කකුල් දෙකේ හරක්ව විතරක් නෙමේ 🐄 අපිවත් රැවැට්ටුවා 😂😂😂

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    කකුල් දෙකේ හරක්ව විතරක් නෙමේ
    🐄
    අපිවත් රැවැට්ටුවා
    😂
    😂
    😂

    ලෝකේ මාංශ ඉල්ලුමෙන් 10 % ක් සපයන්න දකුණු ආසියාවේ ලොකුම මස් සැකසුම් කර්මාන්ත ශාලාව දාලා
    😹
    😹

    😂
    😂
    😂
    🐄
    🐄
    🐄
    😂
    😂
    😂

    • Haha
    Reactions: johnyh

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    ලෝකේ මාංශ ඉල්ලුමෙන් 10 % ක් සපයන්න දකුණු ආසියාවේ ලොකුම මස් සැකසුම් කර්මාන්ත ශාලාව දාලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    😂 මුන් හෙන ආතල් බන්. මම ඊ ලග පාර චන්දෙ දෙනවා .

    "මැරෙන හැම සතෙක්ටම තිරිසන් භාවයෙන් මුදවා මිනිසත් භවයක් ලැබෙන්න පිංකම් සදහා සහභාගී කරවනවා" කියලා කවුරු හරි කෙනෙක් ඇවිත් කිව්වට පුදුම වෙන්න එපා.......................... 😁
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,369
    9,174
    113
    Around the world
    මේ වගේ දේවල් කරන්න පුලුවන් රාජපක්ශලාට විතරයි.. වෙන එකෙක් කලානම් රෙදි උස්සන් එන්නේ
     
    • Like
    Reactions: topkollek

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    😂 මුන් හෙන ආතල් බන්. මම ඊ ලග පාර චන්දෙ දෙනවා .

    "මැරෙන හැම සතෙක්ටම තිරිසන් භාවයෙන් මුදවා මිනිසත් භවයක් ලැබෙන්න පිංකම් සදහා සහභාගී කරවනවා" කියලා කවුරු හරි කෙනෙක් ඇවිත් කිව්වට පුදුම වෙන්න එපා.......................... 😁
    ඕක ගවමන්ට් ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි බං මුං පුක දීල විවෘත කරාට.
     
    • Like
    Reactions: dilann

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    මහා නායක හාමුදුරුවන්ට මේවා පෙන්නේ නැද්ද? දැන් මේ රට සින්හල බෞද්ද රටක් නෙවේද? ප්‍රාදේශීය සභාවල මස් කඩ ටෙන්ඩර් අරන් නතර කරන, පින් තකා ගවයෝ නිදහස් කරන රටක් නේද මේ?
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,369
    9,174
    113
    Around the world
    මහා නායක හාමුදුරුවන්ට මේවා පෙන්නේ නැද්ද? දැන් මේ රට සින්හල බෞද්ද රටක් නෙවේද? ප්‍රාදේශීය සභාවල මස් කඩ ටෙන්ඩර් අරන් නතර කරන, පින් තකා ගවයෝ නිදහස් කරන රටක් නේද මේ?
    රාජපක්ෂලා කරනවා නම් උන්වහන්සේලාට පේන්නේ මස් කඩය වුණත් පිරිත් මණ්ඩප්පයක් වගේ