කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගැනීමට යෝජනාව සම්මත කරයි.. Thanks AKD‼️

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පරාගත යුතු බවට එරට ද්‍රවිඩ මුන්නේත‍්‍රම් කලහම් පක්ෂය යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

    ඉන්දියාව සහ ලංකාව අතර පවතින ධීවර ගැටළුවට ස්ථිර විසඳුමක් ලබා ගැනීමට අවශ්‍ය නම් කච්චතිවු දූපත ඉන්දියාවට ලබාගත යුතු බවද එම යෝජනාවේ සඳහන්ය.

    එම පක්ෂයේ නායක සහ තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී මෙම යෝජනාව ඒකමතිකව සම්මත කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

    සම්මත කරගන්නා ලද යෝජනාව ඉන්දියාවේ මධ්‍යම රජය වෙතය යොමු කිරීමටද එහිදී තීරණය වී ඇත.
     

    gama22

    Well-known member
  • img_1_1734927088446.jpg
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    උඹලටත් පුළුවන් පක්ෂෙ රැස්වීමක් තියල රනිල් ජනාධිපති කියල සම්මත කරගන්න

    Three Stooges Comedian GIF
    එක රෙජිස්ට්‍රර් පොස්ට් එකේ ජනාධිපති කාර්‍යාලයට එවන්නත් පුලුවන්. සති දෙකක් ඇතුලත රනිල්ට බාර දෙන්න කියලා.