ඕනිම කෙනෙක් ඉස්සර අහිංසකයිකංචි පානි කියන්නේ ඉස්සර අහිංසකයකු ලු නේ බං..කඩයක් කරලා තියෙන්නේ අවු.20 පස්සේ තමා ඔහොම


ඔවි @රියො මොනාද කෙමිකල් ඵකක් දානව ඉඳිඅාප්ප පිටි වලට..කන්ජිපානිට තිබිලා තියෙන්නේ බොග යන්නැති සීන් එකක්. ඉඳිආප්ප කෑවම දන්නවනේ ඉතින්
ඔය කෑම සීන් එක නම් නාට්‍යයක් වගේ. ළගදීම කියයිද දන්නේ නෑ ආහාර නොගැනීම නිසා අසනීප තත්ත්වයෙන් මරණයට පත්ව ඇත කියල![]()
ආහාර වර්ජනය අතරතුර ඉඳි ආප්ප කාල තියෙනවා වාර්තා වෙලා තියෙනවයි කියන්නේ මූ බන්දනගාරේ කස්ටියට හොරෙන්ද කාලා තියෙන්නේ? එහෙම හොරෙන් කාල නම් කවුද මූට ඉඳි ආප්ප ගෙනල්ල දීල තියෙන්නේ?![]()
කංචි පානි කියන්නේ ඉස්සර අහිංසකයකු ලු නේ බං..කඩයක් කරලා තියෙන්නේ අවු.20 පස්සේ තමා ඔහොම