වෙළඳ පලේ ලාෆ් ගෑස් හිගයක් ඇතිවී තිබෙන්නේ ගෑස් ආනයනයට අවශ්‍ය කරන ණයවර ලිපි විවෘත කිරීමට උවමනා ඩොලර් මෙරට බැංකු සතුව නැති නිසා බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා සඳහන් කරයි.
එනිසා මෙම තත්ත්වය ඉදිරියේ දී කිරිපිටි සහ බෙහෙත් වලටද තදින්ම බලපානු ඇති බව ද ඒ මහතා පවසයි.
තමන් මෙම තත්ත්වය පිළිබඳව රජය සමඟ කොතරම් සාකච්ඡා කළ ද සාධාරණ විසඳුමක් නොලැබුණු බවත් ඔහු පැවසීය.
පවතින තත්ත්වය තම සමාගමට පමණක් නොව බොහෝ ආනයන කරුවන්ට තදින් බලපා ඇති බවද ඒ මහතා කියා සිටියි.
තම පාභෝගිකයාට සිදුව ඇති අපහසුතාවයන් පිළිබඳව දැඩි කනගාටුව පළ කරන බව පැවසූ ඔහු පාඩු ලබමින් හෝ ගෑස් ආනයනයට අවශ්‍ය මූල්‍ය පහසුකම් නොමැතිව ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැකි බව ද ඔහු පැවසීය.
mehe wara @nicjosh83 ponnaya, thoge panduwa denne lorry talks witharai