කක්ක හිරවෙනවට

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සබන් ගැහුවේ කෝපි කාලේ..මේකක් ගනින්..

    160426-3.jpg
    IS THIS AVAILABLE IN SRI LANKA
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සබන් දාන්න යන්න එපා බං පොඩි එකාට දැවිල්ල අල්ලයි. මද රස්නේ වතුරෙන් බබාගේ යටිබඩ හරිය හිමීට තවන්න. කෑම කවන්න පටන් ගත්ත බබෙක් නම් ගස්ලබු කොමඩු ජුස් යෝගට් වගේ ඒවා දෙන්න. එහෙම නැත්නම් හොදම දේ මිඩ්වයිෆ් ගෙන් අහන්න
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    machan bada welola aththe - ape ekatath una ohoma...kakka yanna enakota ke gehuwa dawasak.....aye innakota aye charge wela enakota aye kegahanawa..wadagenamai hitiye,,,2.5 yrs wage kollata..apita balan inna berima tena doc gawata gihin polime hitiya....kollata aye enawa yanawa.....ita passe innakota inna be kiyala ke gehuwa..tak gaala wsh room ekata aran giya witarai damma bimama hena kalu bolayak,,,ita passe giya minihata...ita passe tama ban apitat tikak agata le inuwe...hambooo . . gedara awa...anik patten
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    සබන් පුකට දාන්න එපා බන්. පව් බඩට හොඳ නෑ. බඩ පිෆපනවා. ඉදුණු ගස්ලබු පොඩි කරල කවන්න.