කක්කුස්සි_රාජපක්ෂ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    10321778_1735925813309966_3024623210729852634_o.png
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,020
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක ගොඩ ගන්නනම් බැ. ඔක්කොටම ඉස්සෙල්ලා රටේ මිනිස්සුන්ට මඩු වල්ගෙන් ගහන්න ඔනැ.. මේකලා තමා උඩ දාගෙන එන හැම එකාම පුම්බන්නේ. අන්තිමට ජනතාව පුම්බනවනම් මම පිම්බෙන්න එපැයි කියලා ඔක්කොම ජනතාවටම කෙලිනවා..

    උනුයි මුනුයි කියල වැඩි වෙනසක් නෑ නමුත් හොඳයි කිව හැකි කටෙන් නැතුව රටට වැඩක් කරපු මිනිස්සු තමා ආය පත්කරගන්න ඕනි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    උනුයි මුනුයි කියල වැඩි වෙනසක් නෑ නමුත් හොඳයි කිව හැකි කටෙන් නැතුව රටට වැඩක් කරපු මිනිස්සු තමා ආය පත්කරගන්න ඕනි.
    එනකොට ඔක්කොම හරි හොදයි. ටික දවසක් ගියාම වටේ ඉන්න උන් පොවනවා ලස්සනට.. ඉතින් පෙර පරිදිම සෙල්ලම.. මහින්දව කැවෙත් වටේ හිටපු උන්.. අලුත් මයිත්‍රීව කන්නෙත් වටේ ඉන්න උන්.. ඔකෙන් මෙකෙන් අන්තිමට වෙන්නේ රටේ උන්ට මුකුත් නැ.. සීමිත බිස්නස්කාරයො ටිකක් කුට්ටිය බෙදාගන්නවා. උන්ට ආන්ඩු මොනපාට උනත් එකයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    මේක ගොඩ ගන්නනම් බැ. ඔක්කොටම ඉස්සෙල්ලා රටේ මිනිස්සුන්ට මඩු වල්ගෙන් ගහන්න ඔනැ.. මේකලා තමා උඩ දාගෙන එන හැම එකාම පුම්බන්නේ. අන්තිමට ජනතාව පුම්බනවනම් මම පිම්බෙන්න එපැයි කියලා ඔක්කොම ජනතාවටම කෙලිනවා..

    :lol::lol::lol::yes::yes::yes:

    ඉන්න හොරාව පන්නලා ආය හිටපු හොරාව ගෙනාවට වැඩක් නෑ. රටට හෙන ගහන්නෙ මේකෙ ඉන්න මෝඩයො එක එකා පස්සෙ දනින් වැටිල ඉන්න නිසා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ

    අවුරුදු එකහමාරකට කලින් උන් දුකෙන් හිටියේ උන්ගේ විමුක්තිකාමියා (ප්‍රබාකරන්) ලංකා හමුදාවෙන් මරපු නිසා. උන් දැන් හිනාවෙන්නේ ප්‍රබාකරන් යුද්ද කරලා අල්ලගන්න හදපු ,අපේ හමුදාව ඇස ඉස් මස් ලේ දන්දීලා බේර ගනිපු රට උබ වගේ හිවල්ලු බන්දේසියේ තියලා උන්ට දෙන නිසා. ඒකවත් තේරෙන්නේ නැති උබ වගේ මිහරකෙක් යකෝ මෝඩ මුසලයෙක්.

    බ්‍රෙසියර් එක ගලෝල හිටං ..............

    :lol::lol::lol::lol::lol::lol:

    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    :lol::lol::lol::yes::yes::yes:

    ඉන්න හොරාව පන්නලා ආය හිටපු හොරාව ගෙනාවට වැඩක් නෑ. රටට හෙන ගහන්නෙ මේකෙ ඉන්න මෝඩයො එක එකා පස්සෙ දනින් වැටිල ඉන්න නිසා.

    ගේන්න ඕන එකාව කියපන්කො හැමෝටම දැනගන්නත් එක්ක.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,020
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එනකොට ඔක්කොම හරි හොදයි. ටික දවසක් ගියාම වටේ ඉන්න උන් පොවනවා ලස්සනට.. ඉතින් පෙර පරිදිම සෙල්ලම.. මහින්දව කැවෙත් වටේ හිටපු උන්.. අලුත් මයිත්‍රීව කන්නෙත් වටේ ඉන්න උන්.. ඔකෙන් මෙකෙන් අන්තිමට වෙන්නේ රටේ උන්ට මුකුත් නැ.. සීමිත බිස්නස්කාරයො ටිකක් කුට්ටිය බෙදාගන්නවා. උන්ට ආන්ඩු මොනපාට උනත් එකයි.
    ඊලඟ ඡ්න්දෙ එනකොට එකම දේ තමා ආය වෙන්නෙ ගොඩ ඒමක් නෑ :(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol::lol::lol::yes::yes::yes:

    ඉන්න හොරාව පන්නලා ආය හිටපු හොරාව ගෙනාවට වැඩක් නෑ. රටට හෙන ගහන්නෙ මේකෙ ඉන්න මෝඩයො එක එකා පස්සෙ දනින් වැටිල ඉන්න නිසා.
    වැඩක් නැ හලො කියලා.. වෙලාවට සොබිත හාමුදුරුවො නොඉල්ලුවේ.. නැත්තම් උන්වහන්සෙගෙත් චරිතේ ඉවරයි. මුන් උන්වහන්සෙගෙත් කටවුට් ගහල පුම්බයි.. රටේ මිනිස්සු දේශපාලකයන්ට නැමෙන එක නවත්තනකන්, මේ ක්‍රමේට මොකා ආවත් වැඩක් නැ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    ගේන්න ඕන එකාව කියපන්කො හැමෝටම දැනගන්නත් එක්ක.

    මට නම් එහෙම මොකාවත් ගේන්න අමාරුවක් නෑ. එක එක පොන්නයන්ට වහල් වෙලා ඉන්න ඕනෙ කමක් මට කොහෙත්ම නෑ. මහින්ද වගේ පාදඩයෙක්වත් මයිත්‍රී වගේ සූත්තර කාරයෙක්වත් මට වැඩක් නෑ. ඕකුන් 2න්නගෙන්ම මට කිසිම වාසියක් ඇත්තෙත් නෑ. හරි ප්‍රතිපත්තියක් තියන අලුත් දේශපාලකයො ටිකක් එන්න ඕනෙ. ඉන්න එවුන් ඔක්කොම මැරිල ගියත් මට නම් ගානක්වත් නෑ

    :lol::lol::lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    යකෝ දේශපාලකයො කියන්නෙ රටක ප්‍රතිපත්ති හදන්න ඕනෙ එවුන්. උන්ව පත් කරන්නෙ රට වෙනුවෙත් තීරන ගන්න තමා. ඉතින් මහින්දයා පාලම් බෝක්කු හැදුව කියල උව වන්දනා කරන්න ඕනෙ නෑ. ඌ ඒක කරන්න ඕනෙ දේ. අනික අර කැලේ මැද්දෙ එයා පෝට් හැදුව වගේ අමු ගොබ්බ විදියට රටේ සල්ලිත් කෑවෙ ඌම තමා. ඉතින් ඒ වගේ හරි හමන් තීරන ගන්න බැරි මන්ද බුද්දික මැට්ටො රටක පාලකයො උනාම හරියන්නෙ කොහොමද. මයිතිරි වගේ අවස්තාවාදි දේශපාලුවො හිතන්නෙත් තමන්ගෙ පුද්ගලික අබිලාශයන් විතරයි. ඔය මැට්ටො ඔලුව උඩ තියන් වහල් වෙලා ඉන්න මෝඩ මිනිස්සු ඉන්නකන් මේ රට දියුනු වෙන්නෙ නෑ. :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගේන්න ඕන එකාව කියපන්කො හැමෝටම දැනගන්නත් එක්ක.
    එක එකා ගේන්න දගලන්න එපා මචන්. ඌ වෙනුවට මූ කියලා වැඩක් නැ.. හොදම දේ එකෙක්ටවත් බලේට එන්න උදව් කරන්න එපා. එතකොට ඉබේම ඇත්ත නායකයෙක් එයි.. නායකයගේ නමට තැන දෙන්න එපා. ජාතික ප්‍රතිපත්තියකට තැන දියන්.. එතකොට මොකා ආවත් වෙන්නේ එකම දේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හැමදාම මහින්දව මඩේ දදා හොරකන් කරනව ඇරෙන්න මේ යක්කු මොනවද අවුරැදු 2ක් රටට කරේ???? අඩුම ගානේ කක්කුස්සියක්වත් හදාගන්න බැරිඋන එවුන් තප්පුලනව
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යකෝ දේශපාලකයො කියන්නෙ රටක ප්‍රතිපත්ති හදන්න ඕනෙ එවුන්. උන්ව පත් කරන්නෙ රට වෙනුවෙත් තීරන ගන්න තමා. ඉතින් මහින්දයා පාලම් බෝක්කු හැදුව කියල උව වන්දනා කරන්න ඕනෙ නෑ. ඌ ඒක කරන්න ඕනෙ දේ. අනික අර කැලේ මැද්දෙ එයා පෝට් හැදුව වගේ අමු ගොබ්බ විදියට රටේ සල්ලිත් කෑවෙ ඌම තමා. ඉතින් ඒ වගේ හරි හමන් තීරන ගන්න බැරි මන්ද බුද්දික මැට්ටො රටක පාලකයො උනාම හරියන්නෙ කොහොමද. මයිතිරි වගේ අවස්තාවාදි දේශපාලුවො හිතන්නෙත් තමන්ගෙ පුද්ගලික අබිලාශයන් විතරයි. ඔය මැට්ටො ඔලුව උඩ තියන් වහල් වෙලා ඉන්න මෝඩ මිනිස්සු ඉන්නකන් මේ රට දියුනු වෙන්නෙ නෑ. :lol:
    උබේ කතාව හරියට හරි.. මහින්ද දෙයියෙක් කියලා මිනිස්සු හිතනකන් මහින්ද රට කන එක වලක්වන්න බැ.. ඒ වගේම තමා මයිත්‍රී. මයිත්‍රීත් එන්න ඔනා තැනට ආවා. දැන් මිනිහට රට තිබ්බත් එකයි නැතත් එකයි.. ආයේ ඉල්ලන්නෙත් නැත්තම් මීටින් එහාට මිනිහට දේශපාලනේ වැඩක් නැ. මිනිස්සු නායකයන්ට පුද සත්කාර කරන තාක් කල් රටට සෙතක් නැ. අපිට උනත් එකෙක් දෙකට නැමීගෙන ඇවිත් සර් කිව්වොත් අපි බලන්නෙත් ඌට කියලා වැඩක් කරව ගන්නනේ.. පොලිස් කාරයෙක් බලහන්. සර් කිව්වොත් ලැස්ති වෙන්නෙම අරින්න.. ඔෆිසර් හරි ඉන්ස්පෙක්ටර් හරි කිව්වොත් ඌ ටිකක් සැරෙන්ඩර්.. අනවශ්ය ගෞරවයක් බයක් දක්වන්න දක්වන්න වෙන්නේ ඌ පිම්බෙන එක..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පාලම් බෝක්කු හැදුව කියල වන්දනා කරන්න ඕනෙ නෑ. ඌ ඒක කරන්න ඕනෙ දේ....

    :yes::yes::yes::yes::yes::yes:

    යකෝ දේශපාලකයො කියන්නෙ රටක ප්‍රතිපත්ති හදන්න ඕනෙ එවුන්. උන්ව පත් කරන්නෙ රට වෙනුවෙත් තීරන ගන්න තමා. ඉතින් මහින්දයා පාලම් බෝක්කු හැදුව කියල උව වන්දනා කරන්න ඕනෙ නෑ. ඌ ඒක කරන්න ඕනෙ දේ. අනික අර කැලේ මැද්දෙ එයා පෝට් හැදුව වගේ අමු ගොබ්බ විදියට රටේ සල්ලිත් කෑවෙ ඌම තමා. ඉතින් ඒ වගේ හරි හමන් තීරන ගන්න බැරි මන්ද බුද්දික මැට්ටො රටක පාලකයො උනාම හරියන්නෙ කොහොමද. මයිතිරි වගේ අවස්තාවාදි දේශපාලුවො හිතන්නෙත් තමන්ගෙ පුද්ගලික අබිලාශයන් විතරයි. ඔය මැට්ටො ඔලුව උඩ තියන් වහල් වෙලා ඉන්න මෝඩ මිනිස්සු ඉන්නකන් මේ රට දියුනු වෙන්නෙ නෑ. :lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    habayi meka wenas

    මරාගෙන මැරෙන ඇඳුම් කොළඹට ගෙනෙද්දී අල්ලයි..
    March 30, 2016 at 8:40 am | lanka C news
    මරාගෙන මැරෙන ඇඳුම් කොළඹට ගෙනෙද්දී අල්ලයි..
    යාපනය චාවාකච්චේරි ප‍්‍රදේශයේදී ආරක්‍ෂක අංශ විසින් පරීක්‍ෂා කරනු ලැබූ පුද්ගලයෙකු ළඟ තිබී මරාගෙන මැරෙන බෝම්බ කබායක් හා පුපුරන ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

    තව දුරටත් ප‍්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ මේවා වැල්ලවත් ප‍්‍රදේශයට ගෙන යමින් සිටි බවයි.

    ගංජා ප‍්‍රවාහනය කරන්නේ යයි සැක පිට පරීක්‍ෂා කිරීමේදී මේවා හමුවී ඇතැයිද
    සඳහන්ය.