Questions කකුලේ නියපොතු කපනකොට

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කිරියෙ අමුතු ප්‍රශ්න තියෙන එකා - රන්දික..
    කිරියෙ මටමයි වෙන්නෙ - නදුන්..
    කිරියෙ මට බෑ, මට අමාරුයි - අනුරාධ..
    කිරියෙ ගණිකා මඩම - ඉන්දරේ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    කකුලේ නියපොතු කපනකොට කෙලවර රවුන් කරන්නේ නැතුව ෆ්ලැට් තියන්නනේ කියන්නේ
    එතකොටනේ බන් කුණු රැදෙන්නේ
    අයි එහම කියන්නේ

    මම නම් රවුමට කපන්නෙ. එහෙම හුත්තක් නෑ. මම අනික නිතරම සෑහෙන්න අ‍ැවිදිනවත් එක්ක. සෙරෙප්පුමයි දාන්නෙ, ඉතින් කොච්චරවත් කුණු ගෑවෙනවා. ඔය කියන මගුල් එහෙනම් මටත් හැදෙන්න එපැයි. පක තමා.

    තමන්ගෙ පිරිසිදුකම තමයි මම හිතන්නෙ සේරටම වඩා වැදගත් වෙන්නෙ. නියපොතුවල කුණු නම් පරණ දත් බුරුසුවක් සබන් කෑල්ලක ගාලා මැදපන්කො. එතකොට කුණු යනවනෙ. එකතු වෙවී තියා ගත්තම නම් ප්‍රශ්න එනවා අ‍ැති.

    හැමදාම නානවා නම් ඉතින් නියපොතු කපන විදිහ අදාළම නෑ මම හිතන්නෙ.

    DSC-0833.jpg

    DSC-0832.jpg

    කිරියෙ අමුතු ප්‍රශ්න තියෙන එකා - රන්දික..
    කිරියෙ මටමයි වෙන්නෙ - නදුන්..
    කිරියෙ මට බෑ, මට අමාරුයි - අනුරාධ..
    කිරියෙ ගණිකා මඩම - ඉන්දරේ
    මම මේකෙ හැම ජාතියම දානවා. තමන්ට වැදගත් දේ බලන්න පුළුවන්. මම දාන හැම ජාතියෙම දේවල් අතරින් තමන් interest වෙන්නෙ ඕක ගැන නම් එ‍්ක තමන් ගැනම indictment එකක්. 😅
    ------ Post added on Oct 22, 2025 at 8:24 AM
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මම නම් රවුමට කපන්නෙ. එහෙම හුත්තක් නෑ. මම අනික නිතරම සෑහෙන්න අ‍ැවිදිනවත් එක්ක. සෙරෙප්පුමයි දාන්නෙ, ඉතින් කොච්චරවත් කුණු ගෑවෙනවා. ඔය කියන මගුල් එහෙනම් මටත් හැදෙන්න එපැයි. පක තමා.

    තමන්ගෙ පිරිසිදුකම තමයි මම හිතන්නෙ සේරටම වඩා වැදගත් වෙන්නෙ. නියපොතුවල කුණු නම් පරණ දත් බුරුසුවක් සබන් කෑල්ලක ගාලා මැදපන්කො. එතකොට කුණු යනවනෙ. එකතු වෙවී තියා ගත්තම නම් ප්‍රශ්න එනවා අ‍ැති.

    හැමදාම නානවා නම් ඉතින් නියපොතු කපන විදිහ අදාළම නෑ මම හිතන්නෙ.

    DSC-0833.jpg

    DSC-0832.jpg

    මම මේකෙ හැම ජාතියම දානවා. තමන්ට වැදගත් දේ බලන්න පුළුවන්. මම දාන හැම ජාතියෙම දේවල් අතරින් තමන් interest වෙන්නෙ ඕක ගැන නම් එ‍්ක තමන් ගැනම indictment එකක්. 😅
    ------ Post added on Oct 22, 2025 at 8:24 AM
    ඔවු ඔවු... මම දැකල තියෙනව... කීල්ස් එකේ වැසිකිළිය ගැන, අසූචි මල්ල ගැන එහෙමත් දාල තියෙනව... සොරි.. ඒව මෙන්ශන් කරන්න බැරිවුණා ඉතිං..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    oya kakule niyapotu mala wadayak ban mona pakata wewenawada manda.hadisiyata puka wath kasa ganna puluwannam kamak neha
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    ඔවු ඔවු... මම දැකල තියෙනව... කීල්ස් එකේ වැසිකිළිය ගැන, අසූචි මල්ල ගැන එහෙමත් දාල තියෙනව... සොරි.. ඒව මෙන්ශන් කරන්න බැරිවුණා ඉතිං..
    ඔය බලහන්කො තමන්ට අ‍ාස, තමන්ට වැදගත් දේවල් හොයාගෙන බලල තියෙන්නෙ මරුවට. 😅