කකුලේ නහර ගැට ගැහෙනවා....
මචං මගේ මිත්‍රයෙකුගේ කුකුලේ තැනින් තැන නහර ගැට ගැහෙනවා. පුදුමාකාර වේදනාවක් එනවා කියලා කෑ ගහනවා... මචං දන්න කෙනෙක් කියන්නකෝ මූව එක්කන් යන්න හොද වෛද්‍යවරයෙක්...

අපේ නැන්දටත් ඕක තිබ්බා. ඒත් ආයෙත් ආවා හරි ගියේ නෑ ඔපරේශන් කරා කියලත් 