Thiyanawa mittoශෙනගන් එරියා එකේ කොහෙද බෝඩර් චෙක්ස්![]()

Thiyanawa mittoශෙනගන් එරියා එකේ කොහෙද බෝඩර් චෙක්ස්![]()
බෙලරූස් පනින්න පුලුවන් ලැට්වියා ලිතුවේනියා කැලෑ අස්සෙන් . කැලෙන් තමා බෝඩර් කැපෙන්නෙත්. ශෙනගන් එරියා එකේ නම් දැන් බොඩර් පොයින්ට් තිබ්බට ඇක්ටිව් නෑ වහලා දාල තියෙන්නේThiyanawa mittoanika belarussia schengen nemai.
ඒක වෙන්න පුලුවන් ප්‍රංශේ පැත්තෙන් චෙක් වෙනවා වැඩි ඇති. කෝමත් ඉන්ටපොල් එක ඌ පස්සේ වැටිලා ඉන්නේ. ඌ අර තග දැම්ම කොලඹ පොලිස් ලොක්කත් ප්‍රංශෙට ගියා ඌව අල්ලන්නම තමා ගියේ.me dawas wala olympic nisa sarama boders wala check krnawa athi
ටිරාන් කාරයා කෙලින්ම කියනවා මූව Airport අරන් ගියෙ Lawyer කෙනෙක්ගෙ කාර් එකෙ කියල...ඊට පස්සෙ තමා සෙල්ලම පටන් ගත්තෙ...දැන් මොන Game එකක් පල්ය් කරයිද දන්නෙ නැඋගේම ප්ලන් එකක් තමා ඔක. පොර මෙ පාර ජන්ඩිපතිවරනයට ඉල්ලන්න හිටියෙ. ඔය සීන් නිසා පොර චාටර් උන නිසා මග ඈරිය.
මුන් දෙන්න රටින් පිට ඉන්න තරමට උන් දෙන්නව පන්නුවෙ පාලිය කියල තව තව Highlight වෙනවා. මු ම පොලිsiයට ඔත්ටුව දෙන්න ඈති.
ඔව් ඉතින් මහා එකාට හොඳටම පිස්සු උනාම පොඩි උන්ටත් ටිකක් හරි ඒක තියෙන්න එපැයි...
ඔව් කන්ටේනර් පෙට්ටි කාර් ඩිකියේ නම් බෝඩර් පනිනවා තමා රුමේනියාව ඉඳලාඇයි බස් කෝච්චි වල යන්නෙ හොදට බඩු ලොරියක යන්න පුලුවන් , කාර් එක්ක යන්න පුලුවන් . ෆේක් පාස්පෝට් රෙසිඩන්ට් පමිට් හදන එක උන්ට පොඩි දේවල්
පමිට් එක කවදාවත් ස්කෑන් කරන් නෑනේ බොඩර් ලස් නිසා . අතින් බලන්නේ ඉතින් හොද කොපියල් ගැහුවනම් අහු වෙන් නැ. මුංට ඕනේ ඕක පනින්න විතරනේ . ඕවටද වැඩ්ඩෝ නැත්තේ. සරල දේවල් .ඔව් කන්ටේනර් පෙට්ටි කාර් ඩිකියේ නම් බෝඩර් පනිනවා තමා රුමේනියාව ඉඳලා
ෆේක් Resident Permit කතා ව නම් ටිකක් අමාරුයි ...නේ..