කකුල ලෙෆ්ට් උණා

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කකුල උඩට පොත් ගොඩක් වැටුනා. කකුල දැක් බිම තියා ගන්න බෑ. ඉදිමිලා මේකට කරන්න මොකක් හරි දෙයක් කියපන්. ඩොකෙක් හම්බ වෙන්නවත් ඇවිද ගන්න බෑ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    එළකිරි වෛද්‍ය සේවය ඇමතූ ඔබට ස්තූතියි

    හෙල වෙදකම් සදහා - @pitiye.appu
    බටහිර වෙදකම් සදහා - @emoji diaries @Underground @ST.PIERRE @HAneo ........

    යටිපතුල් පික්කෙක්ට Photo එකක් යවා rewards දිනා ගත හැක
    Dial #069 for more info
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    සිංහල තෙලක් වෙදෙක්ගෙන් අහන් අරන් ගාහන් මචන්.. නැත්තම් එහෙම වෙදෙක් හම්බ වෙයන්..

    ඉංග්‍රීසි බේත් වල කෝකටත් වින්ටජිනෝ වගේ එකක් දෙනවා විතරයි.. කෙටිල්ල උළුක්කු ඇමැට්ටි ඉදිමුම් කියලා බෙදිල්ලක් නෑ...මගෙත් මාපටැගිල්ල කෙටිලා බාම් එකක් ගාන්න දුන්නා.. තාම නවන දිගාරිනකොට රිදෙනවා බන් අවුරුද්දක් වෙලත් තාම..
     
    • Like
    Reactions: NRTG and Ryan08

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කකුල උඩට පොත් ගොඩක් වැටුනා. කකුල දැක් බිම තියා ගන්න බෑ. ඉදිමිලා මේකට කරන්න මොකක් හරි දෙයක් කියපන්. ඩොකෙක් හම්බ වෙන්නවත් ඇවිද ගන්න බෑ
    ඉදිමිල කියන්නෙ ඇතුලෙ සැරව පිරිලා, බේත් බැඳල කොස්ස එළියට අදින්න ඕන. කැඩුම් බිඳුම් පිළිබඳ දේශීය වෛද්‍යවරයෙක් හම්බ වෙයන්. ඩොක්කු ගාවට ගිහින් නොන්ඩි ගහපන්
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,241
    4,035
    113
    img_6221.jpeg



    Thalmak vitharak nam meka hodai. Ath godak amaru nam Doc kenekta pennapan.
    Dan mekath Rs.750k wenawa.
     
    • Like
    Reactions: sudu1234 and NRTG

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    api bola gahaddi ohoma deyak unama ara magic spray eka gahuwama wadey goda

    man gawa can ekak tiye

    mirihane nam kiapan awilla gahala yannam
     
    • Like
    Reactions: sudu1234