කක්කි පුතාලා

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ගෙවල් ළග කඩෙන් බඩු ගනිද්දි
    කිසිම ගාණක් නැතුව ඔහේ අතින් අල්ලලා දෙන්නෙ.
    සීනි එහෙම වැඩි උනාම අතින් අරන් විසික් කරන්නෙ.
    ඊයෙත් තුන්සිය ගාණක් අහු වෙලා.
    බීරී අලින්ට වීණා වයනව වගේ නෙ මේ කක්කි පුතාලට කොරෝනා ගැන කියන එක.
    මාර බයයි අප්පා අර මොලේට හානි වෙන කතාව අහපු දවසෙ ඉදන්.

    කෙහොම ද සිරාවට ම පරිස්සම් වෙන්නෙ මේකෙන්?
    එළවළු නම් උයද්දි විසබීජෙ නැති වෙනවා ද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    සීනි පැකට් කරන්නත් අතින් අල්ල අල්ල තමයි.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,092
    113
    - උඩරට -
    ගෙවල් ළග කඩෙන් බඩු ගනිද්දි
    කිසිම ගාණක් නැතුව ඔහේ අතින් අල්ලලා දෙන්නෙ.
    සීනි එහෙම වැඩි උනාම අතින් අරන් විසික් කරන්නෙ.
    ඊයෙත් තුන්සිය ගාණක් අහු වෙලා.
    බීරී අලින්ට වීණා වයනව වගේ නෙ මේ කක්කි පුතාලට කොරෝනා ගැන කියන එක.
    මාර බයයි අප්පා අර මොලේට හානි වෙන කතාව අහපු දවසෙ ඉදන්.

    කෙහොම ද සිරාවට ම පරිස්සම් වෙන්නෙ මේකෙන්?
    එළවළු නම් උයද්දි විසබීජෙ නැති වෙනවා ද?
    වීඩීයෝ කරලා ෆේස්බුක් දාපන් ඊට පස්සේ ඉදන් ඌ හැදේයි :lol:
     
    • Like
    Reactions: castellain

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගෙවල් ළග කඩෙන් බඩු ගනිද්දි
    කිසිම ගාණක් නැතුව ඔහේ අතින් අල්ලලා දෙන්නෙ.
    සීනි එහෙම වැඩි උනාම අතින් අරන් විසික් කරන්නෙ.
    ඊයෙත් තුන්සිය ගාණක් අහු වෙලා.
    බීරී අලින්ට වීණා වයනව වගේ නෙ මේ කක්කි පුතාලට කොරෝනා ගැන කියන එක.
    මාර බයයි අප්පා අර මොලේට හානි වෙන කතාව අහපු දවසෙ ඉදන්.

    කෙහොම ද සිරාවට ම පරිස්සම් වෙන්නෙ මේකෙන්?
    එළවළු නම් උයද්දි විසබීජෙ නැති වෙනවා ද?
    ඉතිං බං ඕකෙ කඩේ එකාට එවෙලෙ කියන්න එපැයි. මෙතන කියල අපියැයි ඔය කඩේ කරන්නෙ ?
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    @sudu1234 කඩේ එකාට ඒක තේරුංකරලා දෙන්න බයේ සද්ද නැතිව ඉඳලා දැං ඔන්ලයින් අන්ලයික් කරනව නේද :D ලස්සන නමක්තියනව බං උඹල වගේ උන්ට ....
    හැම කඩේ ම උන්ට ඕව තේරුම් කර කර ඉන්න පුළුවන් ද ෆොම්නයො?
    උබගෙ කඩේ ඔහොම වෙන්නැති නැත්නම් ඒ කඩේ එකාගෙ හලලා ගිහිපු පැටියෙක් වෙන්නැති ඔච්චර රිදිල තියෙන්නෙ.
    කඩේ එකාට නම් කියන්න ඕන හොදම එකෙන් කියල තියෙන්නෙ. අපි නැති තැන උනත් ඔහොම වෙන්නැති කරනවා ඇත්තෙ.ඒකට විසදුමක් ඇහුවෙ දන්න උන්ගෙන්.
    මේ විෂබීජෙන් බේරිලා ඉන්න හැම පැත්තෙන් ම.
    උබ වගේ කඩ පොන්නයෙක් මේකෙ රිංගුවෙ ඇයි පොන්ස්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මහනුවර ගුඩ්ශෙඩ් එකට කිට්ටුව තියන ෂොපින් කම්ප්ලෙක්ස් එකෙ ඉස්සරහම තියන ෂොටිස් කඩෙ අතහොදගන්න වතුර ටිකක් දෙන්නෙ නෑ. බොන්නවත් විතර ටිකක් දෙන්නෑ සති දෙකකින් ගියෙ නෑ ඒ පැත්තෙ. තාම එහෙම වෙන්න ඇති. කක්කි සොන්නල මුදලාලි කෙනෙක්.
    උගෙ ළමයත් දැන් ඇවිත් බනීද දන්නෑ මට
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඇත්තටම ඒක ලොකු අවුලක්. උඹල අනිවා පරිස්සම් වෙන්න මචන්. එහෙම කරනවා නම් බඩු එපා කියල වෙන කඩේකට පලයන්. මොකටද රිස්ක් එකක් ගන්නෙ? ගෙදර ඉන්න වයසක මිනිස්සුන්ටත් ගැටලුවක් ඕවා අරන් ආවම.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ගෙවල් ළග කඩෙන් බඩු ගනිද්දි
    කිසිම ගාණක් නැතුව ඔහේ අතින් අල්ලලා දෙන්නෙ.
    සීනි එහෙම වැඩි උනාම අතින් අරන් විසික් කරන්නෙ.
    ඊයෙත් තුන්සිය ගාණක් අහු වෙලා.
    බීරී අලින්ට වීණා වයනව වගේ නෙ මේ කක්කි පුතාලට කොරෝනා ගැන කියන එක.
    මාර බයයි අප්පා අර මොලේට හානි වෙන කතාව අහපු දවසෙ ඉදන්.

    කෙහොම ද සිරාවට ම පරිස්සම් වෙන්නෙ මේකෙන්?
    එළවළු නම් උයද්දි විසබීජෙ නැති වෙනවා ද?
    ග්ලවුස් දාලා සීනි ඇල්ලුවත් ඕකුන් සල්ලි අල්ලන්නෙත් ඒ ග්ලවුස් පිටින්මයි.
     
    • Like
    Reactions: george boolean

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හැම කඩේ ම උන්ට ඕව තේරුම් කර කර ඉන්න පුළුවන් ද ෆොම්නයො?
    උබගෙ කඩේ ඔහොම වෙන්නැති නැත්නම් ඒ කඩේ එකාගෙ හලලා ගිහිපු පැටියෙක් වෙන්නැති ඔච්චර රිදිල තියෙන්නෙ.
    කඩේ එකාට නම් කියන්න ඕන හොදම එකෙන් කියල තියෙන්නෙ. අපි නැති තැන උනත් ඔහොම වෙන්නැති කරනවා ඇත්තෙ.ඒකට විසදුමක් ඇහුවෙ දන්න උන්ගෙන්.
    මේ විෂබීජෙන් බේරිලා ඉන්න හැම පැත්තෙන් ම.
    උබ වගේ කඩ පොන්නයෙක් මේකෙ රිංගුවෙ ඇයි පොන්ස්
    උඹ එන්න ගොඩ කාලෙකට කලින් ඉඳං මං මේකෙ ඉන්නෙ පොන්ස්....උඹල වගේ ලොන්ත පුහුල් ඇට්ටකුණා හුළඟටත් බය හිපාටුවො ඕන තරං දැකලා තියනවා.... කඩේ එකාට බයේ සද්ද වහලා ඉඳලා දැං ටෝක් දෙනවා...
     
    • Dislike
    Reactions: george boolean

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මෙහෙ ඔහොම තමා සීනි / පොල් තෙල් ඔහොමයි පොල් තෙල් කෑන් එක අල්ලනවා උන්ගේ බාජයේ උඩින් කෑන් එකේ යට තියෙන වැලි ඔකොම උන්නේ පොල් තෙල් එකේ ඉතින්.

    කරවලා අල්ලනවා එහෙන්ම ගිහින් සිනි අනින් ම අල්ලනවා කතා කරලා වැඩක් නෑ හැම කඩේම ඔය වගේ

    පැකට් ගහන තැන් ඔය වගේ ඇති
     
    • Like
    Reactions: george boolean

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඕන පුකක් කියලා මම නම් බෑග් පිටින් අවුවෙ තියල තමයි සිල්ලර බඩු ගෙට ගන්නෙ
     
    • Like
    Reactions: george boolean

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,450
    113
    කඩේ එකා: වැඩේ තැතයි මාතියා. මාතියාගේ ශීනි එකේ මී පෙට්ටක් තිබිලා මං ඒ අතිං අල්ලලා වීශි කරේ.