කකුලේ මුදු

abeweera

Active member
  • Dec 29, 2008
    910
    32
    28
    එලකිරි යාලුවනේ ඇයි ගැහැණු ලමයි (නැත්නම් කාන්තාවන්) කකුලේ ඇගිලි වලටත් මුදුදාන්නෙ :dull:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    උන් කකුලෙ බැරිනම් ඕනෙ තැනක දාපුදෙන් බං

    ඕක දැනගත්තා කියලා උඹ දාන්න එපා කියන්නද

    උන්ව තෙරුම් ගන්න නම් මැරිලා ඉපදෙන්න වෙනවා:rolleyes::rolleyes:
    :rolleyes::rolleyes:
     

    pacchasira

    Member
    Jun 4, 2010
    205
    12
    0
    ඇයි අතට දාන්නෙ කියල කියපන්.. එතකොට කලුලට දාන හේතුව මම කියන්නන් :baffled::baffled:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    නංගි අන්න කෙලවගෙන බෑන් ද කොහෙද, එයාගෙ ඔක්කොම පෝස්ට් ඩිලීට් කරල:P:P
    අනිවා එහෙම වෙන්නම ඕනේ

    පුදුම උනක්නේ තිබ්බේ

    ඒත් පව් බං..කොල්ලොන්ට ආතල් එකක් දීගෙන ආතල් එකේ හිටියනේ:lol::lol::lol:
     

    tgv

    Member
    Jun 24, 2008
    2,296
    56
    0
    i don't no
    කිඋවත් වගේ මුන් මොකටද මුදු දන්නෙ කකුලෙ
    අතේ දාපන් කො