කකුලේ නහර ගැට ගැහෙනවා....

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    කකුලේ නහර ගැට ගැහෙනවා....

    මචං මගේ මිත්‍රයෙකුගේ කුකුලේ තැනින් තැන නහර ගැට ගැහෙනවා. පුදුමාකාර වේදනාවක් එනවා කියලා කෑ ගහනවා... මචං දන්න කෙනෙක් කියන්නකෝ මූව එක්කන් යන්න හොද වෛද්‍යවරයෙක්...
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    වෙරිකෝස් (Varicose)කියන්නෙ ඕකට නේද? රිදෙන එක වැඩි වුනහම operation කරල නහර ඇදල අයින්කරල දානව :yes: අපේ නැන්දටත් ඕක තිබ්බා. ඒත් ආයෙත් ආවා හරි ගියේ නෑ ඔපරේශන් කරා කියලත් :sorry:
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,361
    613
    113
    Colombo
    ඕකට මචන් ගොඩ දන්නා පුළුවන් size වගේ නම් injection ගහල සනීප කරනවා. නැත්නම් operation කරනවා. ලොකු බය වෙන්න තරම් දෙයක් නෙවෙයි. ඒත් බෙහෙත් නොගෙන ඉන්න එපා කියන්න. මොකද තුවාල rash එහෙම ආවොත් තවත් අමාරු වෙනවා. පොඩ්ඩක් මේ සාකච්ජාව අහල බලහන්. ගොඩක් විස්තර කියනවා මේකේ වෙරිකොස් ගැන. :yes::yes::yes:


     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕක පොඩි ඔපරේෂන් එකකින් අඩු කරන්න පුළුවන් 100 % ම ගුණයක් නම් නැහැ.
    මොන විදිහේ දොස්තර කෙනෙක්වද හම්බ වෙන්න ඕනේ කියන දේ දන්නේ නැති නම් හැමදාම වගේ බෙහෙත් ගන්න දොස්තරව ගිහින් හම්බු වෙලා එයාගෙන් අහන්න මේ තත්වෙට ප්‍රතිකාර ගන්න සුදුසු දොස්තර කෙනෙක්ව.
    එයා කියයි කා ගවටද යන්න ඕනේ කියල.

    :yes::yes::yes::yes:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මට අවශ්‍ය උනේ කවුරුහරි මේකට හොද දොස්තර කෙනෙකු ගැන විස්තරයක් කවුරු හරි දේවි කියලා....අඩුම ගානේ මේකට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා හදුන්වන නම මොකක්ද කියලා හරි කියන්න පුලුවන්ද? නැත්නම් කායික රෝග විශේෂඥ වෛදවරයෙකුට පෙන්නුවාම හරිද?
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    චර්ම රෝග විශේෂඥයෙකුට පෙන්වන්න කියලා විහිලුවක් නේද කළේ.....

    na bn dermatologistla owata treatment karanawa. kandy skin center eke inro ekak dala thibba lobby eke thiyena TV eke mn dakka dawask,

    Dermatologists use lasers to treat spider veins and small varicose veins
     
    Last edited:
    • Like
    Reactions: barath dpriye

    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    mekata hoda sinhala doctoer kenek innawa.. call karalal ballan Olaboweue dr. p. a sumanasena 0765334626.. beheth karanna one vidiya kiyai.. hoda doctor kenek. nahara gatagasima ha isnau roga smbandyen..
     
    • Like
    Reactions: barath dpriye

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    mekata hoda sinhala doctoer kenek innawa.. call karalal ballan Olaboweue dr. p. a sumanasena 0765334626.. beheth karanna one vidiya kiyai.. hoda doctor kenek. nahara gatagasima ha isnau roga smbandyen..

    ස්තුතියි මචං... කොහෙද මේ මහත්තයා ඉන්නේ?