මේක ගොඩ ගන්නනම් බැ. ඔක්කොටම ඉස්සෙල්ලා රටේ මිනිස්සුන්ට මඩු වල්ගෙන් ගහන්න ඔනැ.. මේකලා තමා උඩ දාගෙන එන හැම එකාම පුම්බන්නේ. අන්තිමට ජනතාව පුම්බනවනම් මම පිම්බෙන්න එපැයි කියලා ඔක්කොම ජනතාවටම කෙලිනවා..
එනකොට ඔක්කොම හරි හොදයි. ටික දවසක් ගියාම වටේ ඉන්න උන් පොවනවා ලස්සනට.. ඉතින් පෙර පරිදිම සෙල්ලම.. මහින්දව කැවෙත් වටේ හිටපු උන්.. අලුත් මයිත්රීව කන්නෙත් වටේ ඉන්න උන්.. ඔකෙන් මෙකෙන් අන්තිමට වෙන්නේ රටේ උන්ට මුකුත් නැ.. සීමිත බිස්නස්කාරයො ටිකක් කුට්ටිය බෙදාගන්නවා. උන්ට ආන්ඩු මොනපාට උනත් එකයි.
උනුයි මුනුයි කියල වැඩි වෙනසක් නෑ නමුත් හොඳයි කිව හැකි කටෙන් නැතුව රටට වැඩක් කරපු මිනිස්සු තමා ආය පත්කරගන්න ඕනි.
මේක ගොඩ ගන්නනම් බැ. ඔක්කොටම ඉස්සෙල්ලා රටේ මිනිස්සුන්ට මඩු වල්ගෙන් ගහන්න ඔනැ.. මේකලා තමා උඩ දාගෙන එන හැම එකාම පුම්බන්නේ. අන්තිමට ජනතාව පුම්බනවනම් මම පිම්බෙන්න එපැයි කියලා ඔක්කොම ජනතාවටම කෙලිනවා..












ඉන්න හොරාව පන්නලා ආය හිටපු හොරාව ගෙනාවට වැඩක් නෑ. රටට හෙන ගහන්නෙ මේකෙ ඉන්න මෝඩයො එක එකා පස්සෙ දනින් වැටිල ඉන්න නිසා.
ඊලඟ ඡ්න්දෙ එනකොට එකම දේ තමා ආය වෙන්නෙ ගොඩ ඒමක් නෑඑනකොට ඔක්කොම හරි හොදයි. ටික දවසක් ගියාම වටේ ඉන්න උන් පොවනවා ලස්සනට.. ඉතින් පෙර පරිදිම සෙල්ලම.. මහින්දව කැවෙත් වටේ හිටපු උන්.. අලුත් මයිත්රීව කන්නෙත් වටේ ඉන්න උන්.. ඔකෙන් මෙකෙන් අන්තිමට වෙන්නේ රටේ උන්ට මුකුත් නැ.. සීමිත බිස්නස්කාරයො ටිකක් කුට්ටිය බෙදාගන්නවා. උන්ට ආන්ඩු මොනපාට උනත් එකයි.

වැඩක් නැ හලො කියලා.. වෙලාවට සොබිත හාමුදුරුවො නොඉල්ලුවේ.. නැත්තම් උන්වහන්සෙගෙත් චරිතේ ඉවරයි. මුන් උන්වහන්සෙගෙත් කටවුට් ගහල පුම්බයි.. රටේ මිනිස්සු දේශපාලකයන්ට නැමෙන එක නවත්තනකන්, මේ ක්‍රමේට මොකා ආවත් වැඩක් නැ..
ඉන්න හොරාව පන්නලා ආය හිටපු හොරාව ගෙනාවට වැඩක් නෑ. රටට හෙන ගහන්නෙ මේකෙ ඉන්න මෝඩයො එක එකා පස්සෙ දනින් වැටිල ඉන්න නිසා.
ගේන්න ඕන එකාව කියපන්කො හැමෝටම දැනගන්නත් එක්ක.






එක එකා ගේන්න දගලන්න එපා මචන්. ඌ වෙනුවට මූ කියලා වැඩක් නැ.. හොදම දේ එකෙක්ටවත් බලේට එන්න උදව් කරන්න එපා. එතකොට ඉබේම ඇත්ත නායකයෙක් එයි.. නායකයගේ නමට තැන දෙන්න එපා. ජාතික ප්රතිපත්තියකට තැන දියන්.. එතකොට මොකා ආවත් වෙන්නේ එකම දේ.ගේන්න ඕන එකාව කියපන්කො හැමෝටම දැනගන්නත් එක්ක.
උබේ කතාව හරියට හරි.. මහින්ද දෙයියෙක් කියලා මිනිස්සු හිතනකන් මහින්ද රට කන එක වලක්වන්න බැ.. ඒ වගේම තමා මයිත්‍රී. මයිත්රීත් එන්න ඔනා තැනට ආවා. දැන් මිනිහට රට තිබ්බත් එකයි නැතත් එකයි.. ආයේ ඉල්ලන්නෙත් නැත්තම් මීටින් එහාට මිනිහට දේශපාලනේ වැඩක් නැ. මිනිස්සු නායකයන්ට පුද සත්කාර කරන තාක් කල් රටට සෙතක් නැ. අපිට උනත් එකෙක් දෙකට නැමීගෙන ඇවිත් සර් කිව්වොත් අපි බලන්නෙත් ඌට කියලා වැඩක් කරව ගන්නනේ.. පොලිස් කාරයෙක් බලහන්. සර් කිව්වොත් ලැස්ති වෙන්නෙම අරින්න.. ඔෆිසර් හරි ඉන්ස්පෙක්ටර් හරි කිව්වොත් ඌ ටිකක් සැරෙන්ඩර්.. අනවශ්‍ය ගෞරවයක් බයක් දක්වන්න දක්වන්න වෙන්නේ ඌ පිම්බෙන එක..යකෝ දේශපාලකයො කියන්නෙ රටක ප්‍රතිපත්ති හදන්න ඕනෙ එවුන්. උන්ව පත් කරන්නෙ රට වෙනුවෙත් තීරන ගන්න තමා. ඉතින් මහින්දයා පාලම් බෝක්කු හැදුව කියල උව වන්දනා කරන්න ඕනෙ නෑ. ඌ ඒක කරන්න ඕනෙ දේ. අනික අර කැලේ මැද්දෙ එයා පෝට් හැදුව වගේ අමු ගොබ්බ විදියට රටේ සල්ලිත් කෑවෙ ඌම තමා. ඉතින් ඒ වගේ හරි හමන් තීරන ගන්න බැරි මන්ද බුද්දික මැට්ටො රටක පාලකයො උනාම හරියන්නෙ කොහොමද. මයිතිරි වගේ අවස්තාවාදි දේශපාලුවො හිතන්නෙත් තමන්ගෙ පුද්ගලික අබිලාශයන් විතරයි. ඔය මැට්ටො ඔලුව උඩ තියන් වහල් වෙලා ඉන්න මෝඩ මිනිස්සු ඉන්නකන් මේ රට දියුනු වෙන්නෙ නෑ.






යකෝ දේශපාලකයො කියන්නෙ රටක ප්‍රතිපත්ති හදන්න ඕනෙ එවුන්. උන්ව පත් කරන්නෙ රට වෙනුවෙත් තීරන ගන්න තමා. ඉතින් මහින්දයා පාලම් බෝක්කු හැදුව කියල උව වන්දනා කරන්න ඕනෙ නෑ. ඌ ඒක කරන්න ඕනෙ දේ. අනික අර කැලේ මැද්දෙ එයා පෝට් හැදුව වගේ අමු ගොබ්බ විදියට රටේ සල්ලිත් කෑවෙ ඌම තමා. ඉතින් ඒ වගේ හරි හමන් තීරන ගන්න බැරි මන්ද බුද්දික මැට්ටො රටක පාලකයො උනාම හරියන්නෙ කොහොමද. මයිතිරි වගේ අවස්තාවාදි දේශපාලුවො හිතන්නෙත් තමන්ගෙ පුද්ගලික අබිලාශයන් විතරයි. ඔය මැට්ටො ඔලුව උඩ තියන් වහල් වෙලා ඉන්න මෝඩ මිනිස්සු ඉන්නකන් මේ රට දියුනු වෙන්නෙ නෑ.