Nimnathi gamane yanne..සිරසයි පාර කියන්නේ !!
ඔය සිරසෙ විඩියෝ එකේ කතා කරන පොරද කජ්ජා. එතකොට පොරගාවින් ඉන්න වයස 14ක් කියන කොල්ලද මේ වීඩියෝ එකේ ඉන්නෙ?
------ Post added on Oct 4, 2025 at 4:00 AM
මේ අවුරුදු 2ට ඒ බිජ්ජගෙ හැටි බලපන්කෝ. ගංජා එහෙම අමුවෙන්ම කනවද කොහෙද.ow, ow
මුන් දෙන්නා කියන කතාවත් බලන්නකෝ.මේ අවුරුදු 2ට ඒ බිජ්ජගෙ හැටි බලපන්කෝ. ගංජා එහෙම අමුවෙන්ම කනවද කොහෙද.
මුන් දෙන්නා කියන කතාවත් බලන්නකෝ.