කකුලේ නහර හොදටම ගැටගැහිලා .
මචන් මගෙ අම්මගේ කකුලේ නහර හොදටම ගැටගැහිලා ..අපි දරුවො පස් දෙනෙක් වදපු නිසා ගොඩක්ම එහෙම වෙන්න බලපාන්න ඇති.මම අම්මව නවලෝකේ ඩොක්ට Thanoj Fernando ට අම්මව පෙන්නලා scan කරලා බැලුවම කිව්වේ operation කරන්න ඕනි කියල..මට දැන ගන්න ඕනි ඒ operation එකෙන් side effect තියේද කියලා ...තව දෙයක් හොද doctors ල කවුද ඉන්නේ ආයේ අම්මව පොඩ්ඩක් පෙන්නන්න..pls ලොකු උදවුවක් මචන්..

now scurvy RocX