම දල ෆුල් රේප්යර් එකක් දුන්න .

    01.දැන් මෙහෙම වෙන්න හේතුව මොකක්ද ?
    02.ගාන කපන්නේ නැති හොදට රෙපාරේ කරනතැනක් දන්නවනම් කියන්න , පිළියන්දල අවටින්නම් ගොඩක් හොදයි ?

    හැමෝගෙම උදව් වලට ස්තුති :nerd::nerd::nerd:
    ජය වේවා ! :)
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,790
    3,206
    113
    37
    @ katubedda
    මුලින් cool එක තිබිලා ටික වේලා වකින් අඩු වෙනවද?
    එහෙම නැති නම් on කරපු වේලාවේ ඉදලා cool එක අඩුයිද?
    Blower Fan එකේ speed කොහොමද?
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මුලින් cool එක තිබිලා ටික වේලා වකින් අඩු වෙනවද?
    එහෙම නැති නම් on කරපු වේලාවේ ඉදලා cool එක අඩුයිද?
    Blower Fan එකේ speed කොහොමද?

    ඕන් කරපු වෙලේ ඉදන් අඩුයි වගේ මචං :dull::dull: . Blower Fan එකේ speed එක නම් ඉස්සර වගේ වෙනසක් නෑ , ස්පීඩ් එකේ අඩුවක් නෑ මචං . :)
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,790
    3,206
    113
    37
    @ katubedda

    ඕන් කරපු වෙලේ ඉදන් අඩුයි වගේ මචං :dull::dull: . Blower Fan එකේ speed එක නම් ඉස්සර වගේ වෙනසක් නෑ , ස්පීඩ් එකේ අඩුවක් නෑ මචං . :)

    එහෙනම් මචෝ gas pressure එක අඩු වෙලා ඇත්තේ. එක basic ඔයාට check කරන්න පුලුවන් filter dryer bottle එක උඩ තියන glass එකෙන්. system on කරලා glass එක දිහා බලාගෙන ඉන්න. බටයක් ඇතුලෙන් වතුර යනවා වගේ පේනවා. හැබැයි මෙකට ඉතින් ටිකක් experience තියෙන්නත් ඔනි. හොදට වැඩ කරන system එකක් එක්ක compare කරත් idea එකක් ගන්න පුලුවන්. තව ඔයාට ගෙදරදි බලා ගන්න පුලුවන් gas charge කරන nipple එකට පොඩි කට්ටකින් ඇනලත්. එකටත් ඉතින් experience ඔනි. system එකක නියම විදිහට pressure එක මනින්න නම් A/C Pressure Gauge Set එකක් ඔනි වෙනවා. තව දෙයක් කවදා වත් system එකේ leek එකක් නැතිනම් කොච්චර පාවිචිචි කරත් gas අඩු වීමක් වෙන්නේ නැ. කොහෙන් හරි යන්නම ඔනි
     
    එහෙමද මචං ,
    දැන් මොකක්ද මේකට කරන්නේ පුළුවන් . gas pressure එක වැඩි කරගන්නේ විදියක් තියනවද මචෝ . ? දන්නා තැනක් එහෙම තියනවද මේක ගෙනිහිල්ලම පෙන්නන පුළුවන් ?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,790
    3,206
    113
    37
    @ katubedda
    එහෙමද මචං ,
    දැන් මොකක්ද මේකට කරන්නේ පුළුවන් . gas pressure එක වැඩි කරගන්නේ විදියක් තියනවද මචෝ . ? දන්නා තැනක් එහෙම තියනවද මේක ගෙනිහිල්ලම පෙන්නන පුළුවන් ?

    ගැස් Pressure එක වැඩි කරන්න නම් gas recharge කරන්න ඔනි. එත් නිකන්ම gas refill or recharge කරා කියලා තේරුමක් නැ ලීක් ටෙස්ට් එකක් නොකර. පොඩි හරි ලීක් එකක් තියෙනවා කියන්නේ අයේමත් කාලයක් යද්දි pressure එක නිකම්ම අඩුවෙනවා. නිකමට වගේ බලන්න A/C බට ලයින් වල ජොයින්ට් වගේ තැන්වල Oil පාරක් වගේ එහෙම ගිහින් තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් එතනින් ලීක්.
    මම දන්න කියන හොද තැනක් නම් නැ:no::no:. අපි කරනවා , හයිබ්‍ර්ඩි විතරයි කරන්නේ.:( ඔයා වැඩේ දැන ගෙන ගියානම් ඔයා ව අන්දන්න ලැබෙන්නේ නැ.:):):)
     
    ඔව් මචෝ . හරීයටම හරි . oil පාරක් තියනවා තමයි .:shocked::shocked: එල එල මචන් . ඔයාගේ වටිනා උපදෙස් වලට ගොඩක් ස්තුති . ජය වේවා ! :):)

    හයිබ්‍ර්ඩි වගේ නෙවෙඉ මචෝ , මේක ගොඩක් සිම්ප්‍ල් ජපැනීස් කාර් ඒකක් . :rolleyes::rolleyes:ඉතින් ඕන තැනක් නේද මචෝ ?
    අපරාදේ මට උබ ගාවට ගෙනත් පෙන්නනේ තිබුනනම් ...... :oo::oo::(:(
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,790
    3,206
    113
    37
    @ katubedda
    ඔව් මචෝ . හරීයටම හරි . oil පාරක් තියනවා තමයි .:shocked::shocked: එල එල මචන් . ඔයාගේ වටිනා උපදෙස් වලට ගොඩක් ස්තුති . ජය වේවා ! :):)

    හයිබ්‍ර්ඩි වගේ නෙවෙඉ මචෝ , මේක ගොඩක් සිම්ප්‍ල් ජපැනීස් කාර් ඒකක් . :rolleyes::rolleyes:ඉතින් ඕන තැනක් නේද මචෝ ?
    අපරාදේ මට උබ ගාවට ගෙනත් පෙන්නනේ තිබුනනම් ...... :oo::oo::(:(

    A/c බට ලයින් එකේ Oil පාරක් තියෙනවා කියන්නේ ගොඩක් වේලාවට එතනින් ලීක් ඇති. ලා කොල පාට වගේ නේද? Engine oil පාරක් නෙවෙයි නේහ්:P:P. A/C Compressor එකේට Oil Add කරනවා lubrication වලට. මොකද gas එකක් නෙහ් compress වෙන්නෙහ්. line වල හරි component වල හරි ලීක් එකක් ආවොත් එතනින් Oil ලුත් ලීක් වෙනවා. එතකොට එතන ඔයිල් මාර්ක් එකක් හිටිනවා.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මචන්ලා ,

    ඖටෝ ඒසී හෙල්ප් එකක් ඕනේ.

    මම ගව තියෙන්නේ සුසුකි kei 660cc මොඩෙල් [URL="https://www.google.com/search?q=Suzuki+kei+2004&client=firefox-b-ab&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwiPvPLU1KzRAhWDu48KHTvPAFUQ_AUICCgB&biw=1024&bih=669#imgrc=BxUk8iH5AQECHM%3Ahttp://"තරම්[/COLOR][/B] කියල හිතෙනවා දවල් පදිදී .

    ගිය අවුරුද්දේ අප්‍රේල් විතර එකේ කන්ඩෙන්සර් එකයි , කම්ප්රෙසර් එකයි අනිත් ඒවා ඔක්කොම දල ෆුල් රේප්යර් එකක් දුන්න .

    01.දැන් මෙහෙම වෙන්න හේතුව මොකක්ද ?
    02.ගාන කපන්නේ නැති හොදට රෙපාරේ කරනතැනක් දන්නවනම් කියන්න , පිළියන්දල අවටින්නම් ගොඩක් හොදයි ?

    හැමෝගෙම උදව් වලට ස්තුති :nerd::nerd::nerd:
    ජය වේවා ! :)

    Machan Kei kar eka kohomada. math ganda haduwe okak eth wadiya danne nathi nisa ath gahuwe na.

    pulwan nam podi review kallak danda methanama. :)

    AC prashne hari neda
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Machan Kei kar eka kohomada. math ganda haduwe okak eth wadiya danne nathi nisa ath gahuwe na.

    pulwan nam podi review kallak danda methanama. :)

    AC prashne hari neda

    කියන්නම් මචන් මම දන්නා හැමදෙයක්ම ,

    මචන් මේකේ තියෙන්නේ 660cc පොඩි එන්ජිමක් , තෙල් කරනවා උපරිමයෙන්ම . ගොඩක් දුර යද්දී 23 km / L කරනවා . කොලබ traffic එකේ 16 km /l කරනවා . සුපර් පැට්‍රල් තමි මම නම් දිගටම ගැහුවේ , 3000 km කට පාරක් අනිවාර්යයෙන්ම ,
    ෆුල් service එකක් කරනවා මචන් .

    660cc හින්ද කදු අදින්නේ නෑ කිව්වට මම ඕනෑතරම් මාතලේ ගිහින් තියනවා 5 දාගෙන (ගෙදර අය) .

    power ශටර් තියනවා මචන් , මම ගව තියන එකේ power මීර නම් නැහැ .

    වාහනේ ගොඩක් පාර්ට්ස් ගණන් adui . හොයන්න කරදරයක් නැති තරම් .

    ස්ප්පෙඩ් කරන්නේ පුළුවන් 120 ට මම ගිහින් තියනවා highway eke . ගොඩක් control වහනයක් . ගස්සිලි , පද්දිලි මොනවත් නෑ , ගමනේ මහන්සියක් නෑ මචන් කොච්චර දුරක් පද්දත් .

    මගේ උස 6"3 . ඉස්සරහ driving සේඅට් එක ගැප් එක හොදට තියනවා. අතුල ගොඩක් ඉඩ තියනවා මචන් එලියට පේනවට වඩා . හරිම සිම්පල් වහනයක් .

    ඖටෝ එකක් ගන්නේ මචන් , මැනුවල් නම් එපා . මම ගව තියෙන්නේ ඖටෝ එකක් . ඔවෙර්ටකේ කරද්දී ගියර් චන්ගින් හොදටම හොදි මචන් මේ මොඩෙල් එකේ . විශේෂයෙන් උදාහ පළාත් වලදී .

    කියන්න තරම් නරකක් න මචන් . හොද වහනයක්..... ගන්න පුළුවන් නම් හොදයි .

    අච අවුල අවෙ ඊයේ මචෝ . හෙට හදන්න කියල බැලුවේ ඔක්කොම.
     
    aha oya thiyenne. 660 unata turbo neda.
    mata auto hariyan na ban. Manual mai heuwe. passe starlet ep91 ekak gaththa manual.

    ADE 6,3"k ?... ehenam usa wahanyak thamai itin. ela ela.