කජ්ජා ඩොබි සිරසේ උපාසක මහතකු ලෙස !

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,957
    11,401
    113
    අසරන මිනිසුන්ට පාර්ට් දාන එවුන් නම් පුදුම සාපයක්, උන් ලබන ආත්මෙ නියම වලක ඉඳි.
     
    • Like
    Reactions: War Fighter

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,002
    550
    113
    සිරසයි පාර කියන්නේ !!
    Nimnathi gamane yanne..
    Sirasa paara kiyanne...

    Ithuru tikath kiyanna...
    (Thunpath Rane... wage kallakuth thiyenawa wage)

    Monawa wunath me video download karala thiyaganna... sorase un henama porawal wenna giyoth penwanna puluwan ne...
     
    • Haha
    Reactions: senewimala1988

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,509
    8,695
    113
    Galaha
    මොකක්ද බං මේ කජු සීන් එක. පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. රටේ වාතාවරනය ගැන අප්ඩේට් නෑ මම වැඩිය. :no:

    ඔය සිරසෙ විඩියෝ එකේ කතා කරන පොරද කජ්ජා. එතකොට පොරගාවින් ඉන්න වයස 14ක් කියන කොල්ලද මේ වීඩියෝ එකේ ඉන්නෙ?

    ------ Post added on Oct 4, 2025 at 4:00 AM
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    කොටින්ට සැරටම කඩේ ගිය සිරස ලප අාණ්ඩුවට ඔයතරම් කඩේ යන්නේ හොඳකටනම් වෙන්න බෑ..බලන් ඉමු ඉස්සරහට..
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඇයි බං කාජ්ජා කියන්නේ හොඳ එකෙක් නෙවෙයිද??? ඌ අහිංසකයෙක් කියලා හිතුවේ???
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    ඔය සිරසෙ විඩියෝ එකේ කතා කරන පොරද කජ්ජා. එතකොට පොරගාවින් ඉන්න වයස 14ක් කියන කොල්ලද මේ වීඩියෝ එකේ ඉන්නෙ?

    ------ Post added on Oct 4, 2025 at 4:00 AM

    ow, ow
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    මේ අවුරුදු 2ට ඒ බිජ්ජගෙ හැටි බලපන්කෝ. ගංජා එහෙම අමුවෙන්ම කනවද කොහෙද.
    මුන් දෙන්නා කියන කතාවත් බලන්නකෝ.

     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,509
    8,695
    113
    Galaha
    මුන් දෙන්නා කියන කතාවත් බලන්නකෝ.


    මමත් චමුදිතගෙ ඔය වීඩියෝ දෙකම බැලුවෙ දැන් ටිකකට කලින්. මටත් ඔය සීන් එක මීටර් උනා. පාස්කු බෝම්බ සීන් එකටත් ජෙප්පො සැකයි මටනම් අනික උබට මතකද ලංකාවට කෙලවෙලා ඉන වෙලාවේ හඳුන්නෙත්තියා මීඩියා වලට ඇවිත් කියනව ලංකාවට විදේශ මුදල් එවන්නෙ නැතුව මාසයක් 2ක් නවත්තන්න කියලා. එතකොට ලංකාවේ මිනිස්සු පෝලින් වල මැරෙනවා තෙල් නැතුව. ඔය සේරම අවුරුදු ගානක ජෙප්පන්ගේ සෙටප් එකක්. අන්තිමට අනුරයාව මොඩ් කරල අරන් චන්දෙට දැම්මා අපේ මෝඩයෝ රැවටුනා.

    අනික මේ කජ්ජ ඔහොම කතා කරල ටික දවසකින් උට ශොට් එක දෙන්න ඇත්තෙත් ජෙප්පොම තමයි. අර පන්නපු කන්ටේනරුත් නාමල්ලව පූට්ටු කරන්න කරපු වැඩක්. මිනිස්සුන්ට මේව තේරෙන්නෙ නෑ මට හිතෙන්නෙ.
    ------ Post added on Oct 4, 2025 at 8:15 AM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ජෙපී ඩොබීලා වෙනුවෙන් පෙරවරු 9ට විනාඩියක නිහඩ තාවක් 😅