කංජිපානි ඉඳිඅාප්ප ඉස්සරහ දණ නමයි😁😁

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    FB_IMG_1600068048671_copy_800x767.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ශික් මුන්ට කන්න නොදීම තියන්න තිබ්බේ..කාලකන්නියා...

    අපේ චොකා සර් නම් පාර්ලිමෙන්තුවේ සුපිරි කෑම වල රස බලනව ඇති...මතක් වෙනකොට දීපු චන්දේ ගැන ආඩම්බරයි...:love:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඔය කෑම සීන් එක නම් නාට්‍යයක් වගේ. ළගදීම කියයිද දන්නේ නෑ ආහාර නොගැනීම නිසා අසනීප තත්ත්වයෙන් මරණයට පත්ව ඇත කියල :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    කන්ජිපානිට තිබිලා තියෙන්නේ බොග යන්නැති සීන් එකක්. ඉඳිආප්ප කෑවම දන්නවනේ ඉතින්
    ඔවි @රියො මොනාද කෙමිකල් ඵකක් දානව ඉඳිඅාප්ප පිටි වලට..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඔය කෑම සීන් එක නම් නාට්‍යයක් වගේ. ළගදීම කියයිද දන්නේ නෑ ආහාර නොගැනීම නිසා අසනීප තත්ත්වයෙන් මරණයට පත්ව ඇත කියල :lol:

    එසේම වේවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,350
    113
    34
    Kalutara
    ආහාර වර්ජනය අතරතුර ඉඳි ආප්ප කාල තියෙනවා වාර්තා වෙලා තියෙනවයි කියන්නේ මූ බන්දනගාරේ කස්ටියට හොරෙන්ද කාලා තියෙන්නේ? එහෙම හොරෙන් කාල නම් කවුද මූට ඉඳි ආප්ප ගෙනල්ල දීල තියෙන්නේ? 🤔
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ආහාර වර්ජනය අතරතුර ඉඳි ආප්ප කාල තියෙනවා වාර්තා වෙලා තියෙනවයි කියන්නේ මූ බන්දනගාරේ කස්ටියට හොරෙන්ද කාලා තියෙන්නේ? එහෙම හොරෙන් කාල නම් කවුද මූට ඉඳි ආප්ප ගෙනල්ල දීල තියෙන්නේ? 🤔

    ඔවුන් කාකා තමයි ඉන්නවා ඇත්තේ. ජේලර්ලා ජරාව කනවා. මෙයාලා ඉඳිආප්ප කනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    මූට ඉඳි ආප්ප දුන්නේ ජේලර්බාසෙක් වෙන්ට් ඇති.