කකා නටනවද? නට නට කනවද?

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අවුරුදු හයකට පසු

    ප්‍රථම වතාවට කඩවත, කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී,
    ඉතිහාසයේ දැවැන්තම food carnival එක
    නිකංම නෙවෙයි ඇඟ රිදෙන්න නටන්න පුළුවන් වෙන්නම.
    ජූලි LOVE YOU Concert එකත් එක්ක.

    කකා නටනවද?
    නට නට කනවද?

    එක එක ජාතියේ කෑම කඩ ම 50ක්
    කෑම එක්ක විනෝද වෙන්න

    ටිකට් එක කීයද?

    රුපියල් 300/= ක පුංචිම පුංචි මුදලක්
    අවුරුදු 12ට අඩු ළමයින්ට Entrance Free.😮

    ඔයාට වාඩිවෙලා බලන්න ඔනෙ නම් අපිට දැන්ම කතා කරන්න..
    070-2788105

    Event එක තියෙන්නෙ ජූලි 15 සහ 16.
    හවස 5 ඉඳන් Food festival එක පටන්ගන්නවා. නිකංම නෙවෙයි දවස් දෙකේම හවස DJ show එකකුත් තියෙනවා.

    ජූලි 16 ඉරිදා හවස 3.00 ඉඳන් Holi Festival එක. ඇති වෙනකන් පාට නාන්න. කොල්ලො කෙල්ලොන්ට ආතල් ගන්න ගැම්මට එන්න.

    දවස් දෙකේම Band දෙකක් play කරනවා.

    👉July 15 - දිනේෂ් තරංග ප්‍රමුඛ Seeduwa Volare
    👉July 16 - සලින්ද ෆර්නෑන්ඩෝ ප්‍රමුඛ All Write

    ඇතුළු දිවයිනේ ජනප්‍රියතම ගායක ගායිකාවන් එක්ක ඇඟ රිදෙන්න නටන්න.

    ඔන්න After O/L අයට නම් කියාපු event එක.😃
    එහෙනම් ඉක්මනටම සෙට් වෙමු.❤

    ජූලි LOVE YOU,
    Mid year food fiesta

    වෙළද කුටි අවශ්‍ය අය දැන්ම අමතන්න.
    070 - 27 88 105

    ජූලි කියන්නේ ආදරය කරන මාසයක්..❤☺️

    #ජූලිloveyou ❤

    #food #foodblogger #foodfestival #foodphotography #julyloveu
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537

    • Haha
    Reactions: ewijesekara

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,604
    21,137
    113
    මේකේ පැතුම් ගැන කොහෙද තියෙන්නේ?