සේතුසමුද්‍රමි ව්‍යාපෘතිය ඒකමතිකව සම්මතයි 😢😢😢

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "මෙන්න ශ්‍රි රාම්ගෙ පාලම කඩනවෝ" කියල හින්දියෙන් කියන්නෙ කොහොමද, ෆෝම් කරල ගත්තනම් තමිල්නාඩුවත් ප්ලැට් කරල දාතෑකි
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මරු මරු.පාස්කුවට බෝම්බ ගැහුවේ ඕව කරගන්න තමා ඕකුන්.🤣🤣
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ශින්හලුනේ අපි දිවි හිමියෙන් යුද වදිමු.
    ඉන්දියානු ගැත්තන් නොවෙමු.
     
    • Like
    Reactions: NRTG

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    "මෙන්න ශ්‍රි රාම්ගෙ පාලම කඩනවෝ" කියල හින්දියෙන් කියන්නෙ කොහොමද, ෆෝම් කරල ගත්තනම් තමිල්නාඩුවත් ප්ලැට් කරල දාතෑකි
    यहां श्रीराम के सेतु तोड़ने वाले हैं (yahaan shreeraam ke setu todane vaale hain)
     
    • Like
    Reactions: laka007

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93

    මෙතන රතු කරපු නැවු ටික ලංකාව වටේ යන්නේ නැතිව කෙලින්ම යන එක වෙනවා. හම්බන්තොටත් අපේ නොවන එකේ බයවෙන්නේ ඕන අපි නොවේ චීන්නු. හැබැයි ලොකු ප්‍රතිශතයක් නැවු ලංකාව වටේ යන එක අඩුවෙන්නේ නැහැ. හරියට වැඩක් ගන්නවා නම් අනෙක් නැවු ටිකෙන් අපිට ගොඩ යන්න පුළුවන්
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    චීන මාමිලා අපිව බේර ගනීවි
    ගල් මැද්දෙ වරයවල් හදපු අපිට ඔතන ගහනවා වරය්න් 2ක්...
    ඔය මොන මගුල් නැටුවත් උන්ගෙ මිනිස්සු ටික ඔකට කැමතිනැ, හනුමගෙ පාලම අනන් මනන් කියල උන්මයි අකමැතිවෙන්නේ
    පොඩ්ඩක් ඇවිස්සුවහම හරි
     
    • Love
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උන්ගෙ වරායට ලොකු නැව් දාන්න බෑ වැලි පිරෙන ප්‍රශ්නෙ නිසා කොළඹ වරායට උන් පොරකන්නෙත් ඒකයි.
    ලංකාවට ප්ලෑනක් ගැහුවනම් උන් canal එක ගැහුවත් ගොඩ දාගන්න පුලුවන්. supply ටික හරියට කලොත්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    lankawata thiyena lokuma kodiwine indiyawa thamai, dannam bittarayakwath genna bayai ungen,
    kisima dekata okun gaawaganna hoda na
    අපෙ එවුන්ට ඕක තෙරෙන්නෙනැති එකනෙ ප්‍රස්නේ. අනික මාකට් එක අල්ලගන්නකන් ඕනිනම් නිකන් උනත් බිත්තර එවයි. ලංකාවේ බිත්තර නිශ්පාදනය බින්දුවට බැස්ස ගමන් ගානඩබල් ත්‍රිබල්. මේ තාක් හැම නිශ්පාදනයකටම උනේ ඕකනේ. දැක්කනේ කොරෝනා ආපු මුල් කාලේ කහ අර්බුදය
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    මෙතන රතු කරපු නැවු ටික ලංකාව වටේ යන්නේ නැතිව කෙලින්ම යන එක වෙනවා. හම්බන්තොටත් අපේ නොවන එකේ බයවෙන්නේ ඕන අපි නොවේ චීන්නු. හැබැයි ලොකු ප්‍රතිශතයක් නැවු ලංකාව වටේ යන එක අඩුවෙන්නේ නැහැ. හරියට වැඩක් ගන්නවා නම් අනෙක් නැවු ටිකෙන් අපිට ගොඩ යන්න පුළුවන්

    ithin indian ports athara yana new lankawa wate giyai nogiyai kiyala apita haniyak wenne na neda?
    kohomath suez canal eken yana new hambantota pallehain ne kohomath yanne?
     
    • Like
    Reactions: vishwadt

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ithin indian ports athara yana new lankawa wate giyai nogiyai kiyala apita haniyak wenne na neda?
    kohomath suez canal eken yana new hambantota pallehain ne kohomath yanne?

    සුවස් ඇල හරහා ඇවිත් චීනය ජපානය මැලේසියාව පැත්තට යන සහ එන බහුතරයක් නැවු හම්බන්තොට හරහා යාවි. බොහෝ අය මේ වෙලාවේ කොරහේ කිබුල්ලු දකිනාව තමයි එත් අපිට අවදානමක් තියෙනවා පහත හේතුව නිසා.

    1-අපේ වරායකට පැමිණිය හැකි නැවු ප්‍රමාණය අඩුවෙනවා ඉන්දියාවට එන සහ ඉන්දියාවෙන් යන නැවු යම් ප්‍රමාණයක් ඔතනින් යන නිසා. එතනදී සමහර නැවු අපිට එන භාණ්ඩ බාරගන්නේ නැහැ අපේ රටට එන බඩු ප්‍රමාණයෙන් එන ලාබෙට වඩා අපේ රට පැත්තට එන්නේ නැතිව ඉන්දියාව පැත්තටම යන එක ලාබනම්. නැවකට කිලෝමීටරයක් වැඩි පුර යාමත් වැඩි වෙලාවක් මුහුදී ගමනකට වැය කිරීමත් ලොකු පාඩුවක්.

    2-සුවස් ඇල හරහා ඇවිත් චීනය පැත්තට යන නැවු වලට අලුත් පාරක් ලැබෙනවා. ඉන්දියාව කියන්නේ ගොඩක් ආනයන අපනයන තියෙන රටක් නිසා චීනේ පැත්තට යන නැවු වගේම ඒ පැත්තෙන් එන නැවු ඉන්දියාවේ නැගෙනහිර වරායන් වලට යන්න පෙළඹවීමක් ඇතිවෙනවා එතනදීත් වෙන්නේ අපේ වරායකට පැමිණිය හැකි නැවු ප්‍රමාණය අඩු වීම.

    අපේ වරායකට පැමිණිය හැකි නැවු ප්‍රමාණය අඩු වීම ලොකුවට බලපානවා අපේ ඉන්පොර්ට් අඩු නිසා දැන්. මෙතනින් වෙන වක්‍ර ප්‍රතිපලය වෙන්නේ අපේ රටට එන බඩුවල නැවු ගාස්තු වැඩි වීමක් සහ අපෙන් යන බදු වල නැවු ගාස්තු වැඩි වීමක් මේ දෙකම අපිට දැනෙනවා.