කකුලේ තියෙන නිල

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    ඕක නිසා තමයි ඉදල හිටල හරි ගල් පොලොවෙ සපත්තු සෙරෙප්පු නැතිව ඇවිදින්න කියල කියන්නෙ. එතකොට තමයි මේ නිල උත්තේජනය වෙලා මුලු ඇගටම සනීපයක් දැනෙන්නෙ. එහෙම ඇවිදින්න බැරි අයට පිලියමක් විදියටලු කටු සෙරෙප්පු(අර රබර් ඩොට් තියෙන ඒව) හදල තියෙන්නෙ.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,806
    6,363
    113
    ඕක නිසා තමයි ඉදල හිටල හරි ගල් පොලොවෙ සපත්තු සෙරෙප්පු නැතිව ඇවිදින්න කියල කියන්නෙ. එතකොට තමයි මේ නිල උත්තේජනය වෙලා මුලු ඇගටම සනීපයක් දැනෙන්නෙ. එහෙම ඇවිදින්න බැරි අයට පිලියමක් විදියටලු කටු සෙරෙප්පු(අර රබර් ඩොට් තියෙන ඒව) හදල තියෙන්නෙ.

    ඔව් බන් එක තමයි පන්සල් වල වැලි මළු හදලා තියෙන්නේ​