කකුලෙ ඇඟිල්ල එක උඩ එක යන්නෙ ඇයි

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    දවසේ වැඩි වෙලාවක් සපත්තු දාගෙන ඉදියම ඔහොම වෙනව නේත
    ඔව් අපේ තාත්තට එහෙම උනා. දන්න කෙනෙක් කිව්වා එප්සම් සෝල්ට් බේසමක දාලා කකුල දාගෙන ඉන්න කියලා. හැබැයි වේදනාව සෑහෙන්න අඩු උනා.
    bunions කියලා කියන්නේ.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,310
    2,933
    113
    මචංලා,

    මේ ෆොටෝ එකේ වගේ කකුලෙ ඇඟිල්ල එක උඩ එක යන්නෙ ඇයි. මේක හරිගස්සන්න පුලුවන්ද? මගෙ මල්ලිගේ කකුලේ මේ ප්‍රශ්නෙ තියෙනවා. දන්න කෙනෙක් උදවු කරන්න.

    View attachment 204638
    bunion da mokakda kiyana eka nam hadanna puluwan kiyala dakala thiyanawa
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    සමහර වෙලාවකට විතරක් වෙන දෙයක් නේද? ඕක වෙද්දී පට්ටම වේදනාවක් එනවා නේද කකුලෙන්.. එහෙම නම් ඇඟේ ලවණ සාන්ද්‍රණය මදි නිසා ඕක වෙන්නේ.. දොස්තර කෙනෙක් හම්බෙලා පෙන්නන්න ඕනේ..

    මටත් ඕක වෙලා දොකෙකුට කිව්වම තමා ඔය ටික කිව්වෙ.. විටමින් ටිකක් දුන්නා එදායින් පස්සෙ ආයේ ආවේ නෑ.. දැන් අවුරුදු පහකට හයකට කලින්..

    ලුනු පොඩ්ඩක් වැඩියෙන් දාලා කන්න කියපං. මහ ලොකු ගොඩක් නෙමෙයි හොඳේ. සූට්ටක්.
    ඔයාල කියන්නෙ ක්ලෑම්ප් වෙන එක ගැන නේද...?
    මේ කියන්නෙනං ඔය සීන් එකගැන නෙමෙයි වගේ...
    ඇඟිලි වල මස් පෙරලෙනකොට වෙන්නෙ ඇඟිලි යට පැත්තට ඇදෙන එක.
    මේකනං වෙන හුටපටයක්...
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඔයාල කියන්නෙ ක්ලෑම්ප් වෙන එක ගැන නේද...?
    මේ කියන්නෙනං ඔය සීන් එකගැන නෙමෙයි වගේ...
    ඇඟිලි වල මස් පෙරලෙනකොට වෙන්නෙ ඇඟිලි යට පැත්තට ඇදෙන එක.
    මේකනං වෙන හුටපටයක්...
    මගේ උනේ ඇගිලි අස්ථි එක උඩ එක ගියපු එක.. ඔය පොටෝ එක දැක්ක ගමන් මතක් උනේ ඒකයි.. මන් අතින් තලලා තලලා ආයේ ඇගිලි ටික හරි පිහිටුමට ගත්තා.. අර විටමින් ගත්තට පස්සෙ තමා හරිගියේ..
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    මගේ උනේ ඇගිලි අස්ථි එක උඩ එක ගියපු එක.. ඔය පොටෝ එක දැක්ක ගමන් මතක් උනේ ඒකයි.. මන් අතින් තලලා තලලා ආයේ ඇගිලි ටික හරි පිහිටුමට ගත්තා.. අර විටමින් ගත්තට පස්සෙ තමා හරිගියේ..
    Mata bike eka padiddi una paara mada,🥴
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සමහර වෙලාවකට විතරක් වෙන දෙයක් නේද? ඕක වෙද්දී පට්ටම වේදනාවක් එනවා නේද කකුලෙන්.. එහෙම නම් ඇඟේ ලවණ සාන්ද්‍රණය මදි නිසා ඕක වෙන්නේ.. දොස්තර කෙනෙක් හම්බෙලා පෙන්නන්න ඕනේ..

    මටත් ඕක වෙලා දොකෙකුට කිව්වම තමා ඔය ටික කිව්වෙ.. විටමින් ටිකක් දුන්නා එදායින් පස්සෙ ආයේ ආවේ නෑ.. දැන් අවුරුදු පහකට හයකට කලින්..

    දීපු විටමින්වල නම් මතකද? මටත් පොඩි කාලේ ඉඳලම ඔහොම වෙනවා.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    වයස 43ක් වෙනවා, වැක්සීන් ගහලා තියෙන්නෙ, ඇඟිල්ලට දාන ගැජට් එකක් නම් ඕඩර් කරලා තියෙන්නෙ අලිබබා එකෙන්.
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වයස 43ක් වෙනවා, වැක්සීන් ගහලා තියෙන්නෙ, ඇඟිල්ලට දාන ගැජට් එකක් නම් ඕඩර් කරලා තියෙන්නෙ අලිබබා එකෙන්.
    බේත් ගන්න වෙයි. කැඩුම් බිඳුම් පිළිබඳ ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගන්න. එන්නත විදලය කියල පැහැදිලිවම කියන්න. ඒකටත් ප්‍රතිකාර දෙයි.

    ඇඟේ වැදගත්ම නාඩි 2න් එකක් දුර්වල වීමක් තමයි වෙලා තියෙන්නේ , හරි ප්‍රතිකාර නොකළොත් ප්‍රශ්න වැඩි වෙයි.
     
    • Like
    Reactions: khjinesh and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,655
    72,874
    113
    මාලඹේ
    සමහර වෙලාවකට විතරක් වෙන දෙයක් නේද? ඕක වෙද්දී පට්ටම වේදනාවක් එනවා නේද කකුලෙන්.. එහෙම නම් ඇඟේ ලවණ සාන්ද්‍රණය මදි නිසා ඕක වෙන්නේ.. දොස්තර කෙනෙක් හම්බෙලා පෙන්නන්න ඕනේ..

    මටත් ඕක වෙලා දොකෙකුට කිව්වම තමා ඔය ටික කිව්වෙ.. විටමින් ටිකක් දුන්නා එදායින් පස්සෙ ආයේ ආවේ නෑ.. දැන් අවුරුදු පහකට හයකට කලින්..
    තෝට පුක් බුස්ස්ටර් එකදුන්නම හරි ගියා නේද