කක්ක දාන්නෙ කොහොමද කොමඩ් වල.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol:


    ඒ කිව්වේ
    අපිට හුරු ටොයිලට් වල (ස්කොටින්ග් පෑන් ටොය්ලට් වල ) බඩ ලොකු නම් අමාරුයි ඉන්න. කකුල් වලට හිර වෙනවනෙ ලොකු බඩවල් තිබුනම. කොමඩ් ඩිසයින් වෙන්න හේතුවක් ඒකත් වෙන්න ඇති. බඩ ලොකු උනාම කන්ට්‍රෝල් නෑ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි වෙනස් නිසා
     

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    ඔක්කොටම වඩා අවුල Squatting Position නැතුව බාගෙට වාඩි වෙලා කරන්න ගියාම

    අනිත් එක Seat එකේ වාඩි උනාම හැම ජරාවම Thigs වල ගෑවෙන එක

    Commode is fail concept of Sudda
    That is not healthy
    The natural position for Humans are squatting posiition

    dr. kenek kiwwa pochchi wasikiliya thama hondama kiyala...