ඖටෝ වාහන |ගියර් එක N eke

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
can u explain more ?

when i am coming from kandy when start kadugannawa i put to N
for 2-3 KM . i heard its not good for geerbox
is it true or not ?

how come brake getting bindeded in this ca se ?
appriciate ur response

Mcho it's not good for both transmissions and brakes...theory behind this is while you are in a gear once you step out from the accelerator engine brakes do happen...then once you apply breaks the load and the pressure that has to be carry out by the brakes alone is minimal..because almost 70% of the brake is applied by the engine itself while you are in a gear...so brake wear is way lower too.and also you'll have better handling and grip because applying brakes alone can drag the car if not in a gear...if you are in N binding will not always happen but if your break pads get heated too much it can melt and get bind...Bdw there is no damage for manual gearboxes,but once you put N in a automatic transmission you must stop the car to put it in the D again...if you put it in D while travelling it can hurt the gearbox because it cannot calculate which gear it should be in that milliseconds of time..you'll most probably will burn the clutch plates and torque converter doing this for a long time...always put the gear in 4,5th if you want to save fuel,brakes in down hill...in automatics just turn on the overdrive and accelerate time to time a bit to keep it in the highest gear you'll get the same fuel saving,life is precious than fuel saving rit..
 
y_rangana

Active member
  • Jan 14, 2007
    451
    216
    43
    pallam bahinakota 2nd or 1st eke dagena bahina eka agata gunai... auto ewage nam over drive off karala L or 2 ekata daganin... nathnam badu packet... ubala haputhale kanda bassoth nam break eke aniwa pallame thama kollo
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ketiyen kiyannam... Auto gear box ekaka ehema pallamak N eke gihilla.. pallama iwara una gaman oya D ekata dapu gaman kawadavat tiers wala speed ekata gear box position eka set wenne naha... eka auto gear box eke oil pressure eka duwana valve body ekata honda naha... electric system ekata hondat naha....... auto wala oka kawadavat karanna epa.

    manual ekaka nam speed eka anuwa 3rd ekata hari 2nd ekata hari daganna puluwan pallama iwara unama... bt manual walatat eka e taramma honda naha.. eth hariyatama dammot manual eke aulak naha...

    habai hondata mataka tiya ganna... petrol wala podi wasiyakata pallam wala nutral gahagena avilla hadissiyata navattanna giyot break walin witarak navatta ganna bari wenava speed eka wadi nam... kawadavat pallam wala nutral karanna epaa... vahane.. , yana hamogemai saha break system eka ganai hitala gear eke bassanna..

    Kawadavat oya nutral gahilla karanna epa........ ehema driving tequnic ekak naha hill country driving wala......... ehema karanava nam, karannama ona nam godak parissamen....!!!!!!!!!!!!:no::no:
     
    • Like
    Reactions: mmaxx

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Auto wala "L" position eka kiyanne manual eke 1st eka wagee.. pallame swbavaya anuwa.. L, 2nd or 3rd select kara ganna OD nam ona naha palamata...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mehemay, hari neethi awilla, api kandak naginna use karana gear ekema thama kandak bahinnath oni, and auto gear wala neutral yana eka gear box ekata honda ne, ee wagema thamay manual ekaka nam puluwan tharam, hema thissema wage clutch eka double pagala gear maru karanna, ee kiyanne, thiyana gear eken neutral ekata enna eka serayak, and neutral eken next gear ekata yanna thawa serayak, ehema karana eka gear box ekata wagema clutch plates walatath honday. ee wagema manual ekaka kandak neutral gihilla eka serema gear eka 1,2 wage lower ekakata danna epa, gear wheels kedila yanna ida thiyanawa. kande beewuma anuwa, ekko 5th or 4th or 3rd ekata dala ganna.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    neutral gihilla ituru wena petrol wala labayata wada yanawa ban break pads gewila danna giyama.

    auto wala yanna puluwai. pallame speed wedi wenakota itin slow karanna break eka paganna one ethakota itin pads gewenawa. okai siddiya

    කව්ද කියන්නෙ බ්‍රේක් පැඩ්ස් ගනන් කියල
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,206
    113
    Nugegoda
    පල්ලම් බහින කොට N එකේ තියා D එකේ වත් තියන්නේ නැතුව L එකේ තියාගෙන යන එක තමයි නුවණට හුරු. D එකේ යනකොට එන්ජින් බ්රේක් එන්නෙ නෑ. කිලෝමීටර් ගානක් එකදිගට බ්රේක් පාගගෙන ආවාම බ්රේක් පෑඩ්ස් රත්වෙනව පස්සෙ ඒ රස්නෙට බ්රේක් ෆ්ලුයිඩ් රත්වෙලා බ්රේක් තාවකාලිකව වැඩකරන්නෙ නැතුව යන්නත් පුලුවන් ඒ විතරක් නෙමෙයි වාහනේ බ්රේක් වොශර් වුනත් මේ නිසා සවුත්තු වෙලා යනව. වාහන manufactures ල L කියල ගියර් එකක් හදල තියෙන්නෙ ලස්සනට නෙමෙයි ඔය වගේ කිලෝමීටර් ගණන් තියෙන කඳු පල්ලම් වල පාවිච්චියට ආරක්ෂක පියවරක් ලෙස. ගොඩක් ඔටෝ ගියර් වාහන වල N දැම්මහම transmission fluids හරියට ගියර් පෙට්ටියෙ සංසරණය වෙන්නෙ නෑ. ධාවනය වන ඔටෝ වහනයක කවදාවත් N දාන්න එපා නවත්වපු වෙලාවක N දැම්මට කමක් නෑ. මැනුවල් වාහනයක යනගමන් නිවුට්‍රල් කරාම ගියර් පෙට්ටියට එතරම් අවුලක් නැතත් ආරක්ෂාව පැත්තෙන් හොඳනෑ. පොලීසියෙන් සමහර කඳුකර පාරවල් වල බෝඩ් ගහල තියෙනව ඔය නියුට්‍රල් කරල පල්ලම් බැහීමේ ආදීනව ගැන විශේෂයෙන් කඩුගන්නාව හරියෙ.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අලුත් වාහන වල නම් වාහනයේ වේගය සහ Throttle Position එක මත හැම වෙලාවේම ගැලපෙන ගියර් අනුපාතය ගණනය කරනවා. ඒ නිසා බොහෝ වාහන වල Neutral එකේ ගිහින් D එකට දැම්මට අවුලක් වෙන්නේ නැහැ. හැබැයි එහෙම කරා කියලා EFI වාහනේක පෙට්‍රල් ඉතුරු කර ගන්න බැහැ. මොකද Accelerator Padel එක පාගලා නැති ඕනෙම වෙලාවක ECU එකෙන් ගණනය කරලා Inject කරන්නේ එන්ජිම Idle Speed එකේ තියා ගන්න ඕනේ කරන පෙට්‍රල් ප්‍රමාණය විතරයි.

    bmw-2010-x5-m-interior-middle-console-gear-shifter-knob.jpg

    උදා: අපි හිතමු වාහනයේ Idle Speed (වාහනය ස්ටාර්ට් එකේ එක තැන තියෙන කොට එන්ජින් ස්පීඩ් එක) එක 800 RPM කියලා..දැන් අපි D එකේ හෝ Gear එකක පැල්ලමක් බහිනවා කියලා හිතමුකෝ. මේ වෙලාවේදී අපි Accelerator එක පාන්නේ නැහැ. එතකොට හරි නම් එන්ජිම 800 rpm වල වැඩ කරන්න ඕනේ. නමුත් වාහනයේ බර නිසා පල්ලමේදී නොමිලේ අමතර තල්ලුවක් ලැබෙනවා වාහනේට. මේ හේතුව නිසා වාහනයේ වේගය වැඩි වෙනවා. මේ වෙලාවේදී අපි ඉන්නේ D හෝ Gear එකක නිසා Engine, GearBox, Final Drive කියන කොටස් 3ම එකට සම්බන්ද වෙලා තියෙන්නේ. ඒ නිසා වාහනයේ වේගය වැඩි වෙනකොට අපි accelerator එක පෑගුවේ නැතත් ඉබේ එන්ජිමේ වේගය වැඩි වෙනවා. අපි හිතමු මේ හේතුව නිසා එන්ජිමේ වේගය 2500rpm කියලා. දැන් ECU එක බලනවා මේ මොකක්ද වෙන්නේ කියල. Accelerator එක පාගලා නැහැ හැබැයි වේගය වැඩියි. මේ වෙලාවේදී ECU එක තීරණය කරනවා වාහනයට අමතර තල්ලුවක් ලැබෙන නිසා එන්ජිමේ බලය අවශ්‍ය නෑ කියලා. ඒ නිසා ECU එක පෙට්‍රල් විදින එක නවත්තනවා. හැබැයි එන්ජිම එකපාර නවතින එක වලක්වා ගන්න සරින් සැරේට පෙට්‍රල් ටිකක් විදිනවා.
    186-AdvanceSpec-6.jpg

    මේ වැඩේ සිද්ද වෙන නිසා දැන් එන්ජිම කියන්නේ අමතර වදයක් විතරයි. මේ වෙලාවේදී එය කිසිම බලයක් නිපදවන්නෙ නෑ. හැබැයි එන්ජිම කැරකෙනවා. එන්ජිම කැරකෙනවා කියන්නේ ඇතුලේ 4 Stroke සිද්ධිය සිදු වෙනවා ඉන්ධන නැතුව. හැබැයි දැන් Power Stroke එක වෙලාවේදී දහනය කරන්න ඉන්ධන නෑ. ඒ නිසා Compression Stroke එකේදී වායු පරිමාව සම්පීඩනය කරන්න අවශ්‍ය කරන ශක්තිය ගන්න වෙනවා එළියෙන්. එ කියන්නේ රෝද හරහා එන බලයෙන්. එඅ කියන්නේ මේ වෙලාවේ එන්ජිමෙන් වාහනය ධාවනය කරනවා වෙනුවට වාහනයෙන් එන්ජිම ධාවනය කරනවා. මේ හේතුව නිසා වාහනයේ වේගය ඉබේ පාලනයකට ලක්වෙනවා. මේ සිද්ධියට තමයි Engine Braking කියලා කියන්නේ. මේ හේතුව නිසා අපිට වාහනයේ Brake භාවිතා කරන්න වෙන්නේ බොහොම අඩුවෙන්.

    3398949941_2c2b960941.jpg

    වාහනයක Brake පද්ධතිය මගින් කරන්නේ වාහනයේ තියෙන චාලක ශක්තිය තාප ශක්තිය විදියට ඉවත් කරන එක. මේ වැඩේ කරනකොට Brake System එකේ Pads,Rotors, Droms,Shoes සහ අපිට කෙලවන්ටම Brake Oil කියන ඒවා අධික විදියට රත් වෙනවා. මෙහෙම ගිහින් එක අවස්ථාවකදී Brake Oil නටන්න පටන් ගන්නවා. වතුර රත් උනාම නටනවා වගේ. මේ ගැන මන් කලින් නුලක කිව්වා. මේ වෙලාවේදී brake oil වාෂ්ප වෙන්න පටන් ගන්නවා. හරි.. දැන් ඊලග අවස්ථාවේ අපි බ්රේක් ගහනකොට බ්රේක් ඔයිල් වාෂ්පය සම්පීඩනය වෙනවා. අපි බ්රේක් පැඩල් එක මත යොදපු බලයෙන් සෑහෙන ප්‍රමාණයක් වාෂ්පය විසින් උරාගෙන ඉතුරු ටික තමා Caliper (Disc), Slave Cylinder (Drum) වෙත යන්නේ. දැන් ඉතින් ගැහුවට බ්රේක් නෑ.. කෙලින්ම කඩුගන්නාව පල්ලමෙන් පහලට... :shocked::shocked: අපිට මාරි බිස්කට්!!
    හරි දැන් අපේ වෙලාවට අපි දාල තියෙන බ්රේක් ඔයිල් එක සුපිරියි කියමුකෝ. ඒ නිසා ඉක්මනින් වාෂ්ප වෙන්නේ නැහැ කියමුකෝ... ඒ උනාට අපි තාමත් පල්ලමෙන් පල්ලෙහාට යනවා..:shocked::eek: ඒකට හේතුව තමා බ්රේක් ගහනකොට Disc එක සහ Brake Pads ගිනියම් වෙලා උන් දෙන්න අතර තියෙන ඝර්ෂණ සංගුණකය ද මොකක්ද එක :lol::lol: අඩු වෙන එක. Temperature-Friction curve එක බැලුවම සිද්ධිය තේරෙනවා. උෂ්ණත්වයත් එක්ක ඝර්ෂණය වැඩි වෙලා එක තැනකදී (Kneepoint) ආයෙම අඩු වෙනවා. ඔන්න ඔය Knee Point එක පැන්නට පස්සේ ආපහු කොච්චර ගැහුවත් බ්රේක් නෑ..:(:(
    ඔන්න ඔය සිද්ධි දෙකට තමා Brake Fade වෙනවා කියන්නේ. ඒ කියන්නේ ගැහුවට බ්‍රරෙක් නැහැ.. කෙලින්ම කඩුගන්නාවෙන් පහලට...:P
    Thelma_Louise_cliff.jpg

    පියඹා... යනවා මා ආකාසයේ...​

    ඔය කිව්වා විදියට බැලුවම පේනවා නේ Temperature-Friction curve එකේ Kneepoint එකට යනකල් ඝර්ෂණය වැඩි වෙනවා කියලා..
    ඉතින් ෂෝක් නේ.. එතකොට බ්රේක් Power එක වැඩි වෙනවනේ :yes::yes:
    බම්බුව !!
    වැඩි වෙලා අන්තිමට අපි Brake ගැහුවම ආයේ Release වෙන්න බා කියනවා.. Pads ගිහින් Disc එක බදා ගන්නවා. Shoes ගිහින් Drum එක බදා ගන්නවා. මේකට තමා කියන්නේ Brake Bind වෙනවා කියලා..:shocked:
    ඔව් ඔව්..කොහෙන් ගියත් අපිටමයි කෙල වෙන්නේ..

    crying-man.jpg

    ඒ හන්දා තමා ඔය රේසින් කාර් වල එහෙම ඔය සීන් එක වෙන එක නවත්ත ගන්න ගොඩක් මිල අධික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා Brake System එක නිෂ්පාධනය කරලා තියෙන්නේ. දෙන්න පුළුවන් ඉහලම උදාහරනේ තමා ෆෝර්මියුලා කාර් (Formula One).. මේවගේ බ්රේක් සෙල්සියස් අංශක 600-800කට වගේ රත් වෙනකල් බ්රේක් නැහැ.. හැබැයි එතනින් පස්සේ සෙල්සියස් අංශක 1200 කට රත් උනත් බ්රේක් ගහනකොට Driver ගේ පෙනහළු ඉස්සරහට විසි වෙන්න තරම් බ්රේක් තියෙනවා. (ඕක එක හේතුවක් හැමෝටම Formula One පදින්න දෙන්නේ නැති වෙන්න.).. සාමාන්‍ය වාහනේක සෙල්සියස් අංශක 600 ක් කියන්නේ බ්රේක් නැත !!! ඒ හන්ද තමා Brembo, Nissin, Wilwood, Stoptech වගේ අය ඔච්චර ගණන්..
    brakes_gold_brembo_580op.jpg

    අපෝ ඇති දැන්... දැන් තේරෙනවනේ Neutral ගියාට පෙට්‍රල් ඉතුරු වෙන්නේ නැහැ කියලා.. නිකන් බොරුවට අමතර අවධානමක් ගන්නවා විතරයි. Brake පාවිච්චිය වැඩි වෙනකොට Brake Fade, Brake Bind වෙන්න පුළුවන් අවධානම වැඩියි.

    මේ ටිකම කොපි කරලා අලුත් නුලකුත් දැම්ම.. යන ගමන් මෙහෙටත් ගොඩ වෙලා පලයව්..
    http://www.elakiri.com/forum/showthread.php?p=15876413#post15876413
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93

    ඔය තියන්නේ ලෙසටම කියල? පොඩ්ඩක් මොලේ කල්පනා කොරල බලපල්ලා නියුට්‍රල් කරාම කොහොමද පෙට්‍රල් ඉතුරු වෙන්නේ කියල? මොකෝ එන්ජිම නවතිනවය? එන්ජිම නවතින්නෙත් නැත්නම්, අපි ඇක්‌සලරේට් කරන්නෙත් නැත්නම්, යන ගාන කොහොමත් යනවා. නියුට්‍රල් ක්‍රම වෙන වාසියට වඩා ජිවිතේ ගැන හිතන එක තමා හොඳ.:yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඔය තියන්නේ ලෙසටම කියල? පොඩ්ඩක් මොලේ කල්පනා කොරල බලපල්ලා නියුට්‍රල් කරාම කොහොමද පෙට්‍රල් ඉතුරු වෙන්නේ කියල? මොකෝ එන්ජිම නවතිනවය? එන්ජිම නවතින්නෙත් නැත්නම්, අපි ඇක්‌සලරේට් කරන්නෙත් නැත්නම්, යන ගාන කොහොමත් යනවා. නියුට්‍රල් ක්‍රම වෙන වාසියට වඩා ජිවිතේ ගැන හිතන එක තමා හොඳ.:yes::yes:

    manual carb ewata puluwan kiyanne ..
    mokada engine eke idle ekata wada loku pallamaka hayyen n dura yanna puluwan...

    ochchara loku risk 1k ganne natiwa ochchara petrol ituru karanna oni nam indala hitala bus eke yana eka tamai karanna oni :lol:
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    යාළුවනේ,
    මම පාවිච්චි කරන්නේ Toyota Corolla AE110 (1998) Auto Gear කාර් එකක්. (ළඟදී ගත්තේ). මම උදේ ට කඩවත ඉඳලා බම්බලපිටියට යනවා, හවසට ආපහු එනවා. ඉතින් පට්ට ට්‍රැෆික් එකක් සෙට් වෙන්නේ. ඉතින් ට්‍රැෆික් එකේ යද්දී විනාඩියකට හතර පස් වතාවක් බ්‍රේක් ගහන්න සිද්ද වෙනවා. තප්පර 20 ක් වගේ නතර කරගෙන ඉන්නවා නම් බ්‍රේක් පාග ගෙන තමයි ඉන්නේ (නියුට්‍රල් කරන්නේ නැතුව D එකේ). ඊට වඩා කාලයක් නතර කර ගෙන හිටියොත් නියුට්‍රල් එකට දා ගන්නවා. කොහොමත් දවසකට සෑහෙන වාර ගණනක් ඔය විදියට නියුට්‍රල් කරන්නත් වෙනවා.

    ඉතින්, මම හරියටම දන්නේ නෑ මේ විදියට කාර් එක පදින එක හරිද කියලා. ඉතින් යාළුවනේ, මට කියන්න ට්‍රැෆික් එකේ ඔටෝ ගියර් කාර් එකක් එළවන හරිම ක්‍රමය මොකද්ද කියලා. [තෙල් ඉතුරු කර ගෙන වාහනයට වෙන හානියත් අවම කරගෙන] ඒක මට විතරක් නෙවෙයි කොළඹ ට්‍රැෆික් එකේ වාහන එළවන හැමෝටම වැදගත් වේවි. නොදන්න යාළුවෝ බම්ප් එකක් හරි දාලා සපෝට් එකක් දෙන්න.

    Thanks.:D

    02dd74f8-3d36-11e3-b1dd-22000a270a3d.jpg

    Traffic_Jams_in_Colombo_Sri_Lanka_as_40000_new_vehicles_add_to_the_roads_every_month88303_3380138_1520699_n.jpg
     
    Shan Alex

    Member
    Nov 29, 2013
    207
    25
    0
    Colombo
    Manual wlath pallame yaddi clutch apply krn giyoth deffa eken clutch plate yanda wena chanz1 wadi. Auto wla nm kalin cmntz wla tyna de thma. Oya Drive 1 idla vhcle1 yaddimane N wlta chnde krnde, ethakota eka gear box1ta hndama na. Kalayak yaddi gear change wena timing awl wenda plwn. Heat wenkn Change wendema nathi wenda puluwn. Gear box1 tiya podi ballz wgekin ne oka wenne. Drive1 ma pallm wala yanda eka oyatai vhcl1tai 2ta hnadai.