මුන් ඔක්කොම ඩීල් දාගෙන වගේ බන්.. ෆොන්සේකා කියනවා වගේ, උඩුවේ හාමුදුරුවන්ට තියන නීතිය ගොටට නැ..

දැන් දැන් වෙන දේවල් හැටියට අර අහස උසට කටවුට්, බැනර් පොස්ටර් මයිත්රීගේ ගැහුවොත් මිනිස්සු පොල් ගහනවා ලයිට් කනුවලටත්.. ඒ අතින් මහින්ද හොද්ද මන්දා.. කටවුට් එකක් ගැහුවෙත් ඔය වගේ පලකයක් විවෘත කලෙත් වැඩක් කරල. කොමිස් ගහපු එක ඇත්ත. ඒත් මුන් වැඩ නොකරම කොමිස් ගහපුවහම. මූට වඩා අරූ හොදා..

මේක ගොඩ ගන්නනම් බැ. ඔක්කොටම ඉස්සෙල්ලා රටේ මිනිස්සුන්ට මඩු වල්ගෙන් ගහන්න ඔනැ.. මේකලා තමා උඩ දාගෙන එන හැම එකාම පුම්බන්නේ. අන්තිමට ජනතාව පුම්බනවනම් මම පිම්බෙන්න එපැයි කියලා ඔක්කොම ජනතාවටම කෙලිනවා..