කංචනට ලගදිම ⁣ශොට් එක දෙනවා රාජපක්ෂලා

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    crude oil import කරන්නෙ dollar වලින් නේ බං.. හිතා මතාම ඩොලර් එක නැත්තටම නැති කරලා ඒ බර ආ දැන් ඇදපං කියල අපි පිට පැටෙව්වම හරිද? අඩුම තරමේ ඒක නැති කරපු එව්න්ට මොකුත් හෙනයක් නෑ.. අපි *ක ඉරාගෙන ටැක්ස් ගෙවපංකෝ

    private unath government unath kohomat crude oil import wenne dollar walin
    ekema wenasa private wela profitable unath e salli itin dollar widiyata eliyata yanne :lol:

    mama nam kiyanne CTB, CGR walata salli gahanna wena nisa kohomath ape tax salli yanawane
    ehema baluwoth CTB CGR private karanna oni

    IOC eka own karanne Indian government eka fortunae 500 indan 6billion profitable :)
     
    • Like
    Reactions: U-tag

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    • Haha
    Reactions: LZP1992

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,138
    113
    Kottawa
    private unath government unath kohomat crude oil import wenne dollar walin
    ekema wenasa private wela profitable unath e salli itin dollar widiyata eliyata yanne :lol:

    mama nam kiyanne CTB, CGR walata salli gahanna wena nisa kohomath ape tax salli yanawane
    ehema baluwoth CTB CGR private karanna oni

    IOC eka own karanne Indian government eka fortunae 500 indan 6billion profitable :)

    man kiyanne machan man made disaster ekak nisa me wage pricing wadi karana eka waradi.. anik eka karapu unma bale idan thama mewa karanne :nerd:

    CTB CGR aniwa restructure karanna one
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මහින්ද විජේසේකර. කොටි දකුනේ පිපිරුව අන්තිම බොම්බටද කොහෙද කරුමෙට අහුවෙලා ඔත්පල වුනා.

    එයාටත් තියනවා සැහෙන්න බරසාර jvp ඉතිහාසයක්. 71 කැරැල්ල 88 89 කැරලි ගැන. කතා කියනවානම් කොනක ඉදන් කියතැහැකි
    JVP එකට කඩේ ගිහින් ද එයා ඉස්සර ?

    මු රට අවුල් කරන්න JVP එකට Support එකට ලයිට් බිල් එහෙම වැඩි කළා වෙන්න පුලුවන් නේද ?
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    පිස්සුද බන්, කංචන නාමල්ගේ පස මිතුරා.. කාංචන මොන දේ කරත් ක්‍රෙඩිට් එක දෙන්නේ රාජපක්ෂලා ට
    මචන් එක පක්ශෙන් ඇවිත් තිරය උඩ හිනා වෙල හිටියට ඇතුලෙ කතාව වෙනස් වෙන්න පුලුවන් ... නාමල් කාන්චන කියන්නෙනම් එච්චර හොද History එකක් තියෙන යාලුවො දෙන්නෙක් නෙමේ.. නාමල්ට මාතර බීච් එකේදිත් එක පාරක් කාන්චනය ටෝක් කරා.. අනිත් එක මහින්දල මේ පාර චන්දෙදි නිපුනව දාල කාන්චනලට දුන්නෙ රිදෙන්න ... ඔය නිපුනට කාන්චනය ගහන්නත් ගියා .. තල්ලු කරල දැම්ම දෙනියායෙ සබාවෙදි (නිපුන කියන්නෙ මහින්දගෙ එක කුස උපන් අක්කගෙ පුතා )

    කොහොමත් chaන්දෙ රිසාල්ට් එකේදි නිපුන එක උනා කාන්චන මාතරින් හතර .. කාන්චනල උඩින් හිනාවෙලා හිටියට වෙලාවක් එනකම් ඉන්නෙ ..
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    බැසිල් රාජක්ෂ කියල මනුස්සයෙක් ඉන්නවා කියල අමතක වෙලා ගොඩක් මිනි්සුන්ට

    සෞඛ්‍ය වගේ තමා. මිනිස්සු මරන් කන සෞඛ්‍ය සේවයක් නේ තියෙන්නේ.
    තමන්ට කෙලවන කොට ඔක්කොම නරකයි

    private unath government unath kohomat crude oil import wenne dollar walin
    ekema wenasa private wela profitable unath e salli itin dollar widiyata eliyata yanne :lol:

    mama nam kiyanne CTB, CGR walata salli gahanna wena nisa kohomath ape tax salli yanawane
    ehema baluwoth CTB CGR private karanna oni

    IOC eka own karanne Indian government eka fortunae 500 indan 6billion profitable :)

    ඔක්කෝම දෙන්න ඕනි. Waterබෝඩ් CGR
    ආයේ ජොබ් දෙන්නම් කියල කතිරේ බෑ නේ 😆 එතකොට

    පෙට්‍රෝලියම්
    Deal එක තියෙන්නේ අවුරුද්දක් යනකන් ඔය company 3 උන්ගේ සල්ලි වලින් තෙල් ගෙනල්ල විකුණන්න ඕනි මුලින්ම
    profit එක $ රටින් එළියට අරන් යන්න බෑ අවුරුද්දක් යනකන්
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    කොහොම හරි කොමිස් ටික නම් කාංචනට ගානට එනවා ඇති
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    erozan වගේ ඵකෙක් මේ ත්‍රෙඩ් ඵක දැම්මනම් හිත හදාගන්න පුළුවන්..උඹලත් අනේ මංද බං..රට බංකොලොත් කරන කොට කංචන පොහොට්ටුවේ හිටියෙ..උෟ දෙයියෙක් නෙමෙයි.උෟ දැන් කරන්නෙ කන්න ඕනවුනහම කබරගොයා තලගොයා කරන ඵක.

    උඹලත් දැන් අර ගමේ ගොඩේ බයියො වගේ උෟවත් පොරක් කරගෙන..උෟ ඔය කරන දේවල් කරන්න පුළුවන් අටපාස් ඵකෙක් ඔතන හිටියත් 😅😅😅
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    erozan වගේ ඵකෙක් මේ ත්‍රෙඩ් ඵක දැම්මනම් හිත හදාගන්න පුළුවන්..උඹලත් අනේ මංද බං..රට බංකොලොත් කරන කොට කංචන පොහොට්ටුවේ හිටියෙ..උෟ දෙයියෙක් නෙමෙයි.උෟ දැන් කරන්නෙ කන්න ඕනවුනහම කබරගොයා තලගොයා කරන ඵක.

    උඹලත් දැන් අර ගමේ ගොඩේ බයියො වගේ උෟවත් පොරක් කරගෙන..උෟ ඔය කරන දේවල් කරන්න පුළුවන් අටපාස් ඵකෙක් ඔතන හිටියත් 😅😅😅
    Ammatasiri Bayyanta giya kala

    Uba dan Jeppantada support karanne 🧐
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    Ammatasiri Bayyanta giya kala

    Uba dan Jeppantada support karanne 🧐

    දැනට නම් ඵකෙක්ටවත් නෑ.ගිය පාර දැක්කනේ හොඳයි කියලා ගෙනාපු ඵකා රටටම අැරල ගිය හැටි..අද කාලේ පවුලේ ඵකෙක්වත් විශ්වාස කරන්න බැරුව කොහෙවත් ඉන්න උන් ගැන විශ්වාස කරන්නේ කොහොමද..මීට පස්සේ මම නම් ඵකෙක්වත් හොඳයි කියලා කියන්නේ නෑ.ලංකාවේ උන් මහ අමුතු ජාතියක්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    සිරාවට

    ඔය ගේනව කියන සමාගම් ටික ගෙනාවොත් ඡන්දයක් දෙන්න වටිනවා මිනිහට

    ඒ උනාට වේස පෝට්ටුවෙන් මහින්දල එක්ක ඉල්ලනව නං දෙන්න හොඳ නෑ. ඔය මොකා ආවත් වැඩක් නෑ පට්ට පල් හොරු උඩ ඉන්නකන්. දැන් උනත් ඌ වැඩක් කරනව වගේ පේන්නෙ පුකෙන් යන්නම කෙළ වෙලා තියෙන නිසා කියල මට හිතෙන්නෙ. වැඩක් කරල පෙන්නුවෙ නැත්තං ඊළඟ ඡන්දෙන් තව පහළට වැටෙයි කියල වෙන්නැති. ආණ්ඩුවටත් පුකෙන් ගිහින් බංකොළොත් වෙලා ඉන්න වෙලාව නිසා ටිකක් වැඩ කරන්න දෙනවා ඔලුව උස්සගන්න කං. ඔය අතරෙත් මොන හොරකං, මොන ඩීල් දානවද කවුද දන්නෙ. මට නං එහෙම වෙනව කියල හොඳටම විශ්වාසයි.

    මම මූට ටිකක් හරි හොඳයි කිව්වෙ ඒ ඉන්න උන්ට සාපේක්ෂව. ඒ ඉන්න උන්ගෙන් ඡන්දෙ දෙන්න වටිනව වගේ.
     
    • Like
    Reactions: madushana

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මචන් එක පක්ශෙන් ඇවිත් තිරය උඩ හිනා වෙල හිටියට ඇතුලෙ කතාව වෙනස් වෙන්න පුලුවන් ... නාමල් කාන්චන කියන්නෙනම් එච්චර හොද History එකක් තියෙන යාලුවො දෙන්නෙක් නෙමේ.. නාමල්ට මාතර බීච් එකේදිත් එක පාරක් කාන්චනය ටෝක් කරා.. අනිත් එක මහින්දල මේ පාර චන්දෙදි නිපුනව දාල කාන්චනලට දුන්නෙ රිදෙන්න ... ඔය නිපුනට කාන්චනය ගහන්නත් ගියා .. තල්ලු කරල දැම්ම දෙනියායෙ සබාවෙදි (නිපුන කියන්නෙ මහින්දගෙ එක කුස උපන් අක්කගෙ පුතා )

    කොහොමත් chaන්දෙ රිසාල්ට් එකේදි නිපුන එක උනා කාන්චන මාතරින් හතර .. කාන්චනල උඩින් හිනාවෙලා හිටියට වෙලාවක් එනකම් ඉන්නෙ ..

    යුද්ධෙන් පස්සේ රටේ හරි තරුණ නායකත්වයකට අවස්ථාව හම්බ උනේ නෑ කාලකන්නි රාජපක්ෂලා නිසා. කාංචන ල වගේ උන් ඉන්න ඕනේ වැඩක් කරන්න පුළුවන් උන් (හොරකම් දුෂණ වංචා නොකරන සෙට් එකක්). තව ඔකටම සෙට් වෙන කිහිප දෙනෙක් ඉන්නවා. නාමල් ල ගෑවුනොත් නම් කරන්න දෙන්නේ ම නෑ. උඹ කියන විදියට කාංචනය උන් සෙට් එකෙන් අයින් වෙලා හරි පාරක යනවනම් සහ එහෙම යනවා පේනවා නම් , අනිවා මුනිස්සු චන්දෙ දෙනවා. ඔව් මචන්, උඹ හරි ඇතුලේ කතාව වෙනස් වෙන්න පුළුවන්. කොහොමත් නාමල්ල, බසිල්ල ගෙන් තොර සහ නාකි ලොන්තයොන්ගෙන් තොර සෙට් එකක් පාර්ලිමේන්තු යැව්වොත් හරි පාරට රට වැටෙයි ....
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,816
    113
    Homagama
    erozan වගේ ඵකෙක් මේ ත්‍රෙඩ් ඵක දැම්මනම් හිත හදාගන්න පුළුවන්..උඹලත් අනේ මංද බං..රට බංකොලොත් කරන කොට කංචන පොහොට්ටුවේ හිටියෙ..උෟ දෙයියෙක් නෙමෙයි.උෟ දැන් කරන්නෙ කන්න ඕනවුනහම කබරගොයා තලගොයා කරන ඵක.

    උඹලත් දැන් අර ගමේ ගොඩේ බයියො වගේ උෟවත් පොරක් කරගෙන..උෟ ඔය කරන දේවල් කරන්න පුළුවන් අටපාස් ඵකෙක් ඔතන හිටියත් 😅😅😅
    ඌ පොරක් කලේ කවුද?
    නැතුව පම්කයාව හෝදන්න මට පිස්සු නැ. නිකමට මේකේ cantචන කියලා සර්ච් කරපං මම කියපුවා පෙනෙයි.
    ඔය පම්කයා al කාලේ ලමයින්ට වදේට කවදාවත් සමාව දෙන්නැ මොනා කරත්.

    ඌ කොහොමත් අටපාස් එකාට වඩා වෙනසක් නැ. ⁣
    මේ කතාකරන්නේ පක්ෂයේ දේශපාලන භාවිතයක් ගැන. දේශපාලනය ගැන කතාකරද්දි රැලි නැඹුරුතා ගැන කතා කරන්නම වෙනවා. නැතුව ඉදිරිවෙනස්කම් ගැන කතා කරන්නේ කොහොමද?