කක්කුස්සි_රාජපක්ෂ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
කක්කුස්සි_රාජපක්ෂ

කක්කුස්සි වලත් නම ගහපු රාජය්‍ය නායක මහින්ද රාජපක්ෂ ! මමනම් මෙහෙම ජනාධිපති කෙනෙක් දැක්කමයි. :lol:

kt0910-3.gif

1982048_10153869679841259_497324741893290492_n.jpg
 
Last edited:

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
දැන් දැන් වෙන දේවල් හැටියට අර අහස උසට කටවුට්, බැනර් පොස්ටර් මයිත්‍රීගේ ගැහුවොත් මිනිස්සු පොල් ගහනවා ලයිට් කනුවලටත්.. ඒ අතින් මහින්ද හොද්ද මන්දා.. කටවුට් එකක් ගැහුවෙත් ඔය වගේ පලකයක් විවෘත කලෙත් වැඩක් කරල. කොමිස් ගහපු එක ඇත්ත. ඒත් මුන් වැඩ නොකරම කොමිස් ගහපුවහම. මූට වඩා අරූ හොදා..
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කක්කුස්සිවත් හදාගන්ඩ බැරු උන පොනිල සිරා වගේ පාලකයො දැක්කමයි :dull::dull:
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    කක්කුස්සිවත් හදාගන්ඩ බැරු උන පොනිල සිරා වගේ පාලකයො දැක්කමයි :dull::dull:
     
    • Like
    Reactions: erozan

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    10/05/2009
    25/06/2013

    එළ එළ මචන් ඔය ෆොටෝ දෙකේ කිසි සම්බන්දයක් නෑ..මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා(ලෝක බැංකුවෙන් තමා ලැට් එකට අධාර කරල තියෙන්නෙ) :dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්න මහින්දගෙ කාලෙ හදපු පාරවල්වල වලවල් වලට තාර දාල යූ ඇන්පි ඇමති තමන්ගෙ නම ගහල බෝඩ් හයි කරනව. ලැජ්ජයි ඕයි...! :lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    දැන් දැන් වෙන දේවල් හැටියට අර අහස උසට කටවුට්, බැනර් පොස්ටර් මයිත්‍රීගේ ගැහුවොත් මිනිස්සු පොල් ගහනවා ලයිට් කනුවලටත්.. ඒ අතින් මහින්ද හොද්ද මන්දා.. කටවුට් එකක් ගැහුවෙත් ඔය වගේ පලකයක් විවෘත කලෙත් වැඩක් කරල. කොමිස් ගහපු එක ඇත්ත. ඒත් මුන් වැඩ නොකරම කොමිස් ගහපුවහම. මූට වඩා අරූ හොදා..

    :lol::yes:
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    මම දැක්ක අජිත් පි පෙරේරාත් ඔය වගේම වැඩක් කරනවා:lol::lol::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් දැන් වෙන දේවල් හැටියට අර අහස උසට කටවුට්, බැනර් පොස්ටර් මයිත්‍රීගේ ගැහුවොත් මිනිස්සු පොල් ගහනවා ලයිට් කනුවලටත්.. ඒ අතින් මහින්ද හොද්ද මන්දා.. කටවුට් එකක් ගැහුවෙත් ඔය වගේ පලකයක් විවෘත කලෙත් වැඩක් කරල. කොමිස් ගහපු එක ඇත්ත. ඒත් මුන් වැඩ නොකරම කොමිස් ගහපුවහම. මූට වඩා අරූ හොදා..
    article-30fb9e4e-d50e-48df-90bb-c68727b804e5-6UTCKrUti-HSK1-843_634x411.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    දැන් දැන් වෙන දේවල් හැටියට අර අහස උසට කටවුට්, බැනර් පොස්ටර් මයිත්‍රීගේ ගැහුවොත් මිනිස්සු පොල් ගහනවා ලයිට් කනුවලටත්.. ඒ අතින් මහින්ද හොද්ද මන්දා.. කටවුට් එකක් ගැහුවෙත් ඔය වගේ පලකයක් විවෘත කලෙත් වැඩක් කරල. කොමිස් ගහපු එක ඇත්ත. ඒත් මුන් වැඩ නොකරම කොමිස් ගහපුවහම. මූට වඩා අරූ හොදා..

    කොමිස් ගහගන්න තිබ්බ චාන්ස් නැතිවෙන වැඩ මහින්ද කලේ මට නම් හිතෙන්නෙ.

    Eg: යුද්ධය ඉවර කරල ආයුධ වලින් කොමිස් ගහන්න චාන්ස් නැති කරා
    නොරොච්චෝලේ හදල පුද්ගලික බලාගාර කාරයන්ගෙන් තෙල් මුදලාලිගෙන් කොමිස් නැති කරගත්ත වගේ ඒව
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේක ගොඩ ගන්නනම් බැ. ඔක්කොටම ඉස්සෙල්ලා රටේ මිනිස්සුන්ට මඩු වල්ගෙන් ගහන්න ඔනැ.. මේකලා තමා උඩ දාගෙන එන හැම එකාම පුම්බන්නේ. අන්තිමට ජනතාව පුම්බනවනම් මම පිම්බෙන්න එපැයි කියලා ඔක්කොම ජනතාවටම කෙලිනවා..