කක්කුස්සි කට ආපහු ඇරිලා...

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අනිව අනිව මුන් ආවෙ හොරු අල්ලනවො කියාගෙනනෙ,ඒකනෙ අපි අහන්නෙ කො අල්ලපු හොරු කියල, ආසාවට එකෙක් අල්ලුවද නැනෙ,

    අල්ලනවා නම් අල්ලන්න ඕන තරම් සාක්ෂි තිබ්බා...ඇහින් පේන සාක්ෂි ඕන තරම් තියෙද්දි මේ ආන්ඩුවත් අල්ලන්නෙ නැතුව ඉන්නෙ අපිට පේන්න මරා ගත්තට උනුයි මුනුයි ඔක්කොම එකට කන බොන නිසා....උන්ගෙ සංදර්ශන වේදිකාවෙ විතරයි...උඹලට අපිට රටක් නෑ...ලංකා ඉතිහාසෙ විජයගෙ ඉදලම හිටියෙ හොරු...විජය කියන්නෙත් රටෙන් පිටුවහල් කරපු දූශිත පාලකයෙක්...උන්ගෙ ජානම තමා වෙනස් විදියට මුන්ට පිහිටලා තියෙන්නෙ...රටට මෙහෙම කෙලවුනේ මම දන්න විදියට කාරනා දෙකක් නිසා...

    1 - කුඩ්ඩො රස්තියාදු කාරයො පාතාලයො ගමේ මැරයො පාර්ලිමේන්තුවට මැර බලයෙන් රිංගා ගැනීම
    2 - බුද්දිමත් මිනිස්සුන්ට රටේ තැනක් නැති වීම - සහ උන් ඇස් පියාගෙන ජීවත් වීම

    එච්චරයි...
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,834
    8,055
    113
    මෙන්න මෙතන...
    අනිවාර්‍යෙන්ම...හම්බ කරගත්තට කමක් නෑ කැත විදියට හම්බ කරන්නෙ නැතුව...බිලියන ගනන් වලින් මාලිගා හදන්න ටී වී චැනල් දාන්න රස්සාවක් වත් කරන්නෙ නැති අයට සල්ලි කොහෙන්ද....උන්ට සැපවත් ජීවිත ගෙවන්න මේක කියවන උඹලත් මේක ලියන මමත් මහන්සි උනා කඳුලු දහඩිය හෙලුව...උඹලට ජීවිතේ එක දවසක් හරි තියෙන්න ඇති කන්න අතේ සතේ නැති උන...උඹලට එක දවසක් හරි වැඩ කරලා මහන්සියට ඔලුව රිදෙන්න ඇති කොන්ද රිදෙන්න ඇති ඇඟ කකියන්න ඇති...නමුත් අපේ සල්ලි වලින් උන් පිස්සු කෙලියා....රාජපක්ෂ පාලන සමය ගැන මට නම් කියන්න තියෙන්නෙ ඉතිහාසයේ බිහි වෙච්ච දූෂිතම පාලන කාලය කියලා...හැබැයි රාජ පක්ෂ පාලන සමය විසින් කරන ලඳ සංවර්ධනය ට නය ගැතියි....ගරු කිරීමක් තියෙනවා නම් තියෙන්නෙ නිදහසේ හුස්මක් ගන්න රටක් හදලා දුන්න එක...හැබැයි එතනත් 10% ගෞරවයක් විතරයි තියෙන්න ඕන...නියම ගෞරවය තියෙන්න ඕන අය අපි වෙනුවෙන් අඩි හතරක් පොලව යට නිදි.....සමහරුන් අබ්බගාතයි....දේශපාලනේට මම කොහොමත් කැමති නෑ...කතා කරනවා නම් දෙපැත්තෙම සාධාරනය කතා කරන්න ඕන....මහින්ද රාජපක්ෂ කියන්නෙ රජෙක් නෙවෙයි...තවත් එක්තර දූෂිත පාලකයෙක් විතරයි....හෙන ගහනවා නම් මහින්දටත් එක්කම හෙන ගහන්න ඕන...

    හරියටම හරි මචන්..ඒ වගේම මේකත් කියන්න ඕන..මහජන මුදල් හොරා කෑවා නම් රනිල් උනත් මහින්ද උනත් වැරදියි..ඒ වගේම මේ රට අද පත්වෙලා තියෙන තත්වෙට 1948 ඉදන් හිටපු පාලකයෝ අඩු වැඩි වශයෙන් වග කියන්න ඕන..පාලකයෝ කරපු හොද වැඩ තියෙනවා..හැබැයි 10% විතර..ඉතුරු 90% වැරදි වැඩ කලේ..දැනට පාර්ලිමේන්තුවේ ඉන්න 225න් 95% විතරම ඉන්නේ වල් පරයෝ..උන් ඇවිත් ඉන්නේ උන්ගේ මඩිය තර කරගන්න මිසක් අපිට සේවය කරන්න නෙවෙයි..මොන ආණ්ඩු ආවත් මුන් ටිකමයි දෙපැත්තට යන්නේ..මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනෙමයි..එකට විකල්පයක් හදන්න වෙන්නේ අපිටමයි..​
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    මට හිතා ගන්න බැරි.. කල කම් පල දෙනවා කිව්වට.. ඇයි මුන්ට මුකුත් වෙන්නේ නැත්තේ කියලා.. මු දොස්තරයෙක් වෙලත් කට ඇරියොත් අතිශොක්තියෙන් ගරහනවා... මහින්ද ගාව ඉන්න කොට බල්ලා වගේ කට වහගන හිටියේ...

    බුද්ධ ධර්මයේ දේශනා කරලා තියෙන දිට්ඨ ධම්ම වේදනීය කර්මය අනුව හැම දෙයක්ම සිද්ධ වෙයි මචන්.. බලාගෙන ඉමු. කකුළුවා නටන්නේ වතුර රත් වෙනකල් විතරනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අල්ලනවා නම් අල්ලන්න ඕන තරම් සාක්ෂි තිබ්බා...ඇහින් පේන සාක්ෂි ඕන තරම් තියෙද්දි මේ ආන්ඩුවත් අල්ලන්නෙ නැතුව ඉන්නෙ අපිට පේන්න මරා ගත්තට උනුයි මුනුයි ඔක්කොම එකට කන බොන නිසා....උන්ගෙ සංදර්ශන වේදිකාවෙ විතරයි...උඹලට අපිට රටක් නෑ...ලංකා ඉතිහාසෙ විජයගෙ ඉදලම හිටියෙ හොරු...විජය කියන්නෙත් රටෙන් පිටුවහල් කරපු දූශිත පාලකයෙක්...උන්ගෙ ජානම තමා වෙනස් විදියට මුන්ට පිහිටලා තියෙන්නෙ...රටට මෙහෙම කෙලවුනේ මම දන්න විදියට කාරනා දෙකක් නිසා...

    1 - කුඩ්ඩො රස්තියාදු කාරයො පාතාලයො ගමේ මැරයො පාර්ලිමේන්තුවට මැර බලයෙන් රිංගා ගැනීම
    2 - බුද්දිමත් මිනිස්සුන්ට රටේ තැනක් නැති වීම - සහ උන් ඇස් පියාගෙන ජීවත් වීම

    එච්චරයි...
    හොරෙක් කියල ඔප්පු ශාක්ෂි ඇතුව ඔප්පු කරනකම් එහෙනම් උඩු බුරන එක නතර කරන්ඩ හොදේ, හොරා හොරා හොරා ගාල බැනෙ හොරෙක් කියල ඔප්පු කරන්ඩ ආණ්ඩුවත් හම්බෙලා තියෙන වෙලාවෙ ඒව නොකර තැන තැන කඩ පිලි වල කොප්ප හොදන එක නිවට කමේ ලක්ශනයක්.:confused:

    සoදර්ශනය වේදිකාවෙ විතරද කියල බලාගන්ඩ පුලුවන් වෙයි ලබන ආණ්ඩුව පත් උනාම, අනිවාර්යෙන් මහ බැoකුව කොල්ලකාපු වද අගමැතියයි මහේන්ද්‍රනුයි උගෙ බෑනවයි එකම කුඩුවට දානව,බලපන්කො වෙන දේ.එදාට කුරු කුරු ගාල ෆේක් එකකින්වත් ඇවිත් තෙර්ඩ් එහෙම දානව නෙමේ,:P

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය කතා එකක්වත් ප්‍රායොගික නැනෙ තියෙන කුහකකමට, තරහට, දේශපාලනික අසරනකමට ඔහොම දෙයක් කියන්ඩ පුලුවන්,ඔය දුශිතම පාලන කාලෙ වෙච්ච එකම දුශනයක්වත් දැන්ද එතකොට නඩුවක්වත් දාන්ඩ පුලුවන් තරමෙ ?????:lol::lol::lol::lol::lol: දුශිතයි කියල කියනවට වඩා ආණ්ඩුවත් හම්බෙලා තියෙන වෙලාවෙ මහින්ද කරපු දූශන මොනවද කියල රටට ලොකෙට ඔප්පු කරල පෙන්නුවනම් ඉවරනෙ, එතකොට කවුරුවත් උබ හොදටම රිදව ගෙන උඩු බුරන unp කුක්කෙක් කියල හිතන එකක් නැනෙ.:rofl::rofl::rofl:

    මම යූ එන් පී කුක්කෙක් වත් උන්ගෙන් කාලා ඇඳලා ඉන්න එකෙක් වත් නෙවෙයි...හැබැයි මං මහින්දගෙන් කාලාත් නෑ...දේශපාලනයෙ හොද දේවල් වලට මම හොදයි කියනවා මහින්ද හොද වැඩ කරා...ඕනම තැනකදි මම ඒක කියනවා ඒ වගේම රනිල්ට මේක කරන්නත් බෑ කියලත් කියනවා මෛත්‍රීට පෞර්ශයක් නෑ කියලත් කියනවා...උඹට පුළුවන් නම් කියපන් මහින්ද ගෙ හොද නැති ක්‍රියා කලාප 10 ඒ වගේම රනිල්ගෙ හොද ක්‍රියා කලාප 10....මහින්දගෙ හොද ක්‍රරියා 10ක් රනිල්ගෙ හොද නැති ක්‍රියා 10..

    අන්න එහෙම උනොත් අපි දෙන්නම කිසිම දේශපාලන ගැත්තෙක් නොවි ඉන්න පුළුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම යූ එන් පී කුක්කෙක් වත් උන්ගෙන් කාලා ඇඳලා ඉන්න එකෙක් වත් නෙවෙයි...හැබැයි මං මහින්දගෙන් කාලාත් නෑ...දේශපාලනයෙ හොද දේවල් වලට මම හොදයි කියනවා මහින්ද හොද වැඩ කරා...ඕනම තැනකදි මම ඒක කියනවා ඒ වගේම රනිල්ට මේක කරන්නත් බෑ කියලත් කියනවා මෛත්‍රීට පෞර්ශයක් නෑ කියලත් කියනවා...උඹට පුළුවන් නම් කියපන් මහින්ද ගෙ හොද නැති ක්‍රියා කලාප 10 ඒ වගේම රනිල්ගෙ හොද ක්‍රියා කලාප 10....මහින්දගෙ හොද ක්‍රරියා 10ක් රනිල්ගෙ හොද නැති ක්‍රියා 10..

    අන්න එහෙම උනොත් අපි දෙන්නම කිසිම දේශපාලන ගැත්තෙක් නොවි ඉන්න පුළුවන්
    නැ නැ unp කුක්කෙක් නෙමේ ඒක පේනව මේ තෙර්ඩ් එකට උබ දාපු පලවෙනි පොස්ට් එකෙන්ම,:rofl::rofl: ආයෙ ඒ ගැන කියන්ඩ දෙයක් නැ,:lol::lol::lol:අනික මට ප්‍රශන පත්තර වලට පිලිතුරු සපයන්ඩ කිසිම අවශ්ය තාවයක් නෑ.අනික පොනිල් කොහෙද හොද වැඩ කරල තියෙන්නෙ කියපන් බලන්ඩ පොනිල් කරපු හොද වැඩ 10ක් :rofl::rofl:
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හොරෙක් කියල ඔප්පු ශාක්ෂි ඇතුව ඔප්පු කරනකම් එහෙනම් උඩු බුරන එක නතර කරන්ඩ හොදේ, හොරා හොරා හොරා ගාල බැනෙ හොරෙක් කියල ඔප්පු කරන්ඩ ආණ්ඩුවත් හම්බෙලා තියෙන වෙලාවෙ ඒව නොකර තැන තැන කඩ පිලි වල කොප්ප හොදන එක නිවට කමේ ලක්ශනයක්.:confused:

    සoදර්ශනය වේදිකාවෙ විතරද කියල බලාගන්ඩ පුලුවන් වෙයි ලබන ආණ්ඩුව පත් උනාම, අනිවාර්යෙන් මහ බැoකුව කොල්ලකාපු වද අගමැතියයි මහේන්ද්‍රනුයි උගෙ බෑනවයි එකම කුඩුවට දානව,බලපන්කො වෙන දේ.එදාට කුරු කුරු ගාල ෆේක් එකකින්වත් ඇවිත් තෙර්ඩ් එහෙම දානව නෙමේ,:P

    ඉතින් මමත් කියන්නෙ ඒකම තමා...හොරකම් කලා නම් එල්ලලා මරපං..... බේරන්න හොඳ නෑ හැබැයි දෙපැත්තෙම උන්ව එල්ලන්න ඕන.....රනිල් විතරක් නෙවෙයි නෙ හොරකම් කරේ අර්ජුන රවී විතරක් නෙවෙයි නෙ හොරකම් කරේ...කොනක ඉදලා පටන් අරං කිසිම දේශපාලන බලයකට මැදිහත් නොවී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන පරීක්ෂනයක් කරලා සියළුම වරද කරුවන් එල්ලල මරන්න පුළුවන් නායකයෙක් ආපු දාට රට හැදේවි...හැබැයිඔ එහෙම පුළුවන් නායකයා රනිල් වත් මහින්ද වත් මෛත්‍රී වත් සජිත් වත් ගෝඨාවත් නෙවෙයි....
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,834
    8,055
    113
    මෙන්න මෙතන...
    ඉතින් මමත් කියන්නෙ ඒකම තමා...හොරකම් කලා නම් එල්ලලා මරපං..... බේරන්න හොඳ නෑ හැබැයි දෙපැත්තෙම උන්ව එල්ලන්න ඕන.....රනිල් විතරක් නෙවෙයි නෙ හොරකම් කරේ අර්ජුන රවී විතරක් නෙවෙයි නෙ හොරකම් කරේ...කොනක ඉදලා පටන් අරං කිසිම දේශපාලන බලයකට මැදිහත් නොවී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන පරීක්ෂනයක් කරලා සියළුම වරද කරුවන් එල්ලල මරන්න පුළුවන් නායකයෙක් ආපු දාට රට හැදේවි...හැබැයිඔ එහෙම පුළුවන් නායකයා රනිල් වත් මහින්ද වත් මෛත්‍රී වත් සජිත් වත් ගෝඨාවත් නෙවෙයි....

    වහල්ලුන්ට ඕව තේරෙන්නේ නෑ බන්..උන් රස්සාව කරන්නේ..මොනවා උනත් උන් කාල ඇදල ඉන්නේ අනිත් එවුන්ට හෙන ඉල්ලලා..:yes::yes::yes::yes:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    නැ නැ unp කුක්කෙක් නෙමේ ඒක පේනව මේ තෙර්ඩ් එකට උබ දාපු පලවෙනි පොස්ට් එකෙන්ම,:rofl::rofl: ආයෙ ඒ ගැන කියන්ඩ දෙයක් නැ,:lol::lol::lol:අනික මට ප්‍රශන පත්තර වලට පිලිතුරු සපයන්ඩ කිසිම අවශ්ය තාවයක් නෑ.අනික පොනිල් කොහෙද හොද වැඩ කරල තියෙන්නෙ කියපන් බලන්ඩ පොනිල් කරපු හොද වැඩ 10ක් :rofl::rofl:

    උඹ කියන විදියට මම යූ ඇන් පී උඹ මහින්ද පාක්ෂිකයෙක් හරි එහෙම හිතලා මහින්ද කරපු වැරදි වැඩ 10 කිව්වොත් මම කියනවා රනිල්ගෙ වැරදි 50 කුයි හොද 10 කුයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් මමත් කියන්නෙ ඒකම තමා...හොරකම් කලා නම් එල්ලලා මරපං..... බේරන්න හොඳ නෑ හැබැයි දෙපැත්තෙම උන්ව එල්ලන්න ඕන.....රනිල් විතරක් නෙවෙයි නෙ හොරකම් කරේ අර්ජුන රවී විතරක් නෙවෙයි නෙ හොරකම් කරේ...කොනක ඉදලා පටන් අරං කිසිම දේශපාලන බලයකට මැදිහත් නොවී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන පරීක්ෂනයක් කරලා සියළුම වරද කරුවන් එල්ලල මරන්න පුළුවන් නායකයෙක් ආපු දාට රට හැදේවි...හැබැයිඔ එහෙම පුළුවන් නායකයා රනිල් වත් මහින්ද වත් මෛත්‍රී වත් සජිත් වත් ගෝඨාවත් නෙවෙයි....
    එහෙම එකක් නැ මහ එවුන්ව අල්ලපුවාම ඇතිනෙ හොදටමට රටටම ආදර්ශනයක් එන්ඩ,දැන් 'මහ බැoකුව වද අගමැතිය හොරා කෑව කියන එක රටම දන්න දේනෙ'. ඒක නිසා වද අගමැතිව අල්ලල කුඩුවකට දාල රටටම ආදර්ශයක් දෙන්ඩ ඔනෙ මිලගට පත්වෙන ආන්ඩුවෙන්, හොරකමට විරුද්දයි හොරු සුරකින්නෙ නැ කියල.:yes:

    දැන් රටම දන්නවනෙ වද අගමැතිය, රවිය, මහේන්ද උගෙ බෑන පල් හොරු කියල. ඒක නිසා උන්ට ඉස්සලම දැඩ් දඩුවම් අනිවාර්යෙන් ලබා දෙන්ඩ ඔනෙ. යකො පොල් හොරකම් කරත් කුඩුවට දාන රටේ,මහ බැoකුව කොල්ලකාල මාට්ටු වෙලත්,ඔය කම්බ හොරු යහතින් උන්නොත් රටේ නිතිය බල්ලට යනවනෙ, අනිව ඔකුන්ව හිරේ දාන්ඩම ඔනෙ.:yes:

    යකො මාර කතාවක්නෙ උබ කියන්නෙ, වද අගමැතිය හොරා කාල මට්ටු වෙලා ඉන්න එකා ඌ කොහොමද අනිත් හොරු අල්ලන්නෙ,:lol::lol::lol::lol: මිටි එකාට කම්කරු ජොබ් එකයි - උස එකාට සිකුරට් ජොබ් එකයි දෙන, සජිය කොහොමද දෙයියනේ හොරු අල්ලනෙ??? :lol::lol::lol::lol::lol::lol::lol: ඔලමොට්ටල කතා කියන්ඩ එපා.:no::no: ඒත් අනිත් තුන් දෙනා හොරා කෑව කියාල කිසිම තැනක තාම පිලිගන්නෙ නැ,ඒක නිසා ඒ තුන් දෙනාට හොරු අල්ලන්ඩ අයිතියක් තියෙනව.
     
    කව්ද බන් අනිත් තුන් දෙනා කියල කිව්වේ..
     
    සෑහෙන්න රිදෙනවා වගේ....අව\කවම ඔය තුප්පහි දේශපාලනේ ගැන කතා කරන්න එපා බං...ඔය එකෙක් වත් උඹට සතයක් වියදම් කරේ නෑ...එකෙක් වත් උඹට වරෙන් එරොසාන් කියලා කන්න වෙලක් දුන්නෙ නෑ නේද...බොරුවට එක පැත්තකට ගැත්තෙක් වෙලා උන්ගෙ කටු සුප්පු කරන්න එපා බං....රටට ආදරේ නම් සියල්ලන්ටම හෙන ඉල්ලපන්...උන් හොරකම් කරාද නැද්ද කියලා උනුත් උඹත් මමත් දන්නවා නේ ඔප්පු නොවුනට....මම නම් කට ඇරලා කියනවා රනිල් හොරකම් කරා නම් රවි හොරකම් කරා නම් අර්ජුන හොරකම් කරා නම් සියළුම යූ ඇන් පී කාරයො හොරකම් කරා නම් අනේ ඔකුන්ට හෙන හත වැදියන්....ඒ වගේම උඹට පුළුවන් නම් කියපන් මහින්ද යෝශිත නාමල් බැසිල් ගෝඨා මහින්දා නන්ද ටිරාන් අලස් හොරකම් කරා නම් දෙයියනේ කියලා හෙන ගහපන් කියලා.... බෑ නේ...
     
    මට නම් රිදිල නැ රිදිල තියෙනෙ උබටනෙ, මොකටද මහ බැකුවෙන් බිලියන දැනට බිලියන 15ක් හොරා කාපු වද අගමැති වෙනුවෙන් පෙනි ඉන්නෙ, අනිව ඔකව කුඩුවාට දාන්ඩම ඔනෙ, යකො ඒක හොරා කන්නෙ අපේ සල්ලිනෙ ඒව කොහෙද.
    හෙන ගහනකම් බලන් උන්නොත් පෙරහැර ගිහින් තියෙයි, ඒක නිසා මහ බැකුව හොරාකාපු වද අගමැති, මහේන්ද්‍රන් උගෙ බෑනයි අනිව කුඩුවට දාන්ඩ ඔනෙ දැඩිව නිතිය කියාත්මක කරල හොරා කාපුව ආයෙ මහ බැකුවට ලාබා ගන්ඩත් ඔනෙ..
    ඒ වගේම් වෙන කවුරු හරිත් හොරකම් කරල තියෙනවනම් නඩු අහල දඩුවම් දුන්න කියල මගෙ කිසිම අහිතක් නැ, පහුගිය ආණ්ඩුවෙ හොරු අල්ලනවා කියාගෙන් ආපු යහපාලනෙන් තාම ගිය ආණ්ඩුවෙ එක හොරෙක්ව ඇල්ලුවෙ නැනෙ,:rofl::rofl::rofl::rofl:

    :):):):):):):):):):):):):):):):):)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    බරණිඳු ගෙල වසන නා රජු වෙමින් ගරූ..
    ගුරුලිඳු අතින් ඇසි කිම යහලු තොරතුරූ..
     
    • Like
    Reactions: Lanka_HItler

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    බරණිඳු ගෙල වසන නා රජු වෙමින් ගරූ..
    ගුරුලිඳු අතින් ඇසි කිම යහලු තොරතුරූ..

    සුභාෂිතයේ කවියක් මතක හැටියට

    පරසිඳු පබු දනන් සෙවි පමණින් මහරු
    බෙලෙනිඳු මඳ වුවත් නොකෙරෙති රුපුන් සරු
    බරණිඳු ගෙල වසන නා රද වෙමින් ගරු
    ගුරුළිඳු අතින් ඇසි කිම යහළු තොරතුරු
     
    • Like
    Reactions: Lanka_HItler
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට හිතා ගන්න බැරි.. කල කම් පල දෙනවා කිව්වට.. ඇයි මුන්ට මුකුත් වෙන්නේ නැත්තේ කියලා.. මු දොස්තරයෙක් වෙලත් කට ඇරියොත් අතිශොක්තියෙන් ගරහනවා... මහින්ද ගාව ඉන්න කොට බල්ලා වගේ කට වහගන හිටියේ...

    හැමෝටම වෙලාවක් එනවා
    ඔයවගේ ජරා දේශපාලකයන් ටත් එහෙමමයි කට උත්තර නැතිව බල්ලෝ වගේ දුක් විඳලා කුණු වෙලා මැරිලා යනවා,
    තාම ආයුෂ තියෙන හින්ද ඉතින් රගනවා,හැමෝම එහෙමයි.
    මතකනේ ජයලත් ජයවර්දන
     
    • Like
    Reactions: Lanka_HItler

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,834
    8,055
    113
    මෙන්න මෙතන...

    හැමෝටම වෙලාවක් එනවා
    ඔයවගේ ජරා දේශපාලකයන් ටත් එහෙමමයි කට උත්තර නැතිව බල්ලෝ වගේ දුක් විඳලා කුණු වෙලා මැරිලා යනවා,
    තාම ආයුෂ තියෙන හින්ද ඉතින් රගනවා,හැමෝම එහෙමයි.
    මතකනේ ජයලත් ජයවර්දන

    ඇයි මහින්ද විජේසේකර..​
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    කකුස්සි කටාගේ අවජාතක දරුවෙක් රිදිලා රෙප් කප කපා යනවා... ඌට කියන්න තියෙන්නේ තොත් කවද හරි යන්නේ තොගෙ මහ ගෑණි ගිය පාරෙම තමා...

    :yes::yes::yes: