කච්චේරිය කියන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට. පාලනය වෙන්නේ දිස්ත්‍රික් ලේකම්වරයා යටතේ. දිස්ත්‍රික්කයට එකයි තියෙන්නේ. ඒ යටතේ තමා ප්‍රාදේශීය ලේකම් කාර්යාල තියෙන්නේ.
දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පාලනය වෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින්. ඒවගේ ප්‍රධානින් වෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන්.
පලාතක ප්‍රධාන පරිපාලන නිලධාරියා වෙන්නේ ආණ්ඩුකාරය.