❌ Individual Incomes Tax වංචා කරන්නන්ගේ සංගමය

PolHora

Well-known member
  • Apr 18, 2025
    620
    467
    63
    ගත්තේ නෑ බන් බලෙන් ලියාපදිංචි කරලා

    😂

    පොතේ තිබ්බ සල්ලි එතකොට බන්

    😂
    TIN number eka awada? mageth registered i think payee kapana hinda mokuth awe nathi hinda fill kale submit kale naa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    කොටා එහෙම කිව්වාට මොනවාද බන් සංවර්ධන වෙන්නෙ
    කොටා එනම් ඇලඩින්ගේ පුදුම පහන වෙන්න ඕනේ . සංවර්ධනය කියලා මොනාද ඕනේ බිල්ඩින්ද , පාරවල්ද නැත්තම් සාර්ව ආර්ථික ප්‍රතිසංසකරන වල ප්‍රගතියද ?
     
    • Love
    Reactions: wqe123

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,716
    8,416
    113
    TIN number eka awada? mageth registered i think payee kapana hinda mokuth awe nathi hinda fill kale submit kale naa
    නොකරා කියලා අවුලක් වෙන්නෙ නැද්ද
    කොටා එනම් ඇලඩින්ගේ පුදුම පහන වෙන්න ඕනේ . සංවර්ධනය කියලා මොනාද ඕනේ බිල්ඩින්ද , පාරවල්ද නැත්තම් සාර්ව ආර්ථික ප්‍රතිසංසකරන වල ප්‍රගතියද ?
    කොටා රනිල් කරපුවා කරන්නෙ නෑ කියලා එවානෙ කරන්නෙ එහෙනන්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    නොකරා කියලා අවුලක් වෙන්නෙ නැද්ද

    කොටා රනිල් කරපුවා කරන්නෙ නෑ කියලා එවානෙ කරන්නෙ එහෙනන්
    ඉතින් උබ ඊයේ කිව්වේ කජු සීයට ගෙව්වෙත් නෑ. ලප කොටාට ගෙවන්නෙත් නෑ කියලා
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113

    මීන් වයිල්​

    Individual Incomes Tax වංචා කරන්නන්ගේ සංගමයට එරෙහිවෙන්නන්ගේ සංගමය​

    • Haha
    Reactions: channaq4

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    කොටා රනිල් කරපුවා කරන්නෙ නෑ කියලා එවානෙ කරන්නෙ එහෙනන්
    දේශපාලන යනු එයයි , සීත ලොවේ මෙන්න ජනප්‍රියම සෙල්ලම සිනා සීසී බෙල්ල කැපිල්ල , මොකෝ ඇලිස් අලුත් තාලේ වැඩක් දුන්නම ගැස්සෙනවද ගුවන් තොටිල්ල .

    වෙන ක්‍රමයක් නෑ සමහර ඒවට ඒ මාර්ගයේම යන්න වෙනවා . අහක් වෙන්නත් බෑ දැන් මැදක නිසා. ඒවගේ ප්‍රථිලාභ නැත්තේ නෑ . ෆිස්කල් ප්‍රතිපත්ති වල වෙනස් වීම් තියනවා , නීතිය ක්‍රියාත්මක වීම 70% හොදට වෙනව . අරමුදල් ගලා යාම කාන්දුවකින් තොර බව පේනවා. නව නීතී සම්පාදනය වෙනවා. අඩුම අවුරුදු 2-3 බලන්න ඕනේ. ස්ථායි ආර්ථිකයක් පවත්වාගෙන යනවා.
    ඔක්කම හොදයි ගොබ්බ ඇමතිලා ගොං කතා කියන එක තමා ඒක ලෝකේ කොහෙත් සාමාන්‍ය දෙයක් 🤷
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,716
    8,416
    113
    ඉතින් උබ ඊයේ කිව්වේ කජු සීයට ගෙව්වෙත් නෑ. ලප කොටාට ගෙවන්නෙත් නෑ කියලා
    ඔව් කජු සීයාගේ කාලේ ගෙව්වෙත් නෑ දැන් ගෙවන්නෙත් නෑ

    මීන් වයිල්​

    Individual Incomes Tax වංචා කරන්නන්ගේ සංගමයට එරෙහිවෙන්නන්ගේ සංගමය​

    ඇයි ඒ?
    දේශපාලන යනු එයයි , සීත ලොවේ මෙන්න ජනප්‍රියම සෙල්ලම සිනා සීසී බෙල්ල කැපිල්ල , මොකෝ ඇලිස් අලුත් තාලේ වැඩක් දුන්නම ගැස්සෙනවද ගුවන් තොටිල්ල .

    වෙන ක්‍රමයක් නෑ සමහර ඒවට ඒ මාර්ගයේම යන්න වෙනවා . අහක් වෙන්නත් බෑ දැන් මැදක නිසා. ඒවගේ ප්‍රථිලාභ නැත්තේ නෑ . ෆිස්කල් ප්‍රතිපත්ති වල වෙනස් වීම් තියනවා , නීතිය ක්‍රියාත්මක වීම 70% හොදට වෙනව . අරමුදල් ගලා යාම කාන්දුවකින් තොර බව පේනවා. නව නීතී සම්පාදනය වෙනවා. අඩුම අවුරුදු 2-3 බලන්න ඕනේ. ස්ථායි ආර්ථිකයක් පවත්වාගෙන යනවා.
    ඔක්කම හොදයි ගොබ්බ ඇමතිලා ගොං කතා කියන එක තමා ඒක ලෝකේ කොහෙත් සාමාන්‍ය දෙයක් 🤷
    මෙකට දාන්න බදු වංචා කරන්න පුළුවන් ටිප්ස් එහෙම
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බදු අඩු කරගන්න පුළුවන් Tips and Tricks මොනවා ද?
    අදායම අඩු කරගනින්

    Yes GIF by Desus & Mero
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    ඔව් කජු සීයාගේ කාලේ ගෙව්වෙත් නෑ දැන් ගෙවන්නෙත් නෑ

    ඇයි ඒ?

    මෙකට දාන්න බදු වංචා කරන්න පුළුවන් ටිප්ස් එහෙම

    ඇයි එහෙම නවනිංගිරා වැඩ කරන්නේ , ඈ මහත්තයෝ , කුජීතයි නේද ඒම කරන එක
    රටේ බදු සල්ලි වංචා කරල රටේ මිනිස්සූ දුප්පත් කමේ තියන එක එලොවත් මෙලොවත් පව් සිද්ද වෙන වැඩ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,100
    113
    Individual tax adu karanna lesi na mokada business wage wiyadam adu karanna ba. Adayamata tax wenne..
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,716
    8,416
    113
    අදායම අඩු කරගනින්

    Yes GIF by Desus & Mero
    😕
    ඇයි එහෙම නවනිංගිරා වැඩ කරන්නේ , ඈ මහත්තයෝ , කුජීතයි නේද ඒම කරන එක
    රටේ බදු සල්ලි වංචා කරල රටේ මිනිස්සූ දුප්පත් කමේ තියන එක එලොවත් මෙලොවත් පව් සිද්ද වෙන වැඩ
    මම ආන්ඩුවෙන් ඉල්ලන් හම්බ කරලා නෙවේ නේ බන්
    Individual tax adu karanna lesi na mokada business wage wiyadam adu karanna ba. Adayamata tax wenne..

    වංචා කරන්න පුළුවන් වෙන tips and tricks නැද්ද බන්?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,990
    2
    15,743
    113
    බදු අඩු කරගන්න පුළුවන් Tips and Tricks මොනවා ද?
    එ‍්වා එහෙම එක එක ලෑටි පොන්නයොන්ට කියල දෙන් නෑ බං කවුරුත්. එහෙම කරොත් ඉතින් තමන්ටත් කෙළවෙන එකනෙ වෙන්නෙ. ඊට පස්සෙ අඩු කුලේ වේසිගෙ පුත්තු ඕක ගැනත් course විකුණන්ඩ පටන් ගනියි. මේක එහෙමට බැරි රටක්නෙ. 🤣

    ඉතින් එ‍් නිසා මේවගෙ අ‍ැහුවට ජීවිතේට උඹට අ‍ැත්ත තොරතුරු හම්බෙන්නෙත් නෑ. වැඩේ හරියට කරන එකෙක්ට තව එකෙක්ට උගන්නන්ඩ ගිහින් තමන්ට කෙළවගන්න තරම් පුකේ අමාරුවකුත් නෑ. ඕවා ගැන අරක කරපන් මේක කරපන් කියල කියවන උන් ජීවිතේට එ‍්වා අ‍ැත්තට පාවිච්චි කරන්නෙත් නෑ, කරා නම් කියවන්නෙත් නෑ. මොකද legal grey area එකක් නිසා එන්න පුළුවන් ප්‍රශ්නෙ එහෙම කියල දීලා ගන්න dopamine hit එකට වඩා පාඩුවක් නිසා.

    එ‍් නිසා හොයා ගන්නවා නම් හොයා ගනින්, නැත්තම් නිකන් හිටපන්. බුදු සරණයි. 🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    😕

    මම ආන්ඩුවෙන් ඉල්ලන් හම්බ කරලා නෙවේ නේ බන්
    ඉතින් බදු ගෙව්වමනේ ඔයාගේ ජීවන තත්වය උසස් වෙන්න ඕනේ කියලා හිතෙන පාරිසරික සාධක දියුණු වෙන්නේ.
    බදු නොගෙවා සල්ලි ඉතුරු කරා කියමු ඒක අර නොදියුනු පරිසරය තුල අධික ලෙස වියදම් වෙලා යනවා . විශම චක්‍රයක් ඕක .

    බදු වැඩියෙන් ගන්න නොර්වේ ගමු , ඉහල ජීවන දර්ශක, අධාපනය, සෞඛ්‍යය , ආරක්ශාව , පොදු පහසුකම් , අඩු උද්දමනය . ඉතින් ඔක්කම වගේ නිකං උනාම 50% බදු ගත්තත් ඉතුරු 50% සැපේ ඉන්න පුලුවන්

    ලංකාවේ බදු ගෙවන් නෑ රජයට සල්ලි නෑ අර කිව්ව උඩ ඔක්කම කෙල වෙලා අයවැයත් ණය වෙලා උද්දමය වැඩි වෙලා . 80% ගේම් ගහලා අතට ගත්තත් සුස් ගාල සෞඛ්‍යය අධපන පොදු පහසුකම් ගන්න යනවා

    ඔප්සන් එක - බදු ගෙවල ආදායම පුලුල් කිරීම තුලින් දුර්වල රටක් තුල ඉහල භාන්ඩ සේවා ලබාගැනීම
    ඔප්සන් දෙක - දියුණු රටකට ගොස් ජීවත්ව සිටින කාලය හොදින් ගත කිරීම
    ඔප්සන් තුන - බදු නොගෙවා ආදායම් සගවා , බියෙන් ඉහල භාන්ඩ සේවා ලබාගැනීම සහ රටට දෙස්දෙවොල් තැබීම
     
    • Love
    Reactions: wqe123

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    620
    467
    63
    නොකරා කියලා අවුලක් වෙන්නෙ නැද්ද

    කොටා රනිල් කරපුවා කරන්නෙ නෑ කියලා එවානෙ කරන්නෙ එහෙනන්
    Hariyata piliwelata owa post eke awama gewamu, mage nam already salary eken kapenava Payee.. file kale nathi ekai pasne.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,938
    2,665
    113
    Tax කියනවා වෙනුවට මෙතැන් සිට රාජ්‍ය කප්පම් යන යෙදුම භාවිතා කරමු යයි යෝජනා කරමි.