කොළඹ ඉඳලා පොළොන්නරුවටම කි.මී. හතරෙන් පහෙන් ලස්සන වැසිකිළි හදනවා.. මේවා තමයි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති..
වළව්වල ඉපදුණු පුත්තු සඳළුතලවලින් බැසීමට නොහැකිව හඬමින් සිටින බව ද ඔවුන්ට නැවත සඳළුතලයට නැඟීමට ඉඩ නොතබන බව ද නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
“කොළඹ ඉඳලා මෙහේට (පොළොන්නරුවට) ලස්සනට යන්න පුළුවන් වැසිකිළි පද්ධතියක් හදන්න අවුරුදු 76ක් තිස්සේ කාටවත් බැරි වුණා
කොළඹ ඉඳලා කිලෝ මීටර හතරෙන් පහෙන් සනීපාරක්ෂක හොඳ වැසිකිළි පද්ධතියක් සෑම තැනකම හදන්න අපි කටයුතු කරනවා. මහා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති තමයි මේ යන්නේ.”
නියෝජ්‍ය ඇමතිවරයා ජනහමුවක් අමතමින් මේ බව කීය.