ගෙවල් ළග කඩෙන් බඩු ගනිද්දි
කිසිම ගාණක් නැතුව ඔහේ අතින් අල්ලලා දෙන්නෙ.
සීනි එහෙම වැඩි උනාම අතින් අරන් විසික් කරන්නෙ.
ඊයෙත් තුන්සිය ගාණක් අහු වෙලා.
බීරී අලින්ට වීණා වයනව වගේ නෙ මේ කක්කි පුතාලට කොරෝනා ගැන කියන එක.
මාර බයයි අප්පා අර මොලේට හානි වෙන කතාව අහපු දවසෙ ඉදන්.
කෙහොම ද සිරාවට ම පරිස්සම් වෙන්නෙ මේකෙන්?
එළවළු නම් උයද්දි විසබීජෙ නැති වෙනවා ද?

ලස්සන නමක්තියනව බං උඹල වගේ උන්ට ....