ඔව් අපේ තාත්තට එහෙම උනා. දන්න කෙනෙක් කිව්වා එප්සම් සෝල්ට් බේසමක දාලා කකුල දාගෙන ඉන්න කියලා. හැබැයි වේදනාව සෑහෙන්න අඩු උනා.දවසේ වැඩි වෙලාවක් සපත්තු දාගෙන ඉදියම ඔහොම වෙනව නේත
bunions කියලා කියන්නේ.
ඔව් අපේ තාත්තට එහෙම උනා. දන්න කෙනෙක් කිව්වා එප්සම් සෝල්ට් බේසමක දාලා කකුල දාගෙන ඉන්න කියලා. හැබැයි වේදනාව සෑහෙන්න අඩු උනා.දවසේ වැඩි වෙලාවක් සපත්තු දාගෙන ඉදියම ඔහොම වෙනව නේත
bunion da mokakda kiyana eka nam hadanna puluwan kiyala dakala thiyanawaමචංලා,
මේ ෆොටෝ එකේ වගේ කකුලෙ ඇඟිල්ල එක උඩ එක යන්නෙ ඇයි. මේක හරිගස්සන්න පුලුවන්ද? මගෙ මල්ලිගේ කකුලේ මේ ප්‍රශ්නෙ තියෙනවා. දන්න කෙනෙක් උදවු කරන්න.
View attachment 204638
සමහර වෙලාවකට විතරක් වෙන දෙයක් නේද? ඕක වෙද්දී පට්ටම වේදනාවක් එනවා නේද කකුලෙන්.. එහෙම නම් ඇඟේ ලවණ සාන්ද්‍රණය මදි නිසා ඕක වෙන්නේ.. දොස්තර කෙනෙක් හම්බෙලා පෙන්නන්න ඕනේ..
මටත් ඕක වෙලා දොකෙකුට කිව්වම තමා ඔය ටික කිව්වෙ.. විටමින් ටිකක් දුන්නා එදායින් පස්සෙ ආයේ ආවේ නෑ.. දැන් අවුරුදු පහකට හයකට කලින්..
ඔයාල කියන්නෙ ක්ලෑම්ප් වෙන එක ගැන නේද...?ලුනු පොඩ්ඩක් වැඩියෙන් දාලා කන්න කියපං. මහ ලොකු ගොඩක් නෙමෙයි හොඳේ. සූට්ටක්.
මගේ උනේ ඇගිලි අස්ථි එක උඩ එක ගියපු එක.. ඔය පොටෝ එක දැක්ක ගමන් මතක් උනේ ඒකයි.. මන් අතින් තලලා තලලා ආයේ ඇගිලි ටික හරි පිහිටුමට ගත්තා.. අර විටමින් ගත්තට පස්සෙ තමා හරිගියේ..ඔයාල කියන්නෙ ක්ලෑම්ප් වෙන එක ගැන නේද...?
මේ කියන්නෙනං ඔය සීන් එකගැන නෙමෙයි වගේ...
ඇඟිලි වල මස් පෙරලෙනකොට වෙන්නෙ ඇඟිලි යට පැත්තට ඇදෙන එක.
මේකනං වෙන හුටපටයක්...
Mata bike eka padiddi una paara mada,මගේ උනේ ඇගිලි අස්ථි එක උඩ එක ගියපු එක.. ඔය පොටෝ එක දැක්ක ගමන් මතක් උනේ ඒකයි.. මන් අතින් තලලා තලලා ආයේ ඇගිලි ටික හරි පිහිටුමට ගත්තා.. අර විටමින් ගත්තට පස්සෙ තමා හරිගියේ..
සමහර වෙලාවකට විතරක් වෙන දෙයක් නේද? ඕක වෙද්දී පට්ටම වේදනාවක් එනවා නේද කකුලෙන්.. එහෙම නම් ඇඟේ ලවණ සාන්ද්‍රණය මදි නිසා ඕක වෙන්නේ.. දොස්තර කෙනෙක් හම්බෙලා පෙන්නන්න ඕනේ..
මටත් ඕක වෙලා දොකෙකුට කිව්වම තමා ඔය ටික කිව්වෙ.. විටමින් ටිකක් දුන්නා එදායින් පස්සෙ ආයේ ආවේ නෑ.. දැන් අවුරුදු පහකට හයකට කලින්..
බේත් ගන්න වෙයි. කැඩුම් බිඳුම් පිළිබඳ ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගන්න. එන්නත විදලය කියල පැහැදිලිවම කියන්න. ඒකටත් ප්‍රතිකාර දෙයි.වයස 43ක් වෙනවා, වැක්සීන් ගහලා තියෙන්නෙ, ඇඟිල්ලට දාන ගැජට් එකක් නම් ඕඩර් කරලා තියෙන්නෙ අලිබබා එකෙන්.
තෝට පුක් බුස්ස්ටර් එකදුන්නම හරි ගියා නේදසමහර වෙලාවකට විතරක් වෙන දෙයක් නේද? ඕක වෙද්දී පට්ටම වේදනාවක් එනවා නේද කකුලෙන්.. එහෙම නම් ඇඟේ ලවණ සාන්ද්‍රණය මදි නිසා ඕක වෙන්නේ.. දොස්තර කෙනෙක් හම්බෙලා පෙන්නන්න ඕනේ..
මටත් ඕක වෙලා දොකෙකුට කිව්වම තමා ඔය ටික කිව්වෙ.. විටමින් ටිකක් දුන්නා එදායින් පස්සෙ ආයේ ආවේ නෑ.. දැන් අවුරුදු පහකට හයකට කලින්..