කක්කුස්සියේ එලි බහින මම LOL
"මොනමගුලක්ද යකෝ තොපි මේ කරලාතියෙන්නේ ? කවුදමේ ගොබ්බ වැඩේ කරපු අසික්කිතයා ?”
අපි හැමෝම නාන කාමරේට දිවුවා ! . මම නම් හිතුවේ මම දාපු වැඩ කෑල්ලක් මාට්ටු කියලයි . ඒත් ඉක්මනට නාන කාමරේට ගියාම මම දුටු දෙයින් මට මගේ ඇස් අදහා ගන්න බැරි වුණා ..
ලොකු සර් සහ නිවාඩු නිවාඩු නිකේතනේ ලොක්කා එතන තිබ්බ මූණ හෝදන සිංක් එක දිහා පුදුම වෙලා බලාගෙන ඉන්නවා . ලොකු සර් බුම්මගෙන . නිවාඩු නිකේතනේ ලොක්කගේ කට ඇරිලා . නිකං අලියා "හක්ක පටස් කෑවා" වගේ
මමත් එබිලා බැලුවා . හත් දෙයියනේ ..කවුදෝ එකෙක් සිංක් එකට කක්කා කරලා .."හෙන සයිස් කක්කා ලෝඩ් එකක් "
"කොහොමදයකුනේ මෙච්චර උස සිංක් එකකටනැගලා කක්කා කරේ ? කවුදමේක කරේ ?”
මම කොමඩ් එක නොදන්නවා වුණාට සිංක් එක නම් හොඳට අඳුරනවා .ඒක නිසා මේක මම කරපු වැඩක් නොවන බව මට දිවුරලා කියන්න පුළුවන් .
"ඇදපල්ලාඋඹලා සේරමත් එක්ක මේ ගූ ගොඩඔක්කෝම" එහෙම කියලා ලොකු සර් ලොකූ කිරි උගුරක් බිවුවා ! .ගූ ගොඩ දිහා බලාගෙනම .
ඉතින් හෝටලේ හිටපු සේවකයෝ වේටර්ලා . රූම් බෝයිලා .සේරම එතන පිරුණා ..අනේ ඉතින් අපි බුදු රජුන්ගේ කාලේ හිටපු සුනීත ගූ ඇද්දා වගේ .අපිත් පැය බාගයක් විතර නැහිලා නැහිලා . මේ ලොකූ කක්කා ගොඩ අයින් කරලා දැම්මා ..ඒ නිවාඩු නිකේතනේ හිටපු ලස්සන බෝනික්කියක් පෙනුණ පිළිගැනීමේ නිලධාරී තුමියත් එතනට ඇවිල්ලා .අපි කක්කා අදින හැටි බලාන හිටියා . ඒක දැකලා මට හොඳටම දුක හිතුණා .පපුව පැලෙන්න වගේ ආවා !
කතාව එතනින් ඉවරයි ..
අපි වින්ද ලැජ්ජාව නිසා අපි මානසිකව වැටුණා. ගේම් එක චේන්ජ් කරන්න වුණා. මැච් එක අපි උඩින්ම පැරදුණා . රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ හිටපු කොල්ලෝ අපිට ගැහුවේ බෝල පැලෙන්න ..අපි ලකුණු 25 කට ඕල් අවුට්
අපි ආපහු ගමට ආවා . සිංක් එකේ සීන් එක කාටවත් කියන්නේ නැතුව ඒක අපි අපේ හිත් වලම හංගලා තියාගත්තා .අපිට කවදාකවත් මේ වැඩේ කළේ කවුද කියලා දැනගන්නත් බැරි වුණා ..කවුරු හරි බය වෙච්ච කොල්ලෙක් ඒ වැඩේ කරන්න ඇති . ලොකු සර් වුණත් ඒ කතාව ආයේ කවමදාකවත් ඇදලා ගත්තේ නෑ..
ඉතින්.ඔය තමයි අපි.. හැබෑවටම අපි . කොළොම්පුරේ තියන සමහරක් දේවල් අපේ පිටිසර ගම් වලට එන්න ටිකක් කල් ගත වෙනවා අහලා ඇතිනේ “කොළඹට කිරි ගමට කැකිරි . සිංක් එකයි කොමඩ් එකයි අතර වෙනස එදා අපේ කොල්ලොන්ට අඳුරගන්න බැරි වුණාට අද අපේ ගමේ ඉන්න පොඩි උන් පවා ඒ දෙක අතර වෙනස දන්නවා ..
අවුරුදු 22 වෙච්ච මට අදටත් කොමඩ් එකක් පාවිච්චි කරන්න බෑ .. කූඬැල්ලා මෙට්ටේ උඩ තියන්න බෑ වගේ තමයි මාවත් කොමඩ් එක උඩ තියන්න බෑ ...මට පුරුදු එදා පටන් පාවිච්චි කරපු වල කක්කුස්සියම තමයි .
වල කක්කුස්සියේ එලි බහින මම .
\ සඳරු /
source: http://hisahasa.blogspot.com/