ඖෂධ ගේන්නත් ඩොලර් හිගයක්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වෙළඳ පලේ ලාෆ් ගෑස් හිගයක් ඇතිවී තිබෙන්නේ ගෑස් ආනයනයට අවශ්‍ය කරන ණයවර ලිපි විවෘත කිරීමට උවමනා ඩොලර් මෙරට බැංකු සතුව නැති නිසා බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා සඳහන් කරයි.

    එනිසා මෙම තත්ත්වය ඉදිරියේ දී කිරිපිටි සහ බෙහෙත් වලටද තදින්ම බලපානු ඇති බව ද ඒ මහතා පවසයි.

    තමන් මෙම තත්ත්වය පිළිබඳව රජය සමඟ කොතරම් සාකච්ඡා කළ ද සාධාරණ විසඳුමක් නොලැබුණු බවත් ඔහු පැවසීය.

    පවතින තත්ත්වය තම සමාගමට පමණක් නොව බොහෝ ආනයන කරුවන්ට තදින් බලපා ඇති බවද ඒ මහතා කියා සිටියි.

    තම පාභෝගිකයාට සිදුව ඇති අපහසුතාවයන් පිළිබඳව දැඩි කනගාටුව පළ කරන බව පැවසූ ඔහු පාඩු ලබමින් හෝ ගෑස් ආනයනයට අවශ්‍ය මූල්‍ය පහසුකම් නොමැතිව ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැකි බව ද ඔහු පැවසීය.


    mehe wara @nicjosh83 ponnaya, thoge panduwa denne lorry talks witharai
     
    • Haha
    Reactions: RandomGuy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    ඖශද අපිට ආධාර දුන්නොත් - ආණ්ඩුව වැඩ පෙන්නයි ඖශද තොගය දිවයිනට
    "බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනකම් බලාහිටිය ගූඇන්පී කුක්කන්ට හොඳටම රිදෙයි..."
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගුලි කල්ක අරිස්ට පත්තියං මිට්ටොන්ට මොන බෙහෙත්ද බොලව්!!
    කාලි අම්මා චා වෙලා ගිය එකේ හූනියං දෙයියෝ හරි ෆෝම් කරලා ගත්තනං සෑර්ට බෙහෙත් නොදී තව කාර්තුවක් ඇදගෙන යතෑකි🤣🤣
     
    • Haha
    Reactions: SLK_sri

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,951
    113
    ඔව් නැව් ගොඩක් හිරවෙලා තියෙනවලු වරායේ.අපේ AC ඵක කැඩිලා ඒකේ සර්කිට් ඵක තාම අාවෙ නෑ shipment ඵක පරක්කුයි කියල දැන් මාස ඵකහමාරක් වෙනවා..මාර සීන් ඵක..මෙහෙම ගියොත්නම් ලංකාවේ උන්ට අායෙත් ගල් යුගයට යන්න වෙන්නේ..මැදැයි විරුවෙක් ගෙනාව..බයියොන්ට නම් ගාණක්වත් නෑ.උන් ඉතිං කොහොමත් අලයක් හාරං කන උන් නේ.
     
    • Wow
    Reactions: RideYourParty